පද පේලි .....

Status
Not open for further replies.

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සිහිනයට තරම් තටු නෑ මට නම්
    පියබන්න අරන් නුබ අහසේ...
    ආදරය තරම් සියුමෑලි මනරම්
    සිහිනයක් තියේවිද ලෝකේ...

    කදු හිස් මුදුන් කර තරු ලකුනු වැටෙනා අතර
    සිත නුබම සොයා වලා බෑම්මෙන් ඉගිල යයි
    ලොව නිදනා අතර...

    සයුරක් වී වෑතිර නුබ සරලේ නගනා අතර
    කිරි සිනා ගගක් මියුරු ලේකෙන් අරන්
    ඉන්නවද ඈහෑර...

    කදුලක් ලගට දුර තව දුරස් කරේ නුබය
    වෑහි ඈල්ලක් වගේ සොදුරු සිහිලක් ගෙනා මට
    ජීවිතයේ කතර...

    සෙනෙහස් සිහිනවල් හෑම සෑරය සෑබෑ කර
    සසර නුබ සද තෙරුමන් කුමුදු යායක් පුබුදු කර
    මා හදකල සුවඳ...
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    'Cause every time I touch
    I get this feeling
    And every time we kiss
    I swear I can fly..
    Can't you feel
    My hear beat fast..
    I want this to last
    Need you by my side..
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    wen u'r gonna stop breaking my heart
    i dn't wanna be another one
    Paying for the things i never done
    don't let go don't let go
    2 my love..
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තුත්තිරි හා පොල් ගස්..........

    හැම චීත්තයක්ම
    නුඹ ලගදි
    එසවෙන
    රඹ කදක් සිබි ගෙල
    හැඩ පෙන්වන........

    කෝ අපට
    ඒ පින
    පට ඇරැන කැත කකුල්
    අමුඩ කෙටි
    පමණක්ය අප දකින

    :P:P:P:P:P:P:P:P
     

    harry-potter

    Member
    Feb 17, 2008
    342
    6
    0
    Dead Island
    gracias a ti
    hoy soy feliz :)
    cuando llegaste
    aprendí a vivir
    y es que gracias a ti
    hoy puedo ser feliz
    cuando llegaste
    aprendí a vivir
    ---WnY---
    (Thanks to you today I'm happy..when you arrived I learnt to live
    and it is thanks to you (thanks)..that today I can be happy
    when you arrived I learnt to live.)
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    oh the beat's gonna bash gonna break it up
    this car's goin' fast gonna speed it up
    the night's not gonna last so let's keep it up
    we were born to be wasted

    oh the rock's not gonna stop so let's rip it up
    the beats are gonna drop you can trip em' up
    your mind is on fire but it's not enough
    we were born to be wasted

    this gun's blowin up it's just a warning shot
    this plane's takin' off on a terror run
    this night's gonna end like a missile drop
    we were born to be wasted

    baby out loud
    knew that it would come to this
    ain't worth livin
    if u can't get your kicks
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    මා තනි යහනේ දුටු හීන
    නෑ තනිවූයේ ඔබ ගාව..
    ලඟ ඉන්න ඕනමයි හැමදාම
    ඔබ යන්නනම් එපා හැර මාව..

    රෑ පුරා හීනෙනුත් පේනවා
    රුව ඔබේ සිත පුරා දිවෙනවා
    සරා සඳ නැගුනාවේ..
    මට නම් නෑ නින්දක් තනි යහනේ
    නිශායාමෙ කිඳුරන් රැගුවා සේ
    ලoවී සිත් බැම්මක් බැදුනාවේ..


    ආදරේ දැනෙනවා..
    හද පත්ලේ මෝරනා,පැතු මේ ආදරේ..
    කළලයක් වී මා සිතේ..
    තැවෙනවා.. දැවෙනවා.. රිදෙනවා..
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මා තනි යහනේ දුටු හීන
    නෑ තනිවූයේ ඔබ ගාව..
    ලඟ ඉන්න ඕනමයි හැමදාම
    ඔබ යන්නනම් එපා හැර මාව..

    රෑ පුරා හීනෙනුත් පේනවා
    රුව ඔබේ සිත පුරා දිවෙනවා
    සරා සඳ නැගුනාවේ..
    මට නම් නෑ නින්දක් තනි යහනේ
    නිශායාමෙ කිඳුරන් රැගුවා සේ
    ලoවී සිත් බැම්මක් බැදුනාවේ..


