පද පේලි .....

Status
Not open for further replies.

Siyaathu

Member
May 21, 2010
393
31
0
විකසිත හසරැළි - මුකුලිත වෙනකොට
බලා ඉන්න ආසයි
යාන්තමට වගෙ හිත රිදවෙන්නට
විහිළු කරන්නම් මං
හා හා තරහ වෙන්න තහනම්

බොළඳයි එත් සුන්දරයි !
:D


 
  • Like
Reactions: Dharatha

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    I've been waiting for my dreams to turn into sumthing, i couldnt believe in and, looking for the magic rainbow
    On the horizon
    I couldn't see it
    Until I let go
    Gave into love and watched all the bitterness burn
    Now I'm coming alive
    Body and soul
    And feelin' my world start to turn

    And I'll taste every moment
    And live it out loud
    I know this is the time,
    This is the time
    To be more than a name
    Or a face in the crowd
    I know this is the time
    This is the time of my life
    Time of my life

    Holding onto things that vanished
    Into the air
    Left me in pieces
    But now I'm rising from the ashes
    Finding my wings
    And all that I needed
    Was there all along
    Within my reach
    As close as the beat of my heart

    and I'll taste every moment
    And live it out loud
    I know this is the time,
    This is the time to be
    More than a name
    Or a face in the crowd
    I know this is the time
    This is the time of my life
    Time of my life

    And I'm out on the edge of forever
    Ready to run
    I'm keeping my feet on the ground
    My arms open wide
    My face to the sun

    I'll taste every moment
    And live it out loud
    I know this is the time,
    This is the time to be
    More than a name
    Or a face in the crowd
    I know this is the time
    This is the time of my life
    Time of my life
    More than a name
    Or a face in the crowd
    I know
    This is the time
    This is the time of my life.
    This is the time of my life.

    DL link http://www.aimini.net/view/?fid=47D1QZx7oTd2TK0EEp1X
     
    Last edited:

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    අප අතරින් වියෝවූ නාරද දිසාසේකරයන්ට උපහාර පිණිස....

    මේ භවයෙදි මුළු දිය දායේ
    එකතු නොවෙනු ඇත අප ආයේ
    පවස නිවන දියපොදක් නොවී ඔබ
    ඇයි මහ සාගරයක් වූයේ

    ඔබ ගැන ඉපැදෙන සිතුවිල්ලේ
    අවසන මුළ වෙයි ලතැවිල්ලේ
    වෙරළෙහි ගල්පරයක් විය හැකිනම්

    තෙමුනත් ඇත කරදිය රැල්ලේ

    සුදුමුදු වැල්ලෙහි නතරවෙලා
    රළ පස රළ ලුහුබඳිනු බලා
    සුසුම් වළලු උඩුගුවනට යවනෙමි
    පැතුම් සඳුන් හද ගලෙහි උලා


    මෙම රමණීය ගීතය ලියූ කරුණාරත්න අබේසේකර මහතා පසුව කියා තිබුනේ, එය ඔහු විසින් නොලිවිය යුතුවූ ගීතයක් බවයි. ඊට පිළිතුරු ලෙස නාරද දිසාසේකර මහතා කියා තිබුනේ, එය ඔහු විසින් ගායනා නොකල යුතුවූ ගීතයක් බවයි.
    මෙසේ කීමට හේතුව නම් පැහැදිලි නැහැ. එහි සැඟවුනු අරුත දන්න කෙනෙක් ඉන්නවාද?
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    බුදු තෙමගුල සමරණ අද වැනි උතුම් දිනෙක, ලොවේ පාප ගිණි නිවාලන්නට නැවත ලොවට වඩින ලෙස බුදුරදුන්හට කෙරෙන මේ ආයාචනය සුනිල් එදිරිසිංහගේ හඬින්.


    නිදුකාණනේ //
    යොමා මුදු නෙත කුළුණිනේ
    වඩිනු මැන නිදුකාණනේ

    සිතෙන් සිතක රඳනා කෝප ගිණි
    උනුන් දවාලන අයුරු දකින්නට
    මුවින් මුවඟ ගලනා නාග විස
    උනුන් නසාලන අසිරි බලන්නට //
    යොමා මුදු නෙත කුළුණිනේ
    වඩිනු මැන නිදුකාණනේ

    නෙතින් නෙතක ගැටෙනා රාග සිත
    ලෙවන් මෙතින් පිසදා හරින්නට
    බියෙන් සැකෙන් නැගෙනා සාප ගිණි
    දයා දියෙන් සනහා නිවන්නට //
    කාලයයි නිදුකාණනේ
    දීපයයි නිදුකාණනේ
    දේශයයි නිදුකාණනේ
    වඩිනු මැන නිදුකාණනේ
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    බුදු සාදු බුදු සාදු
    සඳුන් ගසක් වෙන්නම්
    මම සමන් වැලක් වෙන්නම්

