පද පේලි .....

Status
Not open for further replies.

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    මදු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි
    ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි

    අපමන සිතුවිලි බිහිවි තෙරපී එකිනෙක පැටලෙන්නේ
    කොහොම පටන් ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ..
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    Ive put my trust in you
    Pushed as far as I can go
    And for all this . . . . .
    There's only one thing you should know :dull:
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    My song of the week

    Yo soy tu gominola
    Yo soy tu gominola
    Yo soy tu gominola
    Osito gomi gomi gomi gomi gominola
    Yo soy tu gominola
    Yo soy tu gominola
    Osito gomi gomi dulce gomi gominola oleo
    Gomi gomi gomi gomi gominola
    Gomi gomi gomi gomi gominola
    Bai ding ba doli fiesta
    Bamm bing ba doli fiesta
    Breding ba doli fiesta fiesta pop
    Bai ding ba doli fiesta
    Bamm bing ba doli fiesta
    Breding ba doli fiesta fiesta pop
    Yo soy tu gominola
    Yo soy tu gominola
    Osito gomi gomi gomi gomi gominola
    Yo soy tu gominola
    Yo soy tu gominola
    Osito gomi gomi dulce gomi gominola oleo
    Ba Ba Bidubidubi Yam Yam
    Ba Ba Bidubidubi Yam Yam
    Ba Ba Bidubidubi Yam Yam
    Tres besitos dulces
    Ba Ba Bidubidubi Yam Yam
    Ba Ba Bidubidubi Yam Yam
    Ba Ba Bidubidubi Yam Yam
    Tres besitos dulces
    Gomi gomi gomi gomi gominola
    Gomi gomi gomi gomi gominola
    Bai ding ba doli fiesta
    Bamm bing ba doli fiesta
    Breding ba doli fiesta fiesta pop
    Bai ding ba doli fiesta
    Bamm bing ba doli fiesta
    Breding ba doli fiesta fiesta pop
    Yo soy tu gominola
    Yo soy tu gominola
    Osito gomi gomi gomi gomi gominola
    Yo soy tu gominola
    Yo soy tu gominola
    Osito gomi gomi dulce gomi gominola
    Yo soy tu gominola
    Yo soy tu gominola
    Osito gomi gomi gomi gomi gominola
    Yo soy tu gominola
    Yo soy tu gominola
    Osito gomi gomi gomi gomi gominola
    Yo soy tu gominola
    Yo soy tu gominola
    Osito gomi gomi gomi gomi gominola
    Yo soy tu gominola
    Yo soy tu gominola
    Osito gomi gomi dulce gomi gominola oleo
    Fiesta pop
    Fiesta pop
    Fiesta pop





    :rofl::rofl::rofl::lol::lol::eek:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සෙංකඩගල පුර දළදා බුදු රැස් විහිදෙන තුරු නෑ වරදින්නේ
    සිංහලයන්හට සිංහල දේශෙට සරණයි දළඳා සමිඳුන්ගේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මා මුව අගින් හිනැහුනා
    ඈගේ හැඟුම් පිබිදුනා
    ආදර ලොවක් ගැනද මේ සිතන්නේ
    සොයුරියනේ
    ඔබට මගෙ හද නොලැබෙන්නේ

    :nerd:
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    මා මුව අගින් හිනැහුනා
    ඈගේ හැඟුම් පිබිදුනා
    ආදර ලොවක් ගැනද මේ සිතන්නේ
    සොයුරියනේ
    ඔබට මගෙ හද නොලැබෙන්නේ

    :nerd:

    නුඹ නාඩන් නුඹ නාඩන්
    නුඹට ඕව හොද පාඩම්...
    නුඹ නාඩන් නුඹ නාඩන්
    නුඹට ඕව හොද පාඩම්...

    :eek::baffled::(:baffled::eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අතමිට ඇති කල පිරිවර සේනා
    ඇත ලඟ පිරිවරලා තරු මෙන් රැය දිළෙනා
    වැරදුනු දවසට කිසිවෙකු ලඟ නැත
    යයි අප මගහැරලා හිරු දුටු පිණි විලසා

    දිවි මග යන දා හමුවෙන සැවොමා
    නෑසිය මි‍තුරො කියා
    නැති තැන හිනහේ ඇති තැන පණ දේ
    බස් තෙපලයි සතුරා
    නැති දා යයි හැරලා නොදනිමි ඒ මිනිසා

    අතමිට ඇති කල ............

    ඇති නැති ද‍වසේ ලඟමයි සැමදා
    හදවත ඇති මිතුරා
    බිතු සිතුවම් සේ නොසැලේ කිසි දින
    ගුණවත් ඒ මිනිසා
    පණ මෙන් දිවිය පුරා නිවනට යයි මතුදා

    අතමිට ඇති කල ............


    ගායනය :- ආත්මා ලියනගේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මලක් වී පිපුණි සෙනෙහස
    සුවඳ ඔබ තමයි
    සඳක් සේ ළදිමි සෙනෙහස
    අහිමි සඳ නුඹයි


    ලක්ෂ්මන් හේවාවිතාරණ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අහස තරම් දුරක ඉදන් පිණි වැස්සක් බිමට එවා
    ඔබෙ කෙහෙරැළි සිපගන්නට අහසට හැකිනම්
    ඒ කෙහෙරැළි සිපගන්නට ඇයි මට තහනම්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    එපා වෙන්නට පෙර ඔබට මට අවසරයි නික්මී යන්න
    ලියූ දහසක් කවි වලින් මට එකම කවියක් වත් දෙන්න

    නිදා නොනිදා පහන් කළ රෑ කෙතරම්ද මේ අහස යට
    කියාගන්නට බැරිව හිටි දුක දන්නේ කවුරුද ඔබම මිස

    මළානික වූ මලක් ආයෙත් පිපේවිද කොයි කවර ලෙස
    පිපේනම් ඒ ඔබටමයි කාට අයිතිද ඔබට මිස


    ලක්ෂ්මන් හේවාවිතාරණ
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    මා රැවටුවා මළවී....ඒ මලත් මැල වී
    ආදරේ මල ආයෙමත් පර වී.....
    emoticon-0106-crying.gif
    emoticon-0106-crying.gif
    emoticon-0106-crying.gif
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    කවිකාරියේ සිංදු කියනා ලදේ
    නුඹදෝ රැහේ කෝකිලා
    මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ
    අනේ ස්වාමි සැන්දෑ වෙලා

    emoticon-0128-hi.gif
    emoticon-0128-hi.gif



     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    මට මෙන් ඔහුටද කදුල ඔබයි
    කදුල ඔබයි හසරැල්ල ඔබයි. . .
     
    Status
    Not open for further replies.