පද පේලි .....

Status
Not open for further replies.

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
When you see my face
I hope it gives you hell, I hope it gives you hell
When you walk my way
I hope it gives you hell, I hope it gives you hell
If you find a man that's worth the damn and treats you well
Then he's a fool you're just as well hope it gives you hell
Hope it gives you hell
and truth be told I miss you,
and truth be told I'm lying!

:P
 

niki771

Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    :love: I never had a dream come true
    Till that day that I found you♪ :love:

    hugs.jpg
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔරුව මගේ තොටුපල නුඹගේ අවසර දීපන්නේ
    නුඹේ අවසරේ ලැබූ සැනින් තොටුපලේ නුඹේ
    මමයි මගේ ඔරුවයි නවතින්නේ


    රුවල් බිඳී තනිවූ දින ඔරුවේ
    ඔබ සිතට මුවාවී ඉකිබිඳිමින්
    හසරක් නොපෙනෙන මේ දියඹේ
    කොතැනද නවතින්නේ
    කොතැනද නවතින්නේ..
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    :love:~<3~ ι gινє му нαη∂ тσ уσυ ωιтн αℓℓ му нєαят
    ¢αη'т ωαιт тσ ℓινє му ℓιƒє ωιтн уσυ, ¢αη'т ωαιт тσ ѕтαят
    уσυ αη∂ ι ωιℓℓ ηєνєя вє αραят
    му ∂яєαмѕ ¢αмє тяυє вє¢αυѕє σƒ уσυ....

    ƒяσм тнιѕ мσмєηт αѕ ℓσηg αѕ ι ℓινє
    ι ωιℓℓ ℓσνє уσυ, ι ρяσмιѕє уσυ тнιѕ
    тнєяє ιѕ ησтнιηg ι ωσυℓ∂η'т gινє
    ƒяσм тнιѕ мσмєηт ση

    уσυ'яє тнє яєαѕση ι вєℓιєνє ιη ℓσνє...
    αη∂ уσυ'яє тнє αηѕωєя тσ му ρяαуєяѕ ƒяσм υρ αвσνє
    αℓℓ ωє ηєє∂ ιѕ נυѕт тнє тωσ σƒ υѕ
    му ∂яєαмѕ ¢αмє тяυє вє¢αυѕє σƒ уσυ...~♥~
    :love:

    photo,couple,llove,love,hug,coaple-8bf8c3a185aa91a26c056d70717067c4_h_large.jpg
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,782
    1
    4,865
    113
    40
    හත් ඉලව්වෙ!
    තුරුල් වෙන්න ආසයි හැන්දෑවේ
    ඉගිල්ලෙන්න ඇත්නම් ආකාසේ
    හිතින් පෙම් කලා මං ඔබ දන්නෑනේ
    රැයේ සිහිනයෙන් මා ලං වුනානේ...

    ඉවසන්න බෑ...හද ගින්න මාගේ
    පවසන්නකෝ ඔබෙ ආදරේ //
    හිතුවක්කාරී යන්න එපා දැන්
    ආදරෙයි සැමදා මං ආදරෙයි...

    තුරුල් වෙන්න ආසයි හැන්දෑවේ
    ඉගිල්ලෙන්න ඇත්නම් ආකාසේ
    හිතින් පෙම් කලා මං ඔබ දන්නෑනේ
    රැයේ සිහිනයෙන් මා ලං වුනානේ...
    නෙතුකැන් ආනන්දේ
    ඇයි ඔබ ඔරවන්නේ
    තනිකම වද දෙන්නේ
    ඔබේ ආදරේ...

    උහුලන්න බෑ ඔය කැල්ම දෑසේ
    ඉගිලෙන්නකෝ හද මන්දිරේ //
    හිතුවක්කරී යන්න එපා දැන්
    ආදරෙයි සැමදා මං ආදරෙයි..

