පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
m3pium said:
:lol::lol::lol::lol:

වින්සන් මාස්ටර්ගෙ සර්පිනාව මීයො කාලා
මිනිහට යකා නැගලා දැන්
ගලර් එකට අන්ඩ දාලා හුලං යනවා හෝස් ගාලා
සරිගම අවුල් වෙලා බං
ලොල්

" සරිගම අවුල් වෙලා බං "


එහෙනම් දුක තමයි බන්
:rofl:
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හමුවන්නට සමුගන්නට ඇවිත් යන එන
    දුම්රිය පල පෙම්වතුන්ගෙ සරසවි උයන
    අවුරුද්දෙම තුරු ලිය ගොමු මලින් සැරසුන
    අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින

    රොෂාන් ෆර්නැන්ඩෝ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සද වැනි රුවයි නිල් නෙතු යුග පිං කෙරුව
    අවිහිංසකයි නුඹ මගෙ තනි හිත ගාව
    හැර දා ගියත් දී මා හට දුක් බෝම
    කහටක් නෑ නගේ නුඹ ගැන තුන් හිතක

    Roshan Fernando
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Even in my herat I see
    That you're not being true to me
    Deep with in my soul - I feel
    Nothing's like it used to be
    Sometimes I wish I could - Turn back time
    Impossible as it may seem
    But I wish I could - So bad, baby

    Quit Playing games with my heart

    ~ BSB ~
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    අකීකරුද ඔබේ සිතත් වෙරලේ පෙරෙලෙන රළ වාගේ
    අකීකරුයි මගේ සිතත් හමනා සැඩ සුළඟක් වාගේ
    ඒ සුළඟේ පාව යන්න වලා රොදක් සේ නැගෙන්න //

    එඩ්වඩ් ජයකොඩි
     
    Jan 15, 2009
    9,238
    368
    0


    පිහිටක් නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති
    මේ සසර දන්ව්වේ
    අපි අසරණවෙලා වගේ සිතට දැනෙනවා
    බුදුහාමුදුරුවනේ

    හබලක් නැති ඔරුවක් ඇති මිනිසුන්වෙති
    වෙරළක් නැති
    මේ සසර දන්ව්වේ
    අපි අසරණවෙලා වගේ සිතට දැනෙනවා
    බුදුහාමුදුරුවනේ

    නිවනක් ඇති ගෙදරක් නැති ගමනක් වෙති
    පෙරසක් නැති
    මේ සසර දන්ව්වේ
    අපි අසරණවෙලා වගේ සිතට දැනෙනවා
    බුදුහාමුදුරුවනේ......

    ~ ගුණදාස කපුගේ ~

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල
    ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ
    අම්මා අම්මා

    දෙසවන් සනහා මා නැළවූ ඔබ
    මියුරු මියැසියේ අරුත කියාදුනි
    ඒ මියැසිය අද මා ගයනා විට
    මා සිප ගන්නට ඔබ මා ළඟ නැත

    ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ
    ලතැවුල් දරනා දිරිය ලබා දුනි
    ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
    මා සිප ගන්නට ඔබ මා ළඟ නැත

    දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල
    ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ
    අම්මා අම්මා

    Sunil Edirisinghe;)

     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    amila_90210 said:
    දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල
    ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ
    අම්මා අම්මා

    දෙසවන් සනහා මා නැළවූ ඔබ
    මියුරු මියැසියේ අරුත කියාදුනි
    ඒ මියැසිය අද මා ගයනා විට
    මා සිප ගන්නට ඔබ මා ළඟ නැත

    ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ
    ලතැවුල් දරනා දිරිය ලබා දුනි
    ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
    මා සිප ගන්නට ඔබ මා ළඟ නැත

    දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල
    ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ
    අම්මා අම්මා

    Sunil Edirisinghe;)


    Lassana sinduwa....:yes:
     
    Jan 15, 2009
    9,238
    368
    0



    මල් පිපෙයි දෙනෙත් ඇරෙයි
    කතා කියයි හෙමින්
    හිරු එබෙයි එළිය දෙයි
    කුරුළු ගී ඇසෙයි

