පද පේලි .....

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්...
ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්...
අළුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදනම්...
කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්...

කකා බිබී නටන අතර නරුම යහළු යෙහෙළියන්...
පන්දු කෙළින අතර ඉහළ පාසල්වල අමනයන්...
රට ගිනි ගෙන ඇති බව දුටු මගේ එකම පුතණුවන්...
එගිණි නිවන මඟ සෙවීම වරදක්දැයි මට කියන්...

ගිනි ගන්නා රටක කෙළින මී හරකුන් වැනි පුතුන්...
කුමටද මට මහ විරැවෙකි සිරගෙයි මළ මගේ පුතුන්...
කෝටි ගණන් බිහිවේවා මගේ පුතු වැනි තව පුතුන්...
කිරි මව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ලඟ උතුම්...



පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනය- නන්දා මාලනී
සංගීතය - සරත් දසනායක
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
යොවුන් වසන්තයේ - දුහුල් වළාකුලේ...
රෑන් මුදාගෙන පාවී යනු මැන - ඉගිල්ලිලා...

දිළිසෙන කඳුළේ කිරණින් නෑවී
සිඟිති ආදර දූපතක තනිවී...
ගංඟාවක් සේ - ගලා බසිනු මැන
නිරන්තරේ සිනා සිසී...

හසරැලි ගවසා තුරු මුදුනේ
කල්පනා තෝතැන්නේ...
තරු අහුරක් සේ - රෑ ඇවිළෙනු මැන...
අහස් ගඟේ දියඹ දිගේ...


පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - ඩී ආර් පීරිස්
ගායනය- නන්දා මාලනී
වසන්ත ඔබේසේකරයන් ගේ "දියමන්ති " චිත්‍රපටයෙන්
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කවදා පායත්ද අප දිනිසුරාණෝ...
රණ බිමකට සරිලන සෙනෙවියාණෝ...
මුඩු බිමකට සරිලන ජල කඳාණෝ...
සුන්බුන් කොඳු ඇට සිටුවන රජාණෝ...

කවදා පායත්ද අප පුන් සඳාණෝ...
පරහිත පිණිස දළ දන් දෙන ඇතාණෝ...
නිදුකින් ඉන්ට මඟ පෙන්වන වෙදාණෝ...
මුසා බසින් අප නොපෙළන රජාණෝ...

කවදා එත්ද අපගේ එක් නෙතාණෝ...
ගිමනට සෙවණ දෙන තුරුනුග තුරාණෝ...
අප සම බිමක රඳවන සොහොයුරාණෝ...
රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ...


රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනය- නන්දා මාලනී
සංගීතය - සරත් දසනායක
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
හදේ කොතැනකොදෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා අස රැහැණින්
පෙළයි මා
මුදා සුව දැහැනින්
 

Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
Hey Dad look at me
Think back and talk to me
Did I grow up according
To plan?
Do you think I'm wasting
My time doing things I
Wanna do?
But it hurts when you
Disapprove all along

And now I try hard to make it
I just want to make you proud
I'm never gonna be good
Enough for you
I cant pretend that
I'm alright
And you cant change me

Cuz we lost it all
Nothing lasts forever
I'm sorry
I cant be Perfect
Now its just too late
And we cant go back
I'm sorry
I can't be Perfect
 
  • Like
Reactions: sudunone

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ඈත එපිට හිම කන්දෙන්
කලු වලාව සමගින් ආ
ආදරයේ පිණිකැට පොදි
සිළි සිළි ගා සැලුනා
පිණිකැට බිදු නා
සිළි සිළි ගා සැලුනා
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
There was something in the air that night
Stars were bright, Fernando
They were shining there for you and me
For liberty, Fernando
Though we never thought that we could lose
There's no regret
If I had to do the same again
I will, my friend, Fernando
 
Jan 15, 2009
9,238
368
0
පෙණ බුබුල සේම දිලිසී
පිණි කඳූල සේම ගිලිහී
ඈ මැකී ගියා මසිතින්
ඈ මැකී ගියා...
ගිනිසිළුව සේම ඇවිලී
ගිනිමැලය සේම මැලවී
ඈ නිවී ගියා මසිතින්
ඈ නිවී ගියා...
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අහසෙත් නැත පොළවෙත් නැත
සැඟවෙනු හැකි තැනක්
පවු පළදෙන විට දුවනට
මුහුදෙත් නැත මඟක්
අහසේ පොළවේ
නැත සැඟවෙන තැනක්
මුහුදේ අහසේ
නැත සැඟවෙන තැනක්

