පද පේලි .....

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    It starts with one thing
    I don't know why
    It doesn't even matter how hard you try
    Keep that in mind
    I designed this rhyme
    To explain in due time
    All I know
    Time is a valuable thing
    Watch it fly by as the pendulum swings
    Watch it count down to the end of the day
    The clock ticks life away

    It's so unreal
    Didn't look out below Watch the time go right out the window
    Trying to hold on, but you didn't even know
    Wasted it all just to watch you go
    I kept everything inside
    And even though I tried, it all fell apart
    What it meant to me
    Will eventually be a memory of a time when

    I tried so hard
    And got so far
    But in the end
    It doesn't even matter
    I had to fall To lose it all
    But in the end
    It doesn't even matter
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    Lookin' back on the things I've done
    I was tryin' to be someone
    I played my part, kept you in the dark
    Now let me show you the shape of my heart

    Show you the shape of my heart
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගේමක් දීලා ගි‍ය අවුරුද්දේ
    වැලිකඩ ඉඳලා එලි‍යට ආවේ
    මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා
    හොරකම් කරලා ජීවත් වන්නේ :lol::lol::lol:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නපුරුකමට රවන් ඉන්න කවුද ගනං ගන්නේ...
    හිත පිරෙන්න නටන්න නම් තුරුල් වෙන්න ඕනේ...
    අහ් හා මලක් පිපිලා...මුහුණේ මලක් පිපිලා...
    ඒ හලෝ මේ අහපං අපෙ හොඳ කාලේ ඇවිල්ලා...:yes::oo:

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කියන්නකෝ නුඹේ හිතේ තියෙන ආදරේ
    බලන්නෙපා ඔයා හොරෙන් මා දෙසේ
    පෙරුම් පුරා පැතුම් පතා මා ඉන්නෙ මෙසේ
    දැන් කියන්නකෝ නුඹේ හිතේ ආදරේ

    මා ජීවිතේ තව සුන්දරයි නගේ
    ලැබුණොතින් ඔබේ ආදරේ
    හදවතින් ම මා පතන්නෙ ඔයාවයි නගේ
    මම ඒතරම් ම ඔබට ආදරේ

    කියන්නකෝ නුඹේ හිතේ .............

    නීල නෙතු සලා කියන්න ඔය හැඟුම් සිතේ
    හිත පෙලන්න එපා තව අනේ
    කොඳුරලා ඇවිත් කියන්න ළඟට තුරුලු වී
    ඔබ කොයිතරම් ම මෙමට ආදරේ

    කියන්නකෝ නුඹේ හිතේ .............


    ගායනය :- කිත්සිරි පෙරේරා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සියුමැලි ඔබෙ වත රැදි ඒ දෙකොපුල කී කතා
    ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ
    අත්වැල් බැඳගෙන වැල්ලේ ඇදි ඒ රූ රටා
    මැකී ගියා රැල්ලෙන් ඒ නිසල පැයේ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මම තරහා නෑ

    ප්‍රේම පත්‍ර බොළඳ වචන - කුළුගැන්වූ ආදරයක්

    සිටුමදුරක විසු ඔබට - මගේ පැලේ ඉඩ මදිනම්
    කුමාරයෙකු අත ගන්නට - වේවි වසනා
    හිතට දුකක් ඇතිවෙනවා - ඒ උනාට නෑ කමක් නෑ
    මම තරහා නෑ

    අමුර්තයද ඉවත හෙලයි - හිත නැතිනම් මුව තැබුමට

    ඉරණම එය විසඳනු ඇත - මටත් කලක් උදාවේවි
    රැහැන්වෙලා බැඳගන්නට - බැහැනේ ආදරේ
    හිතට දුකක් ඇතිවෙනවා - ඒ උනාට නෑ කමක් නෑ
    මම තරහා නෑ

    -------- මම, තරහා නෑ ---------
    :rofl::rofl:

