පද පේලි .....

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:no::no:
uwamanwen ahala balapan:rolleyes:
:oo:ඒත් එහෙම තමයි:baffled:

මන්දාරමේ නෙතග විපරම් කලා...
මනමාල පෙම් වාරණේ...
සීත පෙම් මාරැතේ වටලලා හිත මගේ...
ඔබ වෙතම ඒහී වගේ...
තුරැලේ උන් කාලේ ඔබගේ...
සිහි වී අද ඊයේ වාගේ...
මහදේ තවමත් ඇත සෙනෙහේ...
ඔබ මැව්වේ මට පමණකි..


 

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
තාමත් මුණ ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ
හිතට හිතක් ලංවිලා කල්පයක් වගේ
දැනෙන තරම් ළඟ නැති පාළුව අනන්තය වගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ

මේ පිරිමි රළු පපුවේ ගැස්මක් පවා
ඔය හිතට කා වැදිලා සිහිනෙන් පවා
දුරින් ඉන්න බෑ මට නං එන්න පන මගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ

හිත් පොඩියේ තනිවෙච්ච පෙම් අදෝනා
පවසන්න අදිරිය තුරුලට වෙලා
දුරින් ඉන්න බෑ මට නං එන්න පන මගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ

තාමත් මුණ ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ .....


 
  • Like
Reactions: DAMER

aaslmria

Member
Apr 24, 2013
4
0
0
Here's how it goes
You and me
Up and down
But maybe this time
We'll get it right
Worth the fight
Cause love isn't something you can shake

When it breaks all it takes is some trying

If you feel like leaving
I'm not going to make you stay
But soon you'll be finding
You can run
You can hide
But you can't escape my love
 

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
තාමත් මුණ ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ
හිතට හිතක් ලංවිලා කල්පයක් වගේ
දැනෙන තරම් ළඟ නැති පාළුව අනන්තය වගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ

මේ පිරිමි රළු පපුවේ ගැස්මක් පවා
ඔය හිතට කා වැදිලා සිහිනෙන් පවා
දුරින් ඉන්න බෑ මට නං එන්න පන මගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ

හිත් පොඩියේ තනිවෙච්ච පෙම් අදෝනා
පවසන්න අදිරිය තුරුලට වෙලා
දුරින් ඉන්න බෑ මට නං එන්න පන මගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ

තාමත් මුණ ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ .....

aww meka lassaani uncleluth danna sindu..mokadda me visual eka
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දවසක්දා කකුලුවෙකුට මොනවද හිතිලා
    කෙලින් යන්න ටියුෂන් දෙන පන්තියකට ගියා
    මාස හයක් පාඩම් වැඩ තැපෑලෙන් කළා
    කෙලින් යාමේ උපාදියෙන් ඉහලින් ගොඩ උනා

    හරි තේජස් මැද කකුළු කොලුව කෙලින් ගමන් කලේ
    මූ අංග විකල කකුලුවෙකැයි සැවොම විහිළු කලේ
    නෑ සීයේ මේක නියම ගමන තමයි අපේ රැහේ
    ඌ කිව්ව නමුත් කවුරුත් නෑ කෙලින් ගමන් කලේ

    මේ සැවොම ඇදට යනවානම් මටත් මොකෝ කියා
    සහතිකය ඉරා දමල ඌත් පරණ ගමන ගියා

    -ප්‍රෙඩී සිල්වා-
    (පද රචන‍ය- ප්‍රේමකීර්ති ද අල්විස්)
     
    Last edited:
    • Like
    Reactions: Dulanzz

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :yes::D hondai neh :cool:
    11.gif
     
    • Like
    Reactions: Dulanzz

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුලු හදින්ම මම ඔයාට ආදරේ කළා
    හිත පුරාම දුක තියාන හීනයක් වෙලා
    දෝරෙගලා යන කඳුළින් දෙනෙත රිදවලා
    මටත් හොරෙන් වෙන හිතකට ඔබව හිමිවෙලා

    දරාගන්නෙ කෙලෙස ද මේ දැනෙන වේදනා
    ඔයා ගියා මසිත තලා මැවු සිහින බොඳවුණා
    හිතා ඉන්නෙ මගෙ ම කියා ජීවිතේ පුරා
    සිහිනෙන් හෝ ඇවිත් යන්න මා හිඳිමි බලා

    සිතේ පිරුණු සොඳුරු හැඟුම් ඔබ ළඟින් තියා
    ආදරේට මා ළඟ වුන් ජීවිතය ඔයා
    දෑස පුරා කඳුළු තියා ඔබ ගියා කියා
    හදාගන්නෙ කෙලෙස ද මේ හිත කියනව ද ඔයා

    මුලු හදින්ම මම ඔයාට ..............


    ගායනය :- සඳුන් චාමර
     
    • Like
    Reactions: Dulanzz

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳ දිය ගලා හැලී ඔබ නැති පාලු දැනී
    මගෙ ඇස් හඬන හැටී ඔබ තව දන්නෙ නැතී
    ගියා දා වෙන්‍වී හිත මා රැවටී

    නිදියහනේ මා තනිවී පැතු සිහිනේ බොඳවී
    සිත තනිවී නෙතු නොපියා ඔබ ගැන සිහිකරමී
    ඔබෙ ආදරයෙන් මා රවටා මට මාවම නැතිවී

    සඳ දිය ගලා හැලී ...........

    හිත අස්සේ දුක හංඟා මැරි මැරි මා උපදී
    ආදරේ තරම් තියෙන හිතේ රත්තරනේ දන්නේ මමයි
    ඔබ නැති මගෙ සෙනෙහේ කිසිකෙනෙකුට නෑ දෙන්නේ

    සඳ දිය ගලා හැලී ...........


    ගායනය :- නලින්ද රණසිංහ
     
    Status
    Not open for further replies.