පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අප හමුවූවත් නොවුනත් කාලය ගත වී යනවා
    අප තනිවූවත් නොවුනත් ලොව එකසේ පවතිනවා..........


    ලොව මල් පිබිදෙන්නේ යළි පර‍වෙන්නට නම්
    අප හදවත් එක්වන්නෙත් වෙන්වන්නට නම්-යලි වෙන්වන්නට නම්

    පෙරුම්පුරා හමුවන්නෙත් දිගු කලෙකින් නම්
    හමුවූවත් යලි ‍සැනෙකින් වෙන්වී යයි නම්- අප යළි තනිවේනම්...

    -ටී.එම්.ඡයරත්න-
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0
    thilzz said:
    :baffled: ehemada? oyatath ehema unada? experience eken wage kiyanne :rofl::rofl:


    Mata nam thawa ehema une neha... Ehema unanam ara sinduwa oyata wage matath waradinawane neada? :rofl:

    Karanna deyak neha thilzz owa ohoma thamai..... api kawruth wayasata yanwane...

    Ea gena hithala hitha hadaganna dan.......:rofl:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    m3pium said:
    අප හමුවූවත් නොවුනත් කාලය ගත වී යනවා
    අප තනිවූවත් නොවුනත් ලොව එකසේ පවතිනවා..........


    ලොව මල් පිබිදෙන්නේ යළි පර‍වෙන්නට නම්
    අප හදවත් එක්වන්නෙත් වෙන්වන්නට නම්-යලි වෙන්වන්නට නම්

    පෙරුම්පුරා හමුවන්නෙත් දිගු කලෙකින් නම්
    හමුවූවත් යලි ‍සැනෙකින් වෙන්වී යයි නම්- අප යළි තනිවේනම්...

    -එඩ්වර්ඩ් ඡයකොඩි-

    Yaluwa, meka kiyanne T.M Jayarathna :D
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    sandun thilaka said:
    Mata nam thawa ehema une neha... Ehema unanam ara sinduwa oyata wage matath waradinawane neada? :rofl:

    Karanna deyak neha thilzz owa ohoma thamai..... api kawruth wayasata yanwane...

    Ea gena hithala hitha hadaganna dan.......:rofl:
    oyata wena wena ewa ahenne nadda danne nane :nerd::P
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    sandun thilaka said:
    Oka math godak asa sinduwak yaluwa....
    Harima Lassana Sinduwak
    ............

    Math godak asai me song ekata..... kiyawenne sampurna aththak ne......
    Kohoma hari kattiya ada patan aragena thiyenne artistlawa waraddaganna nakate wage........hehehie onna magenuth sup ekak hambauna dannema nathuwa..........
    :rofl::D:lol:
     
    Jan 15, 2009
    9,238
    368
    0

    මිනිසාමය් ලොව දෙවියන් වන්නේ
    මිනිසාමය් ලොව තිරිසන් වන්නේ
    ඈසින් දුටු දේ බොරුවී නොයය් දෝ
    දෙකනින් ඈසුදේ නොවේ



    ~ මොහිදීන් බෙග් ~
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පෙම් කවක් ලියනවා මම ආයේ
    මල් ගහක් ගහක් ගානේ
    ඔබ ටිකක් නතරවී බැලුවෝතින්
    හමුවේවි හිත මා‍ගේ-හමුවේවි හිත මාගේ

    අතු අගට මල් පලන්දා
    මග බලනවදෝ මන්දා
    බිගු මාවතේ සුවදක් වෙලා
    ඔබ ඈත එන හින්දා-ඔබ ඈත එන හින්දා

    බඹරුන් කැකුලින් විමසූ
    රහසකි කිසිවෙකු නොඇසූ
    මා කවක් ලියා නැත නමකි ලියූ
    එ ඔබෙ නම මා සැනසූ- ඒ ඔබෙ නම මා සැනසූ.........

    -කිත්සිරි ඡයසේකර-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ළඳු ඕවිටි කළල් මතින් සුසුම් ගගක් ගලනවා
    භාදක ගිරි ශිකර මැදින් කුස ගින්දර දිවෙනවා
    අළුත් පාර හැදෙනවා
    ....

    ~EDWERD JAYAKODI~
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඈත සිතිජයේ හෑඩට රුවින්
    දිලෙන තරුව ඔබ නම්
    මේඟ වලා තරු පට අතරින්
    මම ඔබ වෙත එන්නම්

    ඉරට මුවාවෙන් සදට මුවාවෙන්
    අපි ඉමු පිළිසදරේ
    රන් දෝලාවෙන් කෑදවා යමි මම්
    කුමරිය ඔබ මාගේ

    සදලුතලාවේ මුනින්තලාවී
    කදුලැල් පිරුනු නෙතින්
    සමුගන්නම් මම
    කුමරියෙ ඔබගෙන්
    ආයෙත් දකිනු රිසින්

    ඈත තුෂාරා බිදු අතරේ
    පිපුනු කුසුම ඔබ නම්
    සද මඩලේ සද කුමරියනේ
    මම ඔබ සුරකින්නම්

    ~Shirley Wayjayantha~
    Special thanks goes to shiwa king
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    දවසක්දා හැන්දැවක
    අවිහිංසක යුවති
    හිතුවෙත් නැ ඒ යාමෙට
    නොසිතු ලේස මගෙ මුලු දිවියම ඔය රුව තුල සගවා



    :lol::lol::lol::lol:

    Ada mara fun ekak gatte amila ayiye
    ape fredala set vela sindu mixfruit kara kara kivve:yes::D
     
    Status
    Not open for further replies.