පද පේලි .....

Status
Not open for further replies.

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සසලව ඇත ඔබෙ සිත බිය වී
    මගේ සිත වෙනතකදෝ..සිතා
    සිතන්න සැක බිය හැරදා ලඳේ
    සඳ හිරු තාරකා පායනා ලෙසින්
    ඔබේ හද තුල පායයි මගෙ ආදරේ

    එපා සිතන්න සිත රිදෙනා දේවල්
    එපා පතන්න අප වෙන්වන පැතුමන්
    එපා කියන්න සිත රිදෙනා දේවල්
    එපා බලන්න දුක හිතෙනා බැල්මන්

    සිතා සිතුවත් සිත හඬනා දේවල්
    පතා පැතුවත් අප වෙන්වන පැතුමන්
    හඬා කීවත් සිත රිදෙනා දේවල්
    එපා බලන්න දුක හිතෙනා බැල්මන්
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට


    emoticon-0169-dance.gif

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ නිසයි මා ආදරයෙන් බැඳුණේ
    ඔබ නිසයි ආදරයේ ලස්සන දුටුවේ
    ඔබ නිසයි ඔබෙ සෙනෙහස නිසයි
    මගෙ හදවතේ මගෙ ජීවිතේ පාලුව මැකුනේ

    සතුටෙ දී කඳුළෙ දී ඔබ ළඟින් ම ඉන්නට
    හැඬුවා මං දෙවියන් ළඟ දනින් වැටී
    ඔය දෙනුවන් වෙලා මම ළඟින් ඉන්නම්
    අඳුරට හිරු වෙලා ඔබෙ ලොව එළිය කරන්නම්
    කඳුළු සැලෙන්නට නොදී හදට තුරුළු කරන්
    හුස්ම වැටෙනා තුරා මගේ ආදරේ කරන්නම්

    ඔබේ ලෝකයේ ඔබ සැඟවී
    කඳුළු ගොඩක් මැද අද මා තනිවී
    මගෙ හද පතුලේ පහණ නෑ දැල්වී
    සුසුම් හෙලයි අද ඔබෙ හද ළඟ නැවතී

    සතුටෙ දී කඳුළෙ දී ...........


    ගායනය :- රුක්ෂාන් මාර්ක්
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    What are we supposed to do
    After all that we've been through
    When everything that felt so right is wrong
    Now that the love is gone ?
    There is nothing left to prove
    No use to deny this simple truth
    Can't find the reason to keep holding on
    Now that the love is gone, love is gone
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    Girl, girl I'm goin' outta my mind
    And even though I don't really know you
    I must've been runnin' outta time
    I'm waiting for the moment I can show you
    And baby girl I want you to know
    I'm watching you go
    I'm watching you pass me by
    It's real love that you don't know about :love:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    I ain't got no money
    I ain't got no car to take you on a date
    I can't even buy you flowers
    But together we can be the perfect soul mates
    Talk to me gir ,,,
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මා සිත මියුරු
    කල්පනා රස පද වැලට පෙරළුනා
    මිහිරියෙ ඔබට බැදුනු ප්‍රේමයේ නමින්
    නැවුම් සිතක ඔබට බැදුනු ප්‍රේමයේ නමින්

    රුවැති මලක් මද සුළගේ සැලෙන සැටි සිතා
    බමර තුඩක් මල් පෙති මත ලියයි පෙම් කතා
    ඔබට කෙළෙස අමතන්නද නොහැක ගනු සිතා
    දයාබරව ඔබට ලියමි සෙනෙහසක් පතා

    රණ මයුරෙක් මයුරියකගෙ රැඟුම ගැන සිතා
    තුඩින් තුඩඟ රැදුන පෙමක් අගෙයි ගනු සිතා
    ඔබ අමතන මෙවන් පතෙක පිළිතුරක් පතා
    දැනගන්නට මා රිසියෙනි කිමද ගත් සිතා
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ලියතඹරා… මුදු කුසුමකි ඈ
    තව්සන්ගේ… දැහැනේ සම බිදිනා
    නැ ලෝකේ ජීවෙ ඇයයි
    නැ ලෝකේ ජීවෙ ඇයයි

    මායාව මායාව ලොව රවටනා
    සිහිනයකි සිහිනයකි අදුරෙ පාවෙනා
    වීණාවෙ තත් අතර මුදු ස්වරෙ ඇයම‍යි
    මා හදට රස ගෙනෙන මදු විත ඇය‍යි

    මිරිගුවකි මිරිගුවකි අප රවටනා
    දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
    නිල් නයන බිගු දැලකි නෙත් සරය සුමුදු‍යි
    මගෙ ජීවෙ වැලි කතරෙ දිය බිද ඇය‍යි
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83


    I am sailing..I am sailing..
    home again 'cross the sea...
    I am sailing stormy waters
    to be near you.. to be free...

    I am flying..I am flying..
    like a bird 'cross the sky..
    I am flying.. passing high clouds..
    to be with you.. to be free...

    Can you hear me..
    can you hear me.. thro' the dark night far away...
    I am dying.. forever crying..
    to be with you.. who can say...


    We are sailing..
    we are sailing..
    home again 'cross the sea.
    We are sailing.. stormy waters..
    to be near.. you to be free...

    Oh Lord to be near you to be free...
    Oh Lord to be near you to be free...

     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    Another day another night inside a lonely world
    Another game another fight inside a lonely world
    Another wrong another right inside a lonely world
    Such a lonely world, such a lonely world....
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    දෙමග දෙතැනක බව සැබැයි
    අප වෙන්වෙලා දිගුකල් තමයි
    වෙන් නොවී හිත යටට වී සැඟවී
    තාම ඔබ ඇවිදින හැඩයි..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කැකුළු සෙනෙහස පිපෙන්නට තව
    වරම් දුන් මගෙ රත්තරන්
    පිපෙනකන් හිඳ මිලින කර දා
    යන්න ගියෙ ඇයි මට කියන්

    පිපී ඉන්නට එක ම මල සේ
    පෙරුම් පිරුවා දුර ඉඳන්
    ලබා ගන්නට කෙදිනවත් බැරි
    තාරකාවකි ඔබ උතුම්

    කැකැළු සෙනෙහස ..........

    හිනාවක් විය ඔබේ නෙත් යුග
    බැලූ දවසේ මා දිහා
    මටත් නොදැනි ම මගේ හිත ඔබ
    රැගෙන ගියෙ කොහිදෝ කියන්

    කැකුළු සෙනෙහස ..........


    ගායනය :- සඳනි සුලක්නා
     
    Status
    Not open for further replies.