පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
නෙළුම් මල් නෙලාලා ගෙලේ මං පළන්දා
කිණ්නරාවි රූපෙන් බලන් ඉන්නවා දැං
හීන් බණ්ඩි ගොයමේ ගිරා නිල් රටාවී
කුරුල්ලෝ නුඹේ තාලෙන් පියාඹන්න ආසයි
පියාපත් කොහේ කොතැනින් කොහෙන්දෝ ගෙනෙන්නේ...
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    It still feels like our first night together
    Feels like the first kiss and
    It's gettin' better baby
    No one can better this
    I'm still hold on and you're still the one
    The first time our eyes met it's the same feelin' I get
    Only feels much stronger and I wanna love ya longer
    You still turn the fire on

    So If you're feelin' lonely.. don't
    You're the only one I'd ever want
    I only wanna make it good
    So if I love ya a little more than I should

    Please forgive me I know not what I do
    Please forgive me I can't stop lovin' you
    Don't deny me

    This pain I'm going through
    Please forgive me
    If I need ya like I do
    Please believe me
    Every word I say is true
    Please forgive me I can't stop loving you
    Still feels like our best times are together
    Feels like the first touch

    We're still gettin' closer baby
    Can't get close enough I'm still holdin' on
    You're still number one I remember the smell of your skin
    I remember everything
    I remember all your moves
    I remember you
    I remember the nights ya know I still do

    One thing I'm sure of
    Is the way we make love
    And the one thing I depend on
    Is for us to stay strong
    With every word and every breath I'm prayin'
    That's why I'm sayin'...


    bryan adams
     
    • Like
    Reactions: sandun thilaka
    Jan 15, 2009
    9,238
    368
    0
    මාගෙ ලෝකයේ ඔබ ඉන්නේ
    දැල්වී රිදී තරුවක් සේ
    ඒ දෑස කී කතාවේ
    තිබුණෙම සොඳූරුම සෙනෙහේ
    එය කාටහෝ හිමිවේවිදෝ
    කීමට සිතා කල් ඕනදෝ...
     

    ac2000

    Member
    Oct 10, 2008
    34,134
    647
    0
    ලෝකෙ එහා කොනේ
    සුවඳැති කොළවල පෙම් වදන් ලිව්ව කාලේ
    මුද්දර අලව අලව ලියුම් යැව්ව කාලේ
    සයිකලෙ පාග පාග ඒවා බෙදපු පියුමේ
    සමාවෙයං මම නෑ ලියුම් දෙන්නෙ ආයේ

    :rofl:
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    පුංචි ප්‍රේම ගීතිකා රැව්දී රැව්දී රැව්දී
    ජීවිතේම සුන්දරයි පෙම්ගී රැව්දී රැව්දී
    රන් දේදුන්නේ හිත නැලවෙන්නේ
    ආදරේ පවන් පොදේ
    දිය රැලි නැංවේ නෙත හිනැහෙන්නේ
    ආදරේ බිඟුන් නදේ
    නැසු සින්දු ගීතිකා රැව්දී රැව්දී රැව්දී
    ජීවිතේම සුන්දරයි පෙම්ගී රැව්දී රැව්දී
    පුංචි ප්‍රේම ගීතිකා රැව්දී රැව්දී රැව්දී
    ජීවිතේම සුන්දරයි පෙම්ගී රැව්දී රැව්දී

    :love::love::love:
     

    ac2000

    Member
    Oct 10, 2008
    34,134
    647
    0
    ලෝකෙ එහා කොනේ
    2daj6fc.jpg
     
    Jan 15, 2009
    9,238
    368
    0
    දවසක් තියේ මතු භවේ දිනෙක
    ජීවිතේ පුරා
    සිතුවිලි විමන් සරසා
    අප හිනැහිලා හමුවෙලා
    දවසක් තියේ මතු භවේ දිනෙක
    ජීවිතේ පුරා...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    අපි වගෙ දෙන්නෙක් නෑ මේ කාලේ
    ගෝල්ඩ්, ප්ලැටිනම් & ඩයමන්ඩ් මාලේ
    හේ..... සල්ලේ......
    ඕහ්, කෙල්ලේ....
    කෙල්ලෙ මේ සල්ලී. දෙයියන්ගෙ මල්ලී...:lol:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    සොවින් බර නුවන් විදාලා
    තෑවුල් පෑවසුවා හඩාලා
    යොවුන් ආදරේ අපේ
    ගියේ ඈය් මෙසේ බිදිලා //

    හදේ ජනිත වු අමාවන් සෑබෑ ආදරේ අපේ
    මුසාවන් නිසා අනුන්ගේ බිදිලා ගියා
    අහන්කාර වු සිනාවන් අපේ ආදරේ දවාලු
    ලොවේ චොදනා නිසා මෑවෙය් වේදනා

    සොවින් බර......

    සදාතනික වු හෑගිමෙන් මගේ ජිවිතේ පුරා
    යාවුනා කියා සිතා මුත් ඔබේ ආදරේ
    කදුලින් කොපුල් තමා ලු මගෙ ආදරේ මකාලු
    ඔබේ චේතනා නිසා හිතේ වේදනා

    සොවින් බර......//

    T.M ජයරත්න
     

    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts
    නෙත් අතරෙ මා තනි වලා
    නෑ යන්නෙ වෙන් වි එයා
    සිත් අතරෙ සිත් පා වෙලා යන්නෙ නෑ
    ඒ මතක යායක් වෙලා:rolleyes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ළං වුනා
    අතීතේ දුර ඈතක ආදරේ මඟ වැරදුනා
    අපි අපිම අද ආයෙම හමුවුනා ඒ පාරෙම
     

    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts
    හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ළං වුනා
    අතීතේ දුර ඈතක ආදරේ මඟ වැරදුනා
    අපි අපිම අද ආයෙම හමුවුනා ඒ පාරෙම
    kageda aiye song eka:nerd:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    පොඩි මල්ලි අතේ අනේ අම්මෙ
    කුරුළු පිහාටුවක් එවන්න :rofl:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    can't you hear me calling an endless call
    can't you see me falling a never ending fall
    can't you see me bleeding I'm losing control
    can't you see me dying I'm dying alone
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සමණළවැව පුරාවන්නට බෙලිහුල්ඔය ගලා ඇවිත්
    ආදර කඳූ තරණය කර දෙහදක් අද වෙන්ව ගිහින්
    සුවඳ හඳේ රඳවලා යන්න ගිහිල්ලා
    සුවඳ හඳේ රඳවලා යන්න ගිහිල්ලා

    පහන්තරුව පායාවිත් ඔබ එනබව පවසනවිට
    සරසවියේ රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා
    සුවඳ හඳේ රඳවලා යන්න ගිහිල්ලා
    සුවඳ හඳේ රඳවලා යන්න ගිහිල්ලා

    පෙරදින අප හමුවූතැන නටබුන් පමණකි කඳූලක
    කඳූ අතරේ වළාරොදක ඔබ සැඟවීලා
    සුවඳ හඳේ රඳවලා යන්න ගිහිල්ලා
    සුවඳ හඳේ රඳවලා යන්න ගිහිල්ලා
    ...
     
    Status
    Not open for further replies.