    තුරුල් වෙන්න ආසයි හැන්දෑවේ
    ඉගිල්ලෙන්න ඇත්නම් ආකාසේ
    හිතින් පෙම් කලා මං ඔබ දන්නෑනේ
    රැයේ සිහිනයෙන් මා ලං වුනානේ...
    නෙතුකැන් ආනන්දේ
    ඇයි ඔබ ඔරවන්නේ
    තනිකම වද දෙන්නේ
    ඔබේ ආදරේ...:love:


    Ran Samanalayo Tele Drama Theam Song

    wkspe1.png


    BD21299_.gif
    Size-5.40MB
    BD21299_.gif
    Duration-0:03:55
    BD21299_.gif
    Bit Rate-192Kbps
    BD21299_.gif
    Channels-2(Stereo)
    BD21299_.gif
    Audio Sample Rate-44KHz
    BD21299_.gif
    Type-MPEG Layer 3 Audio File


    den yanawa ITN eke...balanna:rofl: man asama Tele Drama eka...I love Asha Edirisinghe..:love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආලෙන් වෙලා ගන්න කෝලම් කළා
    හිත ආලෙන් මුදා ගන්න මායම් කළා
    මම හීනෙන් අපේ ලෝකෙ සායම් කළා
    ඔබ සායම් මකාලන්න වෑයම කළා

    මම දෑසින් කළා ඔබට පෙම් යෝජනා
    ඔබ කළා යෝජනා වලට ‍චෝදනා
    මම මෑතින් ඉඳන් දකිම් වේදනා
    ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා මගේ නාඬනා

    පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
    පාලුයි මගේ නැද්ද තාමත් හිතේ
    වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ
    අපේ ආදරේ තාම නැවක් වගේ

    ආලෙන් වෙලා ...........


    ගායනය :- සමිතා එරන්දතී මුදුන්කොටුව හා අතුල අධිකාරි
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔබ නාවොත් හෙට උදෑසන අරන්
    මට රැය විතරයි අයිති නොරිකො සං

    රැය හරිම දිගයි දෙවෙන්දොරා සං
    මට එන්න හිතයි ඔබ සොයා ඉතින්


    මගේ කඳුළු බිඳු පෙමට පෙරළමින්
    ඔබ උන්නු දවස් මතකයි ද කියන්

    ඒ අතීතයම හදවතේ ඉඳන්
    මට රිදවූ හැටි ඇවිත් කියන්නම්


    සිහිනයක් නැති අන්දකාරයෙන්
    නෙතු පියාගන්න අවසරයි ඉතින්

    හෙට උදේ ඇවිත් හැම කඳුලම මං
    යළි ආදරයට පෙරළා දෙන්නම්//
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ
    එපා කඳුළු පුරවගන්න ඔබේ නෙත් දෙ‍කේ
    නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ
    එපා කඳුළු පුරවගන්න ඔබේ නෙත් දෙ‍කේ

    පිච්ච මල් වගේ සුවඳ ඔබෙ ග‍තේ
    එපා සුවඳ පතුරවන්න
    බඹරු එයි නගේ
    තොල්පෙති ඔබේ හරි දඟයි නගේ
    එපා උන්ව සිපගන්නට
    උන් විසයි නගේ

    නිල් නුවන් ඔබේ ..........

    සුවඳ ඔබෙ ගතේ තවම ඇත හදේ
    එපා සුවඳ අරං යන්න
    නොදී ආදරේ
    තොල්පෙති ඔබේ හරි දඟයි නගේ
    එපා උන්ව සිප ගන්නට
    උන් විසයි නගේ

    නිල් නුවන් ඔබේ ..........