    වික්ටර් රත්නායක
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    හීන විල මල් පිපී මුදා හල සිරියාව
    හෙමි හෙමින් ඇවිත් හිත් මාලිගේ දොරගාව
    හමන විට ඒ සුවඳ ආදරේ නුඹ පෑව
    දැවටෙන්න හිතයි ආයෙමත් නුඹ ගාව
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කතා කලත් අපි රෑ වෙනකන් කිසි වැඩක් නෑ,
    අතහැරියත් ඔබ මගේ අතින් මට දැනුනේ නෑ,
    විලවුන් තවරා ඔබ ලංවූවත් මට සුවඳ නෑ,
    මිතුරියන් අතරේ මා ගැන කීවට මම තරහ නෑ.

    ඔය ඇස් රතු වෙන තුරු ඔබ හැඬුවට මට දුකක් නෑ,
    මට රවමින් ඔබ බැනපු වදන් මට ඇහුනෙ නෑ,
    මගෙ මිතුරන් හා ඔබ හාද වුනත් මට කමක් නෑ,
    ඒ මොනව වුනත් ඔබ දුන් හැම දේ යලි දෙන්නේ නෑ.

    ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ,
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සයුර වෙත යන ගඟ පරිද්දෙන් වියලි ගොඩ බිම් සැරිසරා
    රැගෙන මගෙ බර බිම තියන්නට වෙහෙස විද එමි ඔබ කරා
    රැය දවල් දෙක එකසේ සලකා රිසි විටෙක එනු මැන ප්‍රියේ
    අතු පැලෙහි දොර වසා තිබුනත් මගේ හදවත ඉඩ තියේ

    දෙපා ඔසවා මග ගෙවාගෙන එද්දි සියොලග සලිත වේ
    සිනාසෙනු මැන එවිට වෙහෙසද සමග ලය සෝ දුක නිවේ
    නුවන් දහසක් අතරමැදි වී හස නගන්නට වියනෙමී
    පෙමින් තෙත්වුනු සුමුදු පියකරු හදවතින් මම හිනැහෙමී

    අයස යස හෝ ජය පරාජය අතර වෙනසක් ඇති නොවේ
    අහස ඔබෙ හිස සඳය ඔබෙ වත තරුය ඔබෙ ඇස් මගෙ ලොවේ
    පිපී පියකරු දසුන් අපමණ අනන්තයටම මෙහි ඇතී
    ඔබේ හදවත තරම් ලස්සන හදවතක් මා දැක නැතී
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Separate
    Sifting through the wreckage
    I can't concentrate
    Searching for a message
    In the fear and pain
    Broken down and waiting
    For a chance to feel alive

    Now in my remains

    Are promises that never came
    Set this silence free
    To wash away the worst of me

    Come apart

    Falling in the cracks
    Of every broken heart
    Digging through the wreckage
    Of your disregard
    Sinking down and waiting
    For a chance to feel alive

    Now in my remains

    Are promises that never came
    Set this silence free
    To wash away the worst of me

     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔබ හඬනා හඬ මට ඇසුණේ නැත
    ඔබ හිනැහෙන හඬ මට ඇසුණේ නැත
    ඔබ නිහඬව සිටිනා හඬ පමණක්
    සවන් යොමා සිටි මට ඇසුනා
    ඔබේ නිහඬ බව මා සිත කළඹයි..

    වික්ටර් රත්නායක
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබ හඬනා හඬ මට ඇසුණේ නැත
    ඔබ හිනැහෙන හඬ මට ඇසුණේ නැත
    ඔබ නිහඬව සිටිනා හඬ පමණක්
    සවන් යොමා සිටි මට ඇසුනා
    ඔබේ නිහඬ බව මා සිත කළඹයි..

