පද පේලි .....

Status
Not open for further replies.

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්..

මගේ දුක දැක ඔබේ හදවත
උපන් කඳුළින් සේදිලා
ඔබේ වත නොව ඔබේ හදවත
සරා සඳ සේ පෑදිලා..

එදා ළඟ සිට දුටුව නුඹ නොව
මෙදා දුර සිට මා දකින්නේ
සදාකාලික නොවූ ලෝකේ
සදා කෙලෙස ද පෙම් බඳින්නේ..
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සදාකාලික නොවූ ලෝකේ
    සදාකාලික ප්‍රේමයක්
    සොයා නෙක ගම් දනව් පීරා
    ගෙවූ කාලය සිහිනයක්..

    මගේ දුක දැක ඔබේ හදවත
    උපන් කඳුළින් සේදිලා
    ඔබේ වත නොව ඔබේ හදවත
    සරා සඳ සේ පෑදිලා..

    එදා ළඟ සිට දුටුව නුඹ නොව
    මෙදා දුර සිට මා දකින්නේ
    සදාකාලික නොවූ ලෝකේ
    සදා කෙලෙස ද පෙම් බඳින්නේ..

    :rolleyes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    සබද අපි කදු නොවෙමු
    උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගගකට වැටෙන
    :yes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Shit is sweet when I got like 20 invites
    Bitches try to suck my d*k just to get on the site
    Yo get it right, fool, you gotta earn that shit
    And yeah you're hot but you're illiterate and think with ya tits
    ^_^:love:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඉටු කොට කළ යුතු යුතුකම්
    ලැබුණත් ලෝකෙන් ගැරැහුම්
    ඉවසන්නට පුළුවන් නම්
    නුඹයි මගේ පුතා උතුම්


    :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉටු කොට කළ යුතු යුතුකම්
    ලැබුණත් ලෝකෙන් ගැරැහුම්
    ඉවසන්නට පුළුවන් නම්
    නුඹයි මගේ පුතා උතුම්


    :)
    11.gif
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    කුරුල්ලන්ට ගී හදන්න
    ගහට කොළට පාට එන්න
    විසි කළෙමි හදේ තිබුණු
    ආදරයි , කරුණාවයි
    කාටවත් නොදී ....... .... .. .:D:D:D
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
    ඔබේ දෑසම මා සෙවූ තරම්//
    ඒ නෙතු කිසි දින මා සතු නොව බව
    දැන දැන මා.....
    පෙම් කෙරුම් තරම්//.....
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    සිතින් විතරක් පෙම් කරන්නම්....
    දුරින් හිද ඔබ දෙස බලන්නම්.....
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    වස්සනායට අත වනලා
    ඉමු මග බලන්
    උද්‍යානයක කෙලවරට වී
    ඔබ අතින් ඉදන් ඉන්නේ
    ඇයි රත්තරන් මං ගාවින්ම
    උණුහුම නොදී.....
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවඳ
    මගේ මතකය වසා සදා කල් රැඳෙනු ඇත
    සංසාරයේ යළිදු නවාතැන් සොයා යන
    මගේ මළගමදාට ඇවිත් යන්නට එන්න

    එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
    ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
    හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලඟ
    ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අහන් ඉන්න - අහගෙන ඉන්න
    මගෙ හිත..මොනවද..මුමුණනවා
    මගෙ හිත..මොනවද..මුමුණනවා....

    යාය පුරා නෙ‍ක නෙක පාටින්
    මුදු මල් පෙති ඇහැරෙනවා...
    පොද වැස්සක සීතල ඇවිදින්
    සිතට එබෙනවා...
    කෝඩුකාර මල් රේණු අගින්
    සුවද බෙදනවා...
    ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා...

    අහන් ඉන්න - අහගෙන ඉන්න
    මගෙ හිත..මොනවද..මුමුණනවා....//

    සිලි සිලියේ හමන සුලග
    කොදුරන්නෙ අපටමයි...
    සතුට මිසක දුක මොකටද
    සෙනෙහස මහමෙරයි...
    අමාවකේ දුක දුරලන
    දහසක් තරුකැට නුඹටයි...
    ඒ එලියෙන් දැල්වෙන ලෝකය
    මගෙමයි මටමයි...

    අහන් ඉන්න - අහගෙන ඉන්න
    මගෙ හිත..මොනවද..මුමුණනවා
    මගෙ හිත..මොනවද..මුමුණනවා....

    ගායනය : මේකලා ගමගේ
    සංගීතය : රුවන් ශ්‍රී වල්පොල
    පද රචනය :‍ සෝමලතා හේරත් මැණිකේ
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    දුර ඈත අතීතයේ
    ඔබ හා ඈවිද ගොසින්
    ආසයි ආ මග අයෙත් එන්නට
    අප පෙම බිදුනු තෑනින්

    බොළඳ සිහිනයකි මා සිත දකිනා
    සැබෑ ලොවක ඉටු නොවනු ඇතී
    ආසයි එනමුදු නැවත දකින්නට
    ඒ සිහිනේ සැර්සරමු අපි

    ඔබේ සිත මා සිත දෙලොවක රැදුනා
    නොසිතු නොපැතූ ලෙසින් ගැටී
    එනමුදු තාමත් සිහින මැවෙනවා
    මතකය හදවත පතුලේ රැදී
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    හීන විල මල් පිපී මුදාහල සිරියාව..
    හෙමි හෙමින් ඇවිත් හිත් මාලිගයේ දොර ගාව..
    හමන විට ඒ සුවඳ.. ආදරේ නුඹ පෑව
    දැවටෙන්න හිතයි ආයෙමත් නුඹ ගාව..
    දැවටෙන්න හිතයි ආයෙමත් නුඹ ගාව..
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ආපසු යන්නට පාර කියනවද
    දැන් සමු ගන්න ලගයි...
    ආයෙත් දවසක අප හමුවන්නට
    කල පින් මදි ද සිතෙයි...

    යොදුන් ගනන් දුර ආවේද පසු කර
    මල් මාවතක නොවේ
    ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
    ඇයි මා ඔබ ගැන සෙනෙහෙ පිරූවේ

    කල්ප කාලයක් පෙරුම් පිරූවේ
    හෙට සමු ගන්න නොවේ
    ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
    ඇයි මා ඔබ ගැන සෙනෙහෙ පිරූවේ



     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මගෙ ආදර පවසට ඔබ ... නියං කලට හඩන අහස
    මගෙ ආදර වරුසාවට ... යටිකුරු කළ කලසකි නුබ

    මගෙ ආදර සිලිලාරට ... නෙළුම් පතකි ළදුනේ ඔබ
    ආදර උල්පත වියලන ... ගිම්හානේ සැඩ හිරු ඔබ

    මගෙ ආදර පවසට ඔබ ... නියං කලට හඩන අහස
    මගෙ ආදර වරුසාවට ... යටිකුරු කළ කලසකි ඔබ

    ගිම්හානය වෙනුවට මම ... වස්සානය වී එන්නද
    ඒ වැස්සෙන් පෙම්වත්වූ ... මිහිලිය වී මම ඉන්නද

    මගෙ ආදර පවසට ඔබ ... නියං කලට හඩන අහස
    මගෙ ආදර වරුසාවට ... යටිකුරු කළ කලසකි ඔබ
     
    Status
    Not open for further replies.