නිම් හිම් සෙව්වා මා සසරෙ..
හමුවී යුගයෙන් බෑදි යුගයෙ...........
ලන් වී වෙන් වී වරින් වරෙ..
ඔබ හා මා රන් හුයකිනි බෑදුනෙ....


හමුවී යුගයෙන් බෑදි යුගයෙ...........
ලන් වී වෙන් වී වරින් වරෙ..
ඔබ හා මා රන් හුයකිනි බෑදුනෙ....




fernandokasu said:නිම් හිම් සෙව්වා මා සසරෙ..
හමුවී යුගයෙන් බෑදි යුගයෙ...........
ලන් වී වෙන් වී වරින් වරෙ..
ඔබ හා මා රන් හුයකිනි බෑදුනෙ....

thm14 said:
රීපෝස්ට් වීමේ සම්භාවිතාවක් ඇත..
amila_90210 said:මේ වෙලාවේ හිතට එන සින්දුවක පද පේලි ටිකක් මෙතනට ..................


Roxxx said:
man bandinne ne
mata duk windinna be
wada keruwath heta marunath
man bandinne ne
saththay meremi mama noka
oya kello nam epa
sitan bale rekka seele ath harinne ne


Zeus said:මා දන්නා පරිදි රීපෝස්ට් වුවද එය අනුචිත නැත
මේ හූයෙහි ප්ලමු පෝස්ට් එකෙහි දැක්වෙන පරිදි
හිතට එන පද පේලි දැම්මාට කිසිවෙකුත් කොකු ඇදීමට හෝ නැංගුරම් දමමින් බයිට් කිරීමට පැමිණෙන එකක් නැත
රී කෙසේ වෙතත්
ෆස්ට් පෝස්ට් එක කියවන මෙන් කාරුණිකව ඉල්ලසිටිමි![]()




උඹට ඕන දෙයක් උඹ කරපන් මේ දවස් ටිකේ ඕකට දිව්‍ය හාල් ටිකක් වැඩිපුර කැවිලාthm14 said:හිහහහ...මේ හුයෙහි මා දින ගණනක් මුළුල්ලෙහි posts දමා ඇති
බව ඔබ නොදන්න හෙයකි..තවද thm14 යනු යම්කිසි හුයක ප්‍රථම පෝස්ට් එක කියවන්නෙ නැතිව සද්ද දාන්න යන ජාතියෙ පොරක් නොවන බවද සිහිපත් කලයුතුය..
ප්‍රථම පෝස්ට් එකේ එවැන්නක් ප්‍රකාශ වී ඇති නමුදු හුය පටන් ගත් සාමාජිකයාම යම් කිසි පද පේළියක් මේ හුයේ නැවත නැවත පෝස්ට් කිරීමේදී " රීපෝස්ට්" ද නැද්ද යන්න දැක්වීම පටන් ගෙන ඇත.එබැවින් ඔහු ගේ හුය තුළ ඔහුගේ ක්‍රමය අනුගමනය කිරීමෙහි වැරැද්දක් මම නොදකිමි..![]()


amila_90210 said:හිරු පායනවා......
හිරු පායනවා මල් පිබිදෙනවා....
කුරුළු රෑන් එනවා...
මැනිකේ හිනැහෙනවා....මැනිකේ හිනැහෙනවා....මැනිකේ හිනැහෙනවා....
මල් බර උයනේ
මී අඹ හෙවනේ
ගී හඩ පැතිරෙනවා...
සිරි පොද වැස්සේ
මිදුලට බැස්සේ
හනිකට ගෙට එනවා....
මැනිකේ හිනැහෙනවා....මැනිකේ හිනැහෙනවා....මැනිකේ හිනැහෙනවා....
හිරු පායනවා මල් පිබිදෙනවා....
කුරුළු රෑන් එනවා...
මැනිකේ හිනැහෙනවා....මැනිකේ හිනැහෙනවා....මැනිකේ හිනැහෙනවා....
wijerathna warakaagoda





නෑ මේ සිංදුවෙ ඔහොම අදින්නෙ නෑ නේද???amila_90210 said:පිස්සුද ඉබ්බෝ![]()
හොදට අහල බලන්න