පද පේලි .....

Status
Not open for further replies.

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    අද විශේශ පාසානම් කේක් ..

    දෙන්නම් මං අද පප්පලට
    රැජිනට යවනව කේක් එක
    ලස්සන පාටට තියෙන්නට
    සායම් දානව බේසමට..
    1ක් මදි 2ක් ම දානව

    මී පැනි බෝතලයක් දාලා
    වයින් ටිකක් කලවම් කරලා
    පොඩි කජු මද ටිකකුත් තියලා
    ගම්මිරිසුත් යහමින් දාලා..
    න්නෑ.......

    ආහ්, නැද්ද..?

    පාසානම් ටිකකුත් දාලා
    සීනි කිලෝ 10ක් දාලා
    නයි බිත්තර 2කුත් දාලා
    හදනව පදමට හැදිගාලා..
    එක්කො බිත්තර 3ක් ම දානව..

    රැජිනට යවනව කේක් එක
    ලස්සන පාටට තියෙන්නට
    සායම් දානව බේසමට..
    ලුනු ටිකකුත් දානව නේද..?
    න්නෑ...

    හ්ම්හ්, නැද්ද..?

    මිනී ඔලුවකුයි කටුස්සෙකුයි
    පොලඟගෙ දලකුයි නාගයෙකුයි
    රස වෙන්නට රට ඉදි ටිකකුයි
    නෑ නෑ නාරං බික් 3කුයි..
    වැඩී වැඩී 1ක් හොදටෝම ඇති..
    රට කජු ටිකකුත් පොතු ගහලා
    පොතු ටික දානව මද කාලා
    හොද හැටි පදමට හැදි ගාලා
    සුවද එන්න දානව වැනිලා..
    න්නෑ..අහ් දානව නේන්නම්..

    ඇහ් ඒපාර නම් යන්තං හරි ගියා

    හැදුවෙ කේක් එක අපි දෙන්නයි
    අහු වෙන්නේ අර පප්පල වයි
    මාලිගාවෙ වැඩ මග නවතී
    මක බාස්ව දැන් කිඹුල්ලු කයි

    සා රී ගා, සනිදපමගරිසා..ස ස
    ඕ යේ . . :rofl::rofl:

     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,317
    86,547
    113
    ආශ්චර්යමත් රටක
    අද විශේශ පාසානම් කේක් ..

    දෙන්නම් මං අද පප්පලට
    රැජිනට යවනව කේක් එක
    ලස්සන පාටට තියෙන්නට
    සායම් දානව බේසමට..
    1ක් මදි 2ක් ම දානව

    මී පැනි බෝතලයක් දාලා
    වයින් ටිකක් කලවම් කරලා
    පොඩි කජු මද ටිකකුත් තියලා
    ගම්මිරිසුත් යහමින් දාලා..
    න්නෑ.......

    ආහ්, නැද්ද..?

    පාසානම් ටිකකුත් දාලා
    සීනි කිලෝ 10ක් දාලා
    නයි බිත්තර 2කුත් දාලා
    හදනව පදමට හැදිගාලා..
    එක්කො බිත්තර 3ක් ම දානව..

    රැජිනට යවනව කේක් එක
    ලස්සන පාටට තියෙන්නට
    සායම් දානව බේසමට..
    ලුනු ටිකකුත් දානව නේද..?
    න්නෑ...

    හ්ම්හ්, නැද්ද..?

    මිනී ඔලුවකුයි කටුස්සෙකුයි
    පොලඟගෙ දලකුයි නාගයෙකුයි
    රස වෙන්නට රට ඉදි ටිකකුයි
    නෑ නෑ නාරං බික් 3කුයි..
    වැඩී වැඩී 1ක් හොදටෝම ඇති..
    රට කජු ටිකකුත් පොතු ගහලා
    පොතු ටික දානව මද කාලා
    හොද හැටි පදමට හැදි ගාලා
    සුවද එන්න දානව වැනිලා..
    න්නෑ..අහ් දානව නේන්නම්..

    ඇහ් ඒපාර නම් යන්තං හරි ගියා

    හැදුවෙ කේක් එක අපි දෙන්නයි
    අහු වෙන්නේ අර පප්පල වයි
    මාලිගාවෙ වැඩ මග නවතී
    මක බාස්ව දැන් කිඹුල්ලු කයි

    සා රී ගා, සනිදපමගරිසා..ස ස
    ඕ යේ . . :rofl::rofl:


    :rofl::rofl::rofl: maru ban. :rofl::rofl::rofl:
    uba capture karada ? :D
    ekath deepanko puluwannam. :rolleyes::rofl:
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Me adhura hodai mata...
    alokaya res wedi hinda...

    me taniya hodai mata..
    adareye duk wadi hinda...

    adure sagawunu ma wimasannata...
    epa epa ras ire hade...
    ma thathu wimasa kata kiyannada....
    kawru asannada melo tale...

    taniye kimidunu ma mudawannata...
    epa epa bas sinha muwe...
    ma sutha watala al katandara...
    pawru badinnda mage lowe....