    ආදරේ දැනෙනවා..
    හද පත්ලේ මෝරනා,පැතු මේ ආදරේ..
    කළලයක් වී මා සිතේ..
    තැවෙනවා.. දැවෙනවා.. රිදෙනවා..


    Lassanai :D
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    විරහවූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්
    හැඬූදා කඳුලයි දකින්නේ
    සිනහවේ සරදම්

    ඉවුරුදෑලේ හිඳ බැලූ විට
    ගඟ හැඩයි කදිමයි
    දියට වන් විට එවන් ගඟුලම
    බිහිසුණුයි චන්ඩයි

    හඳක් නැතිදා අහස්තලයට
    තරුවදෙයි සැනසුම්
    පුන් පොහෝදා එවන් තරුවම
    ලබන්නේ ගැරහුම්
     

    shadows

    Member
    May 19, 2011
    77
    18
    0
    ඔබ ඉන්නේ

    ඔබ ඉන්නේ කොහොද කියා...........
    මම සොයනවා ලොකේ පුරා....
    ඔබ දවසක ලැබෙන තුරා
    යනවා ආදරේ සොයා.............:):):):)
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :love: වස්සානයට අත වනලා ඉමු මගබලන්...
    උද්‍යානයක කෙලවරට වී...
    ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්..
    මං ගාවින්ම උණුහුම නොදී ...

    හාදු දෙන වැස්සේ...
    දේදුන්න අස්සේ..
    අපි පාවෙමුද තුරුලටම වී..
    ඔබේ ඇස් අස්සේ...
    මං මාව දැක්කේ..
    සංසාරයම මම නුඹගෙ වී..
    තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්...
    සංසාරයම මෙය මට නොදී...

    වැට කඩුළු අස්සේ...
    මල් පිපුණු බිස්සේ...
    අපි හැන්ගෙමුද උණුහුමටවී...
    සමනලයෝ පස්සේ...
    දුව පැනපු කාලේ...
    දැන් මට දෙන්න ඔබ මගෙමවී..
    ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරන්..
    මං ආවොත්ද නුඹ මට හිමි...:love:

    ගායනය-උමාරා සිංහවංශ-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිං පාට ඇස් එක්ක රන් පාට සඳ එළිය
    ඇවිදින්න රහසින් කථා
    සපුරා ම තහනම් ද මේ මොහොත අද්දරට
    අතුරන්න සෙවනැලි රටා
    පිණි සීත උදුරන්න ළඟපාත දැවටෙද්දි
    දඟගාර සුළඟක් හමා
    මේ හාදකම් මොට ද නන්නාදුණන සුළඟ
    කරගාව කෙහෙරැළි වටා

    හොරැහින් බලා රතුපාට සාරිය දිහා
    ආඩම්බරේ ‍නිල් දෑසෙ දෝරේ ගලා
    කොච්චර හෙමින් ආ කාලය ද මේ
    හැල්මේ දුවයි හති දමා

    විශ්වය නෙලා මා ගාව තැබුවා ‍වගේ
    අදහන්න බෑ කිමිදෙන්නෙ රහසක් නොවේ
    බැල්මක ලියා තියෙන පද පේලියේ
    සිරගත ව මම රාත්‍රියේ

    පිං පාට ඇස් එක්ක .........


    ගායනය :- රොෂාන් ෆ්‍රනැන්ඩු

     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83

    Don't try to explain your mind
    I know what's happening here
    One minute it's love
    And suddenly it's like a battle-field..

    One word turns into a war
    Why is it the smallest things that tear us down
    My world's nothing when you don't
    I'm not here without a shield
    Can't go back now..

    Both hands tied behind my back with nothing
    Oh no, these times when we climb so fast to fall again
    Why we gotta fall for it now
    I never meant to start a war
    You know I never wanna hurt you
    Don't even know what we're fighting for

    Why does love always feel like a battlefield..

    Can't swallow our pride,
    Neither of us wanna raise that flag,
    If we can't surrender then we both gonna lose what we had..

    I guess you better go and get your armor
    We could pretend that we are friends tonight
    And in the morning we'll wake up and we'll be alright
    Cause baby we don't have to fight
    And I don't want this love to feel like..

    Why does love always feel like a battlefield..
     
    Status
    Not open for further replies.