    රිදී කලේ අරන් උදේ
    කොහේද යන්නෙ මේ
    කොහෙ සිටන්ද එන්නෙ කවුද
    මව් පියන් ඔබේ

    දුවන්න කිරි කළෙත් අරන්
    යන්නෙ විගසිනේ
    ගොවියෙකුයි පියා මගේ
    ඉන්නෙ මේ ගමේ

    බඳීන්නෙ කොහොම ගොවි දුවක්
    කුමාරයෙක් මෙ මන්
    පිය රජුත් මවත් කෙසේ
    වෙයි මනාපයක්

    බඳීන්නෙ ඕනෙ යැයි කියා
    කවුද ඇහුවෙ දැන්
    හිඳීන්න නැ වෙලාවකුත්
    මෙන්න යනවා මන්......


     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    sandun thilaka said:

    මල් පිපෙයි දෙනෙත් ඇරෙයි
    කතා කියයි හෙමින්
    හිරු එබෙයි එළිය දෙයි
    කුරුළු ගී ඇසෙයි

    රිදී කලේ අරන් උදේ
    කොහේද යන්නෙ මේ
    කොහෙ සිටන්ද එන්නෙ කවුද
    මව් පියන් ඔබේ

    දුවන්න කිරි කළෙත් අරන්
    යන්නෙ විගසිනේ
    ගොවියෙකුයි පියා මගේ
    ඉන්නෙ මේ ගමේ

    බඳීන්නෙ කොහොම ගොවි දුවක්
    කුමාරයෙක් මෙ මන්
    පිය රජුත් මවත් කෙසේ
    වෙයි මනාපයක්

    බඳීන්නෙ ඕනෙ යැයි කියා
    කවුද ඇහුවෙ දැන්
    හිඳීන්න නැ වෙලාවකුත්
    මෙන්න යනවා මන්......

    11.gif
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    isuruimg said:
    matath dennako :rofl: :D
    :eek: මම කිව්වෙ මෙ සින්දුව ගැන

    amila_90210 said:

    sandun thilaka said:
    මුව මුක්තා ලතා පිපි හංසාංගනා
    විල් නෙළුමාසනෙන් ආ ලඳේ
    නුඹ භාග්‍යා සරෝජාවියේ
    ස්වර්ණා වර්ණා පැහැයෙන් දිලී
    මා හද ප්‍රේමාංගනේ
    රැ නුඹ රහසෙන් ලඳේ
    බඳ මනිමේකලාව මුදා
    අනුරාගෙත් නගන් නොනිදා

    :lol::eek::lol:
     

    ~DaNu~

    Member
    Oct 27, 2007
    93
    0
    0
    ~In Twilight DVD~
    සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ
    මාගේ දිවියේ අන්ධකාරේ
    ඔබගෙන් පෙර නෑ මා කිසිදා
    හිරු අග බැලුවේ...
    නෑ මා කිසිදා හිරු අග බැලුවේ
    පැතුමන් අඳුරේ සිර වූයේ
    ඔබගේ සෙනෙහෙන් ආදරයේ
    අන්තය ලැබුවේ...
    කඳුළැල් දිය දහරා නෙතගින් නොකැඩි
    ගලා ගියේ මා.. තනිවි
    සිසිරෙන් මුවා වූ වසන්තේ උදා වූ ලෙසේ...


    :love:
     

    ~DaNu~

    Member
    Oct 27, 2007
    93
    0
    0
    ~In Twilight DVD~
    හිනැහෙන්නේ මං මේ විල් තීරේ පිය මැන්නේ
    ඔබ එක්ක මං මේ ගංඟවේ පැන යන්නේ
    ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නේ
    අත ගන්න... රැක ගන්න... මට ඉන්න... නිල් නයනියේ...

    කිසිදා අඳුරේ හඬවන්නේ නෑ
    හැඬුවත් සොඳුරේ රිදවන්නේ නෑ
    දිවියේ මතුදා තනිවෙනනේ නෑ
    ජීවිතේ හසරැල් ආදරේ අභිමන්..



    ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නේ... මගේ රත්තරං :love:
     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුනේ
    දුරස් වන්නට මේ ලෙසින් මොටද අප ඉපදුනේ
    දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුනේ
    දුරස් වන්නට මේ ලෙසින් මොටද අප ඉපදුනේ

    අත්වැල් බැඳගෙන මංමාවත් වල ඔහේ ඇවිද ගිය කාලය මතකද
    අත්වැල් බැඳගෙන මංමාවත් වල ඔහේ ඇවිද ගිය කාලය මතකද

    අනාගතේ ගැන අහස් මාළිගා අප දෙන්නා මැවු කාලය මතකද
    අනාගතේ ගැන අහස් මාළිගා අප දෙන්නා මැවු කාලය මතකද

    දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුනේ
    දුරස් වන්නට මේ ලෙසින් මොටද අප ඉපදුනේ
    දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුනේ
    දුරස් වන්නට මේ ලෙසින් මොටද අප ඉපදුනේ

    ~දයාරත්න රණතුංග

    :(:(
     
    Jan 15, 2009
    9,238
    368
    0
    thilzz said:
    දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුනේ
    දුරස් වන්නට මේ ලෙසින් මොටද අප ඉපදුනේ
    දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුනේ
    දුරස් වන්නට මේ ලෙසින් මොටද අප ඉපදුනේ

    ~දයාරත්න රණතුංග

    :(:(

    වෙන් වෙන්නවාදෝ ළන්වූයේ
    ළන් වෙන්නවාදෝ වෙන් වූයේ
    මන් ආ මග නවතින්නම් බිඳූවක් ඇතින් ඉන්නම්
    සිහිනෙන් ඔබ දැකගන්නම්
    සැබහින් ළඟටම එන්නම්

    දෙන්නා උන්නේ රන්රස සේ පෙම් අරණේ
    ආදරේ තාරකා සෝ වළාවේ හැංගුනේ

    කැන්දා රන්දා රජදහනේ පෙම් රජ දහනේ
    ඇ සිතේ මා කෙරේ මෝදුවේවා ආදරේ.......



     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ආදරේ සුව සොයා යද්දී
    ආදරී දිව යයි
    ආදරේ සිත නතර වෙද්දී
    ඈ හැරී යළි එයි
    සාගරේ රළ පෙරලි පෙරලී
    වෙරළ සුව විමසයි
    සාගරේ වෙත බැලුම් හෙලමී
    මිරිගු පෙම සිහිවෙයි


    සංගීත් විඡේසූරිය
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home

    man bandinne ne
    mata duk windinna be
    wada keruwath heta marunath
    man bandinne ne
    saththay meremi mama noka
    oya kello nam epa
    sitan bale rekka seele ath harinne ne


     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    කියන්න කියන්න... හද රැඳි දේ...මා සමගේ..
    කියන්න කියන්න ඇති සැමදේ රිසි සේ....
    හද පුරා ආදරේ...ඔබටයි ඉඩ හදවතේ..
    දිස්වෙයි මුතුවන් සිනා... දෙනුවන් යුග ළඟ මගේ..
    මන්මත් සිත පුරා...කැළඹෙයි වේදනා හැඟුම්..
    නොදැනී ඒ ඇසිල්ලෙ.. කියවෙයි ඔබෙ නම හොරෙන්..

    කියන්න කියන්න... හද රැඳි දේ...මා සමගේ..


    නිදිවරා ජීවිතේ..මා ගෙතූ ගීතයේ..
    දැවටෙයි ඔබ කී වදන්.. දෙසවන් යුග ළඟ මගේ..
    සුදුවන් පිටු පුරා...බිහිවෙයි ගී ඔබේ නමින්..
    නොසිතා ඒ පිටු කොනේ...ලියැවෙයී ඔබෙ නම හොරෙන්....:love:

    කියන්න කියන්න... හද රැඳි දේ...මා සමගේ..
    කියන්න කියන්න ඇති සැමදේ රිසි සේ....

    ~ Nadeeka Jayawardane~

    රීපෝස්ට් වීමේ සම්භාවිතාවක් ඇත..
     
    Status
    Not open for further replies.