     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    අද විශේශ පාසානම් කේක් ..

    දෙන්නම් මං අද පප්පලට
    රැජිනට යවනව කේක් එක
    ලස්සන පාටට තියෙන්නට
    සායම් දානව බේසමට..
    1ක් මදි 2ක් ම දානවා


    thxx
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    හදවත ඉල්ලා නොලැබුන විටදී
    දහසක් සිතිවිලි මා හද තුල තෙරපී..
    මිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමී
    නොපෙරූ පෙරුමන් පුරලා කුමටද ලතැව්

    ඔය නෙතු අග රැදී තිබූ නිල්මිනි ජායා
    දැකමා හදවත සසැලී සෙනෙහස කීවා

    හදවත ඉල්ලා නොලැබුන විටදී
    දහසක් සිතිවිලි මා හද තුල තෙරපී..

    මතු උපදින බවයේ යලි හමුවේවා
    ඔය නෙතු අග සිසිල රැදී මට ලංවේවා..

    හදවත ඉල්ලා..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,317
    86,547
    113
    ආශ්චර්යමත් රටක
    හදවත ඉල්ලා නොලැබුන විටදී
    දහසක් සිතිවිලි මා හද තුල තෙරපී..
    මිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමී
    නොපෙරූ පෙරුමන් පුරලා කුමටද ලතැව්

    ඔය නෙතු අග රැදී තිබූ නිල්මිනි ජායා
    දැකමා හදවත සසැලී සෙනෙහස කීවා

    හදවත ඉල්ලා නොලැබුන විටදී
    දහසක් සිතිවිලි මා හද තුල තෙරපී..

    මතු උපදින බවයේ යලි හමුවේවා
    ඔය නෙතු අග සිසිල රැදී මට ලංවේවා..

    හදවත ඉල්ලා..

    මතකයන් අමතක කෙරුවත්..
    අමතක වෙන්නේ නෑ..
    ඔබ එපා යයි මට සිතුනත්
    එපා වෙන්නේ නෑ..
    යළි ඒවි යයි සිත කීවත්
    ඔබ යළි එන්නේ නෑ..
    සිත පුරා ආදරේ කරන්නට..
    මට දැන් කවුරුත් නෑ...
     

    nwnbs

    Member
    බුදු බණ කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
    බුදු සුවඳ බුදු එළිය පැල පුරා...ඉහිරිලා...
    බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
    නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා...


    -එඩ්වඩ් ජයකොඩි-

    බුදු බණ කියන්නට - එඩ්වඩ් ජයකොඩි

    කැමති කෙනෙක් ගන්න...මෙන්න ගීතය...:)
     
    • Like
    Reactions: Amalka101

    shenat

    Well-known member
  • May 13, 2007
    58,317
    86,547
    113
    ආශ්චර්යමත් රටක
    බුදු බණ කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
    බුදු සුවඳ බුදු එළිය පැල පුරා...ඉහිරිලා...
    බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
    නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා...


    -එඩ්වඩ් ජයකොඩි-

    බුදු බණ කියන්නට - එඩ්වඩ් ජයකොඩි

    කැමති කෙනෙක් ගන්න...මෙන්න ගීතය...:)

    thanks... :)
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    oba gana nositha ma kala waradi
    kadulu walin sedi yanakal
    mata hadanna witarak ida denawada
    obe layata hita turulu karan...


    ada oba mage laga nathi witadi...
    obe agaya mata danune...

    hada ganna sitha nohaki lese...
    api gata kala e atheetayai....
    kadulu wela galuwe...


    oba sihiwena hama mohatakadi...
    sithe ridum tawa nagune...

    tanikama ma iwasamda kese...
    denetin salena kadulu tamai....
    ma sitha sasala kale...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,317
    86,547
    113
    ආශ්චර්යමත් රටක
    බුදු බණ කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
    බුදු සුවඳ බුදු එළිය පැල පුරා...ඉහිරිලා...
    බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
    නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා...


    -එඩ්වඩ් ජයකොඩි-

    බුදු බණ කියන්නට - එඩ්වඩ් ජයකොඩි

    කැමති කෙනෙක් ගන්න...මෙන්න ගීතය...:)

    බෝමළුවේ මල් සුවදක පැටලී...
    අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ...
    සුපුරුදු උණුහුමකට සිත ඈදී..
    ගේදොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ..
    දන් බෝවිටියා කැලේ මැදින්..
    එන්න හිතයි ඔබ ළගට සැනින්..
     
    Status
    Not open for further replies.