ජීවිතයේ හොඳම හරිය අවුල් වෙලා යද්දී
තමා අතට තම අතවත් සෙවනක් නැති වෙද්දී
විරිත්තන්ට දහස් ගණන් මඟ බලාන ඉද්දී
නුඹට සැපක්දෝ මේ ඇස් කඳුලින් තෙත් වෙද්දී...

තමා අතට තම අතවත් සෙවනක් නැති වෙද්දී
විරිත්තන්ට දහස් ගණන් මඟ බලාන ඉද්දී
නුඹට සැපක්දෝ මේ ඇස් කඳුලින් තෙත් වෙද්දී...