පද පේලි .....

Status
Not open for further replies.

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
sandun thilaka said:
:oo::oo::oo:
කෝබන් ඉතුරු ටික ?:P

ubata danna thibune ara uta කෙල්ලෙක් call ekak දිලා sinduwa කියන්න puluwanda kiyala ahanne e song eke... anna e tika danna thibune.........:P:P:P
:P
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
~චන්ද්‍ර බිම්බයුරු ඔබෙ වත පවසයි
මුළු හදවතක තතු
ඉන්ද්‍ර නීල මිණි සේම දෙනෙත් යුග
නොකරමි දිනක රතු
~

NARADA DISASEKARA
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
When I'm down on my luck and I'm searching for my soul
When I'm feeling too much and I start to lose control
When I'm down so low that even enemies don't wanna know
You still care for me, say a prayer for me, and I know

Oooh, I like you hangin' around
'Cause you lift me up when I am upside down
Oooh, you are my favorite sound
'Cause you're always down for

Lifting me up like an angel when I hit the ground
Feel your arms all around me when I'm feeling down
Lift me up like an angel when I hit my low
When your arms are around me
I don't wanna let you go

When I'm lost along the way and I can't face another day
And if I stumble on the road and if I can't carry the load
And if I lose my faith, and kindness, and generosity
Would you hold my hand?
Say you understand my pain

Oooh, I like you hangin' around...

It's been a long hard road, and it's only just begun, my friend
And this I know
You helped me carry the load
'Cause you're always down for

Lifting me up like an angel when I hit the ground
Feel your arms all around me when I'm feeling down
Lift me up like an angel when I hit my low
Well, you're always around
You're my favourite sound

Lifting mr up...


I don't wanna let you go
'Cause you lift me up now
Well, you're always around..
You're my favourite sound
Lift me up now
You lift me up
Lift me up now
Yeah, you're always around
You're my favourite sound


Lift Me Up - Backstreet Boys


 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    KHz said:
    රපට ටපට රපට ටපට රපට ටපට රප ටප් ටප්
    ~ළහිරු~

    sandun thilaka said:
    :oo::oo::oo:
    කෝබන් ඉතුරු ටික ?:P

    ubata danna thibune ara uta කෙල්ලෙක් call ekak දිලා sinduwa කියන්න puluwanda kiyala ahanne e song eke... anna e tika danna thibune.........:P:P:P

    :lol::lol::rofl::rofl:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නදී ගOගා තරණයේ
    සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්‍රඛිලයක් සේ..
    නොසැලී මායන මාවතේ
    සි
    Oහ ලෝකයේ
    සුළන් රැල්ලේ දැවටිලා
    මන්ද මාරුතයේ
    සොයා යන්නෙමි
    ගලා එන මණ්දාකිණී
    හමා යමි හමු වෙන තුරා
    ජීවිතේ උතුම් පැතුමන් හා
    නිරතුරුව අභිමානයෙන්

    O මුලා නොවේ කිසිදා
    ජවය මා සතු වේ
    දිරිය ගන්නෙමි
    ගලා යන දහසක් නදී බලා
    සිටි මා එනතුරා
    නිරතුරුව අභිමානයෙන්

    NAdEEKA

     
    Jan 15, 2009
    9,238
    368
    0
    amila_90210 said:
    නදී ගOගා තරණයේ
    සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්‍රඛිලයක් සේ..
    නොසැලී මායන මාවතේ
    සි
    Oහ ලෝකයේ
    සුළන් රැල්ලේ දැවටිලා
    මන්ද මාරුතයේ
    සොයා යන්නෙමි
    ගලා එන මණ්දාකිණී
    හමා යමි හමු වෙන තුරා
    ජීවිතේ උතුම් පැතුමන් හා
    නිරතුරුව අභිමානයෙන්

    O මුලා නොවේ කිසිදා
    ජවය මා සතු වේ
    දිරිය ගන්නෙමි
    ගලා යන දහසක් නදී බලා
    සිටි මා එනතුරා
    නිරතුරුව අභිමානයෙන්

    NAdEEKA



    Elazzz machan
    :D
     
    Jan 15, 2009
    9,238
    368
    0


    රන් සීනු නාද දේ
    පෙම් ලෝකයේ අපේ
    සෑලුනා රිදී සිනා
    මා සිතන්නෙ මා ඔබෙය් කියා
    ආද‍රේට ආද‍රේ නිසා



    ~ රාජු බ්ණ්ඩාර ~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පානා සෙනෙහස ඇල්මෙන් ඉඹ ගෙන ඉන්න නුඹට බැරිනම්
    කීවා නාහෙන සිත වාවාගෙන අඳුරෙම මම ඉන්නම්
    විශ ගෝර සර්ප විමනේ බිය නැත්ද බෝම ළදුනේ
    තනිකමෙන් ගෙවෙන නුඹගේ කටු ඇනේවි සිරි යහනේ


     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ඉරට අකීකරු සඳට අකීකරු....රෝස කැලේ රතු කැකුලී.......

    එකමත් එක රටකින් ඔහු ඒවි
    ඔබ ගෙන ඈතට යන්නට යාවි....
    කඳුලැලි ගඟ ලඟ ඉකි බිඳ නාඬන්....
    රෝස කැලේ රතු කැකුලී.......

    දෙතොලේ පොපියන ගීය ගයන්නට...
    දෑසේ නලියන කඳුලු සලන්නට...
    ලස්සන දවසක් හෙට හමු වේවා..
    රෝස කැලේ රතු කැකුලී.......