    ඔබගේ පාමුල සමන් වැලක්වී //
    සුවඳ මලින් සැරසෙන්නම් //

    බුදු සාදු බුදු සාදු
    සඳුන් ගසක් වෙන්නම්
    මම සමන් වැලක් වෙන්නම්

    ඔබ වැඩි අරණේ සඳුන් ගසක්වී //
    සිසිල සෙවන රඳවන්නම් //

    බුදු සාදු බුදු සාදු
    නෙළුම් මලක් වෙන්නම්
    මම නෙළුම් මලක් වෙන්නම්

    ඔබගේ පියවර මැනුම් ඉදිරියේ //
    මුදු පා පිස්නක් වෙන්නම් //

    බුදු සාදු බුදු සාදු
    සඳුන් ගසක් වෙන්නම්
    මම සමන් වැලක් වෙන්නම්
    බුදු සාදු බුදු සාදු
    නෙළුම් මලක් වෙන්නම්
    මම නෙළුම් මලක් වෙන්නම්


    නන්දා මාලිනී
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    You're like a storm against the window
    Follow me around just like a shadow
    I'll swim a never-ending ocean
    Until you bring back your devotion

    It's like I live a thousand lifetimes
    Still looking for the one that feels right
    See, moving on just isn't working
    You lit the fire that I burn in

    And all I've been doing is protecting
    A lie for the sake of my pride
    While all the others set me thinking
    we could be more than just amazing

    I guess I'm holding on to my faith
    A silent hope I’m heading your way
    And crawling over is so tempting
    We could be more than just amazing
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හද රැන්ඳු ආදරේ නමින්
    පිණි බින්ඳු තාරකා ඇසින්
    ගිලිහෙන්නෙ මං හින්ද නම්
    ඉවසන්නෙ මා කෙලෙසකින්

    ජීවිතේ මේ වන්දනාවේ
    මා ළඟින් උන් කිණ්නරාවී
    මා දමා යන්නෙ දෝ පාවී
    මාරුතේ මං මුලාවේවී
    දුක් දැනේවී අප්සරාවී
    සඟවන් උඳුම්බරා දේවී

    හද රැන්ඳු ආදරේ..........

    සේල ඇතිරූ සේද යහනේ
    වේදනා මල් නේද පිපුණේ
    තාරුකාවන් නීල නයනේ
    වාසනාවන්ත පෙම් හීනේ
    පීදුනානම් සිහින විමනේ
    නෑ සුසුම් මේ තරම් ළඳුණේ

    හද රැන්ඳු ආදරේ..........


    ගායනය :- රකිත වෙලන්ගොඩ
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    සපුරා තහනම්...
    ආදරේ මට නම්...
    නෙතු පියා ගන්න සදහට
    ටික දිනයි තියෙන්නේ...
    නොදන ඔබ එය විමසුවත්
    ආදරේ දෙයි නුබට මන්
    අතර මන් වී ගොලු උනේ
    ආදරෙයි නිසා මන්...


     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    තාරුකාවී...
    හොරැහින්විත් මා සැනසූ
    මා හද සිතුවම් කල රූ
    ආදර දෙව් දූ ඔබදෝ
    තරුකාවී..තාරුකාවී...

    තනිවූ මා හද ඔබ හට නතුවිය පෙරදා
    මා සිතුවලි එකිනෙක තෙරපෙයි ඔබ ළඟ සැමදා
    හොරැහින්විත් මා සැනසූ
    මා හද සිතුවම් කල රූ
    ආදර දෙව් දූ ඔබදෝ
    තරුකාවී..

    පාළුව සිහිනය හද සිතුවම් කළ සැමදා
    කළුවර රෑ එළි කල පුරහඳ විය ඔබ පෙරදා
    මේ ගයනා ගී නාදේ
    මා හද සනසාලූයේ
    ආදර දෙව් දූ ඔබදෝ
    තරුකාවී..තාරුකාවී...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    Smoke weed drink alcohol
    Every day all day i be clownin ya'll
    Spit shit my way and you're bound to fall
    Witcha bitch on my nuts comin out the drawers...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දාසියක සේ ආවතේව කම් නොකෙරුවට මට කමක් නෑ
    තාම තනියම ඉන්න මා ළඟ බේතකටවත් කෙනෙක් නෑ
    රෝස මලකට පවා නොදෙවෙනි කෙනෙක් නොවුණට කමක් නෑ
    ලේසි කෙනෙකුට ගන්න බැරි මගෙ හිතට හරියන කෙනෙක් නෑ
    තාම හමුවෙල නෑ ලොවේ කොහෙවත් නෑ
    හීනයක් වී මා ළඟ ඉන්නට කෙනෙක් හමුවෙල නෑ

