පද පේලි .....

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,780
    1
    4,862
    113
    40
    හත් ඉලව්වෙ!
    ලියූ කවි පද දහක් අතරේ..
    ලියා ගන්නට බැරිව ලතැවුන..
    එකම එක දිග පුංචි කවියක්
    තවම ලියනව මං...තවම ලියනවා මං...
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔළිඳ කෙළින්නට පංච දමන්නට
    කෝ කෙල්ලන්//
    කල්ලි කෙළින්නට එල්ලෙ ගහන්නට
    කෝ කොල්ලන්//
    ගමේ නැතේ උන් සිදාදියේ

    ඒරොප්පෙ පන්නෙට පන්දු කෙළින්නට
    රුසියො වෙලා//
    දුව පැන නටන්නට විස්කම් කරන්නට
    හපන් වෙලා//
    අපේ එවුන් දැන් කෙරුමො වෙලා
    :sorry:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    හදේහීම මැව්වේ ඔබේ පෙම් සිනාවන්
    හඩවයි දිවා රෑ දෑස මගේ
    අහිමිනම් ඉතින් දැන්
    නෑ පලක් තව දුක දරන්
    මගෙ ආදරේ ලබා ගන්න
    නෑ නම් වරම්

     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Tell me why
    I can't be there where you are
    :(:(:(:(:(:(:(

    කුණු කැනඩාවෙනෙ ගඳ ඉවසන්න බෑ එකයි එන්න බැරි

    මල්ලී ඔහොම කිව්වම අපිටත් වදිනවානේ....:)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සලාම් කියාගෙන ගෙට එන ලසෝ ගිනි මැදින් සුජනන
    ස්නේහයෙන් හදට වඩින තාරකාවියේ
    ෆර්දාවක සැඟව සිටින තාරකාවියේ.....

    වළාකුළුවලින් සළු ඇඳ සදා තනී රකී අඩසඳ

    ස්වර්ග ද්වාරයේ පැතුමින තාරකාවියේ
    හිනහ වෙන්න මතක නැතිද තාරකාවියේ......

    පුරාණයේ අක්ෂර පද ඔබේ නෙතට හමු නොවීද

    දුක්ඛ තාපයේ සරණා තාරකාවියේ
    පහන් තරුව සොයා යමුද තාරකාවියේ.......

    ගේය පද: නිලාර්.එන්. කාසිම්

    සංගීතය: රෝහණ වීරසිංහ
    ගායනය: සමන් ජයනාත් ජිනදාස
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කුරාණයේ අක්ෂර පද ඔබේ නෙතට හමු නොවීද
    දුක්ඛ තාපයේ සරණා තාරකාවියේ
    පහන් තරුව සොයා යමුද තාරකාවියේ.......

     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ගමට කලින් හිරු මූළුතැන් ගෙට වඩනා
    ඒ හිරු එලියේ නැණ මල් පොඩි පිපුනා
    ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
    කලා වැවේ නිල් දියවර අපෙ අම්මා.....

    රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු

    සිත නෑ නිවන් දකින්නේ
    රෑ කළුවර ඇවිදින් ඉකි බිඳ හැඬුවත්
    නෙත නෑ නිදි විඳ ගන්නේ
    හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
    නින්දේ සිහින දකින්නේ
    මහමායාවනි කවදාදෝ ඔය නෙත්
    දරු සෙනෙහසින් මිදෙන්නේ....

    වෙල් දෙණිවල ඇවිදින දෙපා රිදෙන විට

    විහඟ ගීත බණ පද වේවා
    බෝ මළුවක ඇවිලෙන පහන් වැටක්සේ
    තුන් සිත නිවී සැදේවා
    මතු උපදින සසරේ විශාඛාව වී
    මෙත් මග නෙත් හමුවේවා
    ඇත් රැජිනියනේ ඔබෙ නැලැවිලි ගීතය
    ලොවම නිවන කවියක් වේවා.......

    ගායනය: කරුණාරත්න දිවුල්ගනේ
    ගේය පද හා සංගීතය: සුනිල්
    දයානන්ද කෝණාර

    සිංහල සුභාවිත ගීතයේ "අම්මා" සලකුණ....
    අම්මේ... උඹ මට නොනිවෙන පහන් ටැඹකි...ඒ පහන් ටැඹ මතු ජාති ජාතිත් මගේ දිවියට එලියක්ම වේවා...



     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    නෙතට උළෙලක් විය එදා ඔබ
    කඳුළු බිඳුවක් වුව මෙදා
    මේ තරම් හිත පාරවන්නේ
    මගෙන් වරදක් වුනිද මංදා


    ඔබේ රුව රසඳුනක් වූවත්
    කමක් නෑ මට තවත් ඇසකට
    නමුදු ඒ රුව තවත් කෙනෙකුට
    අයිතිවෙනු බෑ දරාගන්නට
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පාන්දරින් ඉස්කෝලෙට ටැන්තු කරත්තෙන්‍
    තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන්
    හනි හනිකට උඹ යනකොට
    පාර කියන් නෑ තෝණෙන්
    පාර තියන් නෑ කෙවිටෙන්
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    feels the lights are fading within me
    there's a void and a growing anxiety
    i can feel the bitter end draws near..
    i concede this life has nothing more for me..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අර මෝදු වෙලා සිනා පුරන සද මඩලෙන් අහන්න
    ඇයි දුක් නොවන්නෙ කියා හිරු කුමරුන් බැස ගියාම
    අතු අගට වෙලා සිනා පුරන මල් යායෙන් අහන්න
    ඇයි දුක් නොවන්නෙ කියා පිපි කුසුමන් පරවුනාම...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පායා ආ සඳ අඳුරු වළාවෙන්
    මා ඉදිරියෙදිම වැසුනා
    සෝකය තාපය පාළුව අතරේ
    ඉකිබිඳ හැඬුවා ඇසුණා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රවුමෙ කැරකි වට යමි මම රේන්වල
    බැන්දෙ හිරුට ලෙස හිරුවට වසුන්දර
    ඇල්මෙ අරුම රාවන කුල කතන්දර
    තෙල්මෙ නටමි ආයෙත් හෙට පාන්දර
     
    Status
    Not open for further replies.