    වික්ටර් රත්නායක
    මොකද්ද මේ සිංදුව? මුල?
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    “මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී
    දේදුන්නක් උඩු අතට නවා බිඳ
    මල් උයනක මල් අවුල්කර දමා
    ඔබේ පැල්පතට ඔබ දැක ගන්නට
    ආවෙමි වියරු වැටී”

    ඔබ හඬනා හඬ මට ඇසුණේ නැත
    ඔබ හිනැහෙන හඬ මට ඇසුණේ නැත
    ඔබ නිහඬ ව සිටිනා හඬ පමණක්
    සවන් යොමා සිටි මට ඇසුණා
    ඔබේ නිහඬ බව මා සිත කලඹයි

    හිනැහෙනු මැන හසරැල් අතුරා වත
    හඬනු මැනවි නැතිනම් පොඟවා නෙත
    ඔබ නිහඬ ව සිටිනා විට මගෙ සිත
    මුළු ලොව හැඬුවත් දෙසවන නොමදෙත
    ඔබේ නිහඬ බව මා සිත කලඹයි

    පේ‍්‍රම කීර්ති ද අල්විස් නම් ප‍්‍රතිභාපූර්ණ පද රචකයා විසින් ලියන ලද මේ ගීතය සංගීතවත් කොට ගයන ලද්දේ වික්ටර් රත්නායකයන් විසිනි.
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සයුර වෙත යන ගඟ පරිද්දෙන් වියලි ගොඩ බිම් සැරිසරා
    රැගෙන මගෙ බර බිම තියන්නට වෙහෙස විද එමි ඔබ කරා
    රැය දවල් දෙක එකසේ සලකා රිසි විටෙක එනු මැන ප්‍රියේ
    අතු පැලෙහි දොර වසා තිබුනත් මගේ හදවත ඉඩ තියේ

    දෙපා ඔසවා මග ගෙවාගෙන එද්දි සියොලග සලිත වේ
    සිනාසෙනු මැන එවිට වෙහෙසද සමග ලය සෝ දුක නිවේ
    නුවන් දහසක් අතරමැදි වී හස නගන්නට වියනෙමී
    පෙමින් තෙත්වුනු සුමුදු පියකරු හදවතින් මම හිනැහෙමී

    අයස යස හෝ ජය පරාජය අතර වෙනසක් ඇති නොවේ
    අහස ඔබෙ හිස සඳය ඔබෙ වත තරුය ඔබෙ ඇස් මගෙ ලොවේ
    පිපී පියකරු දසුන් අපමණ අනන්තයටම මෙහි ඇතී
    ඔබේ හදවත තරම් ලස්සන හදවතක් මා දැක නැතී
    මේ සින්දුව කාගේද???
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දහ අතේ දුවන මල් සුවඳට වැට බඳින්නදෝ..
    ගහ වටේ නටන මද සුළඟට බැන වදින්නදෝ..
    ගඟ ගලා බහිනදා දෝතින් රඳා ගන්නදෝ..
    කොයි අතේ ගිහින් මම මේ සිත හදා ගන්නදෝ..
    කොයි අතේ ගිහින් මම මේ සිත හදා ගන්නදෝ..

    නුඹ මට ගඟක් වුනා..
    නුඹේ සිත පින් තොටක් ලෙසින් රකින්නට වුනා
    මගේ නෙතු වහන් වුනා..
    දිය පවස තියෙන හැමටම නුඹ පැන් තොටක් වුනා

    ගායනය-රොහාන් ශාන්ත බුලේගොඩ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Goodbye to you my trusted friend
    We've known each other since we were nine or ten
    Together we've climbed hills and trees
    Learned of love and ABC's
    Skinned our hearts and skinned our knees

    Goodbye my friend it's hard to die
    When all the birds are singing in the sky
    Now that spring is in the air
    Pretty girls are everywhere
    Think of me and I'll be there

    We had joy we had fun we had seasons in the sun
    But the hills that we climbed were just seasons out of time

     
    Status
    Not open for further replies.