     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    KHz said:
    සිතුවිලි සිරවී හදවත පතුලෙන්
    ඉකිබිද වෑලපෙනවා
    රුව සැංගී මගෙ මතකය අතරේ
    නෙත් අසරණ වෙනවා

    ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද
    නෑ මට තවමත් වැටහෙන්නේ
    සුසුම් නිම්නයේ තනිවන්නට නම්
    මේ ලෙස ඇයි අප හමුවන්නේ

    මිලාන වු මල් ඉකිබිද වැලපේ
    විකසිත කුසුමන් හිනැහෙද්දී
    ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
    ඔබෙයි මගෙයි ලොව කදුලු දකී

    ~බණ්ඩාර අතාවුද~
    Sha! Kiyala wedak ne.Pattama Song eka.Tx ibi Pencha.
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    බිම්බරක් සෙනග ගැවසුණ චන්ද්‍ර සූර්යා ඉපදුන
    ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ
    යුද්දෙකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින්
    කම්බි වටකලේ මනරම් මාළිගාව දෝ
    මාළිගාව දෝ....

    ~කපුගේ~
     
    Last edited:

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    sandun thilaka said:


    ඔබ ගාව මම ඉන්නෙමී
    සුසුමන් වගේ යාවෙවී
    තනියේ තුරුල් වී මුමුනා සුපෙම් ගී
    රෑ සීතලේ ලන් වෙවී
    තරු මල් කඩා දෙන්නෙමී


    ~ මිල්ටන් මල්ලවාරච්චි ~
    Api ithin Kaatada THARU Kada Denne...?:dull: :oo:
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    සිනා පොදක් වී ඔබගේ දෑසේ
    නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
    කඳුලැල්ලක් වී ඔබගේ දෑසින්
    ගිලිහී යන්නට උරුම කලේ ඇයි.....

    සෙවනැල්ලක් වී ඔබ දිවි ගමනේ
    අත්වැල වන්නට පැතුම් පැතූ මා....
    මිරිඟුව දක්වා නෙතු යුග රවටා
    වල්මත් කරවා සැඟව ගියේ ඇයි....

    මල් කැකුලක් සේ ඔබ හද උයනේ
    විකසිත වන්නට සරසී උන් මා
    සිත ගිනි අවුලා පියවර අවුරා
    අසරණ කරදා ඉවත ගියේ ඇයි....


     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    niki771 said:
    සිනා පොදක් වී ඔබගේ දෑසේ
    නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
    කඳුලැල්ලක් වී ඔබගේ දෑසින්
    ගිලිහී යන්නට උරුම කලේ ඇයි.....

    සෙවනැල්ලක් වී ඔබ දිවි ගමනේ
    අත්වැල වන්නට පැතුම් පැතූ මා....
    මිරිඟුව දක්වා නෙතු යුග රවටා
    වල්මත් කරවා සැඟව ගියේ ඇයි....

    මල් කැකුලක් සේ ඔබ හද උයනේ
    විකසිත වන්නට සරසී උන් මා
    සිත ගිනි අවුලා පියවර අවුරා
    අසරණ කරදා ඉවත ගියේ ඇයි....



    i dnt knw y ?? :no: :dull:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ඔබට ලියනා මුල්ම ලිපියයි ආදරේ පතලා
    දුටුව දිනයේ සිතම බැඳුනේ ඔබගේ වත දැකලා
    ඉතින් ලඳුනේ ඔබට මා සිත බැඳුනු හැටි බලලා
    ලියනු මැන මට ඔබත් ලිපියක් ආදරේ කියලා මට ආදරේ කියලා...
    :dull: :(
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    අහස් ගැබේ තරු කැට ගානේ
    පොලෝ තලේ වැලි කැට ගානේ
    නිල් සයුරේ රළ පෙළ ගානේ
    ආදරෙයි මං ආදරෙයි.....
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    රන් හිරුයි ඔබ යෞවනේ - හදවතයි ඔබ ජීවිතේ
    මල් මිටයි මගේ ආදරේ - ඔබ මගෙයි ආනන්දයේ
    උල්පතයි කරුණා ගුණේ - සෙනෙහසයි ඔබ රන් කිරේ
    නාදයයි මගෙ ජීවිතේ - මා ඔබේයි සංසාරයේ
    සැනසුමයි මගෙ ජීවිතේ - සිසිලසයි මේ පින් බිමේ
    ජීවයයි කුලුඳුල් පෙමේ - මා ඔබේයි සංසාරයේ
    කැඩපතයි හද මංසලේ - රියසකයි ඔබ ආ මගේ
    බෑවුමයි ගිරි දුර්ගයේ - ඔබ මගෙයි තුන් කාලයේ
    මහමෙරයි මුදිතා ගුණේ - සළකුනයි ජය මාවතේ
    රිද්මයයි මිනිසත්කමේ - මා ඔබෙයි සන්සාරයේ
    :love: :love: :D



    Ranidu Lankage
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    isuruimg said:
    රන් හිරුයි ඔබ යෞවනේ - හදවතයි ඔබ ජීවිතේ
    .....
    රිද්මයයි මිනිසත්කමේ - මා ඔබෙයි සන්සාරයේ
    :love: :love: :D



    Ranidu Lankage

    mamanam e sinduvata echchara kamati na ban
    Nikam pratamika sinduvak vage:D
     
    Status
    Not open for further replies.