    ගායනය :- රන්දික ෆ්‍රනැන්ඩු
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සැදෑ කළුවර කුර ගගා විත්
    ඔබේ පැල්පත මගේ දසුනින්
    ඈත් වූ සඳ මගෙ සරා සඳ
    තනි වෙලා මා තනිවෙලා...
    [FONT=&quot]♫[/FONT]

    වළාකුලකුත් නොමැති අහසේ
    මළානික වූ මගේ සිතුවිලි
    ගල් ගැසී ඇත - පාළු වී ඇත
    අඳුර පමණක් රජ වෙලා...
    [FONT=&quot]♫[/FONT]

    සැදෑ කළුවර...
    [FONT=&quot]♫[/FONT][FONT=&quot][/FONT]

    ඔබේ ලෝකය මගේ ලෝකය
    අතර ඇත්තේ රැයක් පමණයි
    ගව් ගනන් දුර - ජී‍විතේ බර
    මගේ හිස මත පරවෙලා...
    [FONT=&quot]♫[/FONT]

    සැදෑ කළුවර...[FONT=&quot]♫[/FONT]
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    අහන් ඉන්න අහගෙන ඉන්න..
    මගේ හිත මොනවද මුමුණනවා..
    අහන් ඉන්න අහගෙන ඉන්න..
    මගේ හිත මොනවද මුමුණනවා..

    යාය පුරා නෙක නෙක පාටින්
    මුදු මල් පෙති ඈහෑරෙනවා..
    පොද වෑස්සක සීතල ඇවිදින්
    හිතට එබෙනවා..
    කෝඩුකාර මල් රේණු අගින්
    සුවද බෙදනවා..
    ඒ සුවදින් මගේ හුස්ම
    රටා මෑවෙනවා...

    අහන් ඉන්න අහගෙන ඉන්න..
    මගේ හිත මොනවද මුමුණනවා..
    අහන් ඉන්න අහගෙන ඉන්න..
    මගේ හිත මොනවද මුමුණනවා..

    සිලි සිලියේ හමන සුලග
    කොදුරන්නේ අපටමයි..
    සතුට මිසක දුක මොකටද
    සෙනෙහස මහමෙරයි...
    අමාවකේ දුක දුරලන..
    දහසක් තරු කෑට නුඹටයි
    ඒ එලියෙන් දෑල්වෙන ලෝක‍ය...
    මගෙමයි මටමයි

    අහන් ඉන්න අහගෙන ඉන්න..
    මගේ හිත මොනවද මුමුණනවා..
    අහන් ඉන්න අහගෙන ඉන්න..
    මගේ හිත මොනවද මුමුණනවා
    ..

    25395378629599380680199.jpg



     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආල සිරික්කී මුහුණ පුරා පාලා
    මාන බලා කැරකී මා ළඟින් ඉන්න ආවා
    යාවි ඉගිල්ලී ආල රැඟුම් පාලා
    කෝලමකට සැරසී සිපගන්න හොරෙන් ආවා

    හීන මලු පුරා ඉතිරී හිත බරට බරේ පිරුණා
    ආල කථාවක පැටලී නුඹ ළඟට වෙලා හිටියා

    ආල සිරික්කී ..........

    අහස් තාරුකා විසිවී හිත පොළොවෙ ගසා දැමුවා
    මට ම මගේ හිත නැතිවී හිටි තැනම ඔහේ හිටියා

    ආල සිරික්කී ..........


    ගායනය :- කවීෂ කවිරාජ්
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    අමරස පෙම් රසයෙන් කැලතෙම්
    ඔබ නැති නම් මිහිපිට නැත මං
    ඔබ නැති නම් මිහිපිට නැත මං
    අමරස පෙම් රසයෙන් කැලතෙම්...

    සඳ වතුරෙන් සඳ සිසිල ගෙනා
    ඔබ දැකුමෙන් සිත උමතු උනා
    මා ජීවත් වන බව මට දැනුණේ
    ඔබ හද සැලෙනා රාවෙන්...

    සුපිපුණු මල් නටුවෙන් ගිලිහී
    මද සුළඟින් ඔබ වෙත පැමිණී
    ඔබ හා මා ඒ මත වැතිරී පරවෙන්නට
    මට ඉඅඩ දැනු මැන මතු දා....

    ගායනය :- ශ්‍රීමතී තිලකරත්න
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    Something's getting in the way.
    Something's just about to break.
    I will try to find my place
    in the diary of Jane.,,,,,..
     
    Status
    Not open for further replies.