 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
අහසෙත් නැත පොළවෙත් නැත
සැඟවෙනු හැකි තැනක්
පවු පළදෙන විට දුවනට
මුහුදෙත් නැත මඟක්
අහසේ පොළවේ
නැත සැඟවෙන තැනක්
මුහුදේ අහසේ
නැත සැඟවෙන තැනක්


:yes::yes::yes:
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
Do you remember me?
Like I remember you?
Do you spend your life
Going back in your mind to that time?
'Cause I, I walk the streets alone
I hate bein' on my own
And everyone can see that I really fell
And I'm going through hell
Thinking about you with somebody else

Somebody wants you
Somebody needs you
Somebody dreams about you
every single night
Somebody can't breath
without you, it's lonely
Somebody hopes that one day you will see
That Somebody's Me :yes:

How, how could we go wrong?
It was so good and now it's gone
And I pray at night that our
paths soon will cross
And what we had isn't lost
Cause you're always right
here in my thoughts

You'll always be in my life
Even if I'm not in your life
Because you're in my memory
You,when you remember me
And before you set me free
Oh listen please

Somebody wants you
Somebody needs you
Somebody dreams about you
every single night
Somebody can't breath
without you, it's lonely
Somebody hopes that someday you will see
That Somebody's Me
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
ජය මංගලම්

හේ …. ලලල් ලලල් ලලල් ලා

ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා
පෙම් සීන හෙළිවී සියල්ලෙන් පිරී
පිපේවා පැතුම් මල් සිනාහා
යහතින් වාසවී දෑස සේ මා ලංවී
මන්දාකිණියේ මදහාස සේ
නංවා පබා පෙම් සදා

ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා
පෙම් සීන හෙළිවී සියල්ලෙන් පිරී
පිපේවා පැතුම් මල් සිනාහා

ගිම්හානෙ මෙන් සීතෙ සන්හුන්ව සලකා සදාකල්
පුදලා සම්බෝග සම්පත්ති අරණේ පුරා මල්
පෙම්වන්ත ළන්දුන්ට මල්හී වැදී මල්සරාගේ
හෝ ... ලංවේවා සුභ යෝග මුදුවේ බැඳී පුෂ්ප රාගේ
හා හා හා යහතින් වාසවී
දෑසසේ මා ලංවී

ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා
පෙම් සීන හෙළිවී සියල්ලෙන් පිරී
පිපේවා පැතුම් මල් සිනාහා

ගැ. ලා ලා ල ලා ලා ල ලා ලා ල ලා ලා

පැටලෙන්නෙ සුළැඟිල්ලෙ සියුමැල්ලෙ විටදී සිතූසේ
හෝ හෝ .. ගෙනයන්නෙ සැනසිල්ලෙ රනොවිල්ල වෙතටයි පැතූසේ
හා හා හා හෘදේ පූජාසනේ
හීනයේ දෙව් රැජිනේ

ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා
පෙම් සීන හෙළිවී සියල්ලෙන් පිරී
පිපේවා පැතුම් මල් සිනාහා
යහතින් වාසවී දෑස සේ මා ලංවී
මන්දාකිණියේ මදහාස සේ
නංවා පබා පෙම් සදා

ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා
පෙම් සීන හෙළිවී සියල්ලෙන් පිරී
පිපේවා පැතුම් මල් සිනාහා

පෙම්බර ජෝති
සහායට සුජාතා


ජෝතිගේ ජයම ජය ගීතයක්


:love::love::love:
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
එපා තවත් ඔබ මා රවටන්නට
ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම්
ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී
අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවී

තව මොහොතක් හෝ මේ පෙම් රංගනයේ
නිළියක වනු පල නෑ
ප්‍රේමය කිමදැයි ඔබෙන් උගත මුත්
එහිම අරුථ ඔබ තව වටහාගෙන නෑ

එපා තවත් ඔබ මා රවටන්නට
ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම්
ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී
අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවී

මිරිඟු දිය සොයා මුවැත්තියක විලසේ
තව දිව යනු රිසි නෑ
අවසන් පෙම් කඳුළත් පුද දුන් පසු
ඔබට පුදන්නට මා ළඟ සෙනෙහස නෑ

එපා තවත් ඔබ මා රවටන්නට
ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම්
ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී
අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවී

වසන්තා තිලකාංගනී
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්
 
Status
Not open for further replies.