    දෑස රවටන පාට කැටයම් අනේ නැතිවට කමක් නෑ
    චාම් විදියට වෙස් වලාගෙන වෙනස්වෙන ඒ ගතිය බෑ
    ග්‍රහඵලාපල බලා කීවත් ආදරේනම් නැතිව බෑ
    ප්‍රේම කරල ම දන්න හින්ද ම එහෙම හිත ගත් කෙනෙක් නෑ

    දාසියක සේ ..............



    ගායනය :- තාරක කරුණානායක හා ෆිල් ටී
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    දිවුරාල පවසන්න මට ආදරේ නම්
    මගේ ලෝකේ ඔබ විතරමයි සිතෙනවා නම්
    එය සත්තකයි සොදුරේ මා මියෙන තා කල්
    ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නේ කාටත්
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    [FONT=&quot]ආදරේ දැනුණේ දැනුණේ ඔය නෙතු මගේ දිහා[/FONT]
    [FONT=&quot]නිතරම බලලා බලලා ආදරෙ නොකී නිසා[/FONT]
    [FONT=&quot]කාටත් රහසින් රහසේ ඔබ මට ඉඟි කරලා[/FONT]
    [FONT=&quot]ආයෙත් ආයෙත් මාගේ හීනෙට තුරුළු වෙලා[/FONT]
     

    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    මග බලා හිදිමි මා... එන තුරා යලි සිහිනයෙන්වත්...
    හිත හදා ගනිමි මා... නෙතු පිරෙන තුරු කදුලකින්...
    දුක සේ ගෙවමී මේ... කෙටි කලත්...
    රහසේ මියෙමී මා... ඔබ පෑතුම එය නම්...

    කිලිටි අදුරේ.. එබි සිරවී... සියලු දේ නෑති වී...
    සිලිටි සිරුරේ... සුවද වියෑකී... දෙලොවකට මෑදි වී...
    හෑගුමන් අතරේ... සුසුමන් අසුරමින්...
    ගිය ඒ ඔබදො මේ...
    අද මෙසේ...
    ගිලිහී වෙනවී ගියේ... දුරස් වී විගසින්...

    මග බලා හිදිමි මා... එන තුරා යලි සිහිනයෙන්වත්...
    හිත හදා ගනිමි මා... නෙතු පිරෙන තුරු කදුලකින්...
    දුක සේ ගෙවමී මේ... කෙටි කලත්...
    රහසේ මියෙමී මා... ඔබ පෑතුම එය නම්...

    - නදීක ජයවර්දන -

    :D :D :D
     

    xoxoxo

    Member
    Feb 20, 2010
    357
    21
    0
    ගීයකින් කෙසේ කියම් සිතුම් ලයේ
    රන් රුවන් ගෙනැල්ලා මා ලගින් තියාලා
    නොඉල්ලනූ ආදරේ..

    නෙත් ඔබේ නමා බලා ඉන්නේ ඇයි..
    සෝ සුසුම් හෙලා මා ඉන්නේ ඇයි..
    මිතුරන් සේ අපි ජීවිතේ එක් වෙමු..

    වෙනින් කෙනෙක් සොයා සිනසෙන්නකෝ
    මා ඔබේ සිතින් මකාලන්නකෝ
    අතීතයේ කතා මකා දමා සිනාසෙමු..
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    Don’t let me cross over love’s cheating line
    I ‘m tempted my darling to steal you away
    So help me my darling stay out of my way
    You know that I love you but I’m not the cheating kind
    I’m faced with a heart ache and love’s cheating mind

    Don’t let me cross over love’s cheating line
    You belong to another and you’ll never be mine
    I know one step closer will be heaven divine
    Don’t let me cross over love’s cheating line

    I’ve tried to forget you but what else can I do
    When your eyes keep saying that you love me too
    I know if I lose you not a dream will I have left
    I don’t want to cheat you but I can’t help myself

    Don’t let me cross over love’s cheating line
    You belong to another and you’ll never be mine
    I know one step closer will be heaven divine
    Don’t let me cross over love’s cheating line

    Gentleman Jim


    http://www.mediafire.com/?mnddj2ekjhj
     
    Status
    Not open for further replies.