පද පේලි .....

Status
Not open for further replies.

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    11 o clock whos ringin' my phone? Im just cool laid back like Nina Simone
    I dont recognize the number though, so I let the number go, then I text the number yoo.
     

    MKLCK

    Member
    Mar 8, 2011
    351
    17
    0
    Avissawella
    සිත ඔබ පාමුල රදවා..විදි සෙනෙහස ගිනි උහුලා..
    අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්..
    ඔබට සෝ තැවුල් නොම වේවා......
     

    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    නුඹේ නමින් මා දුක්වී ගොතනා කවි වැල් ............... නුබට සොඳුරු ගීතයක්ය ගලනා රසු දැල්
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කුරුල්ලෝ නුඹේ තාලෙන් පියාඹන්න ආසයි
    පියාපත් කොහේ කොතැනින් කොහෙන්දෝ ගෙනෙන්නේ..

    කියාපන් කුරුල්ලෝ...
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    I'm still alive but I'm barely breathing
    Just praying to a God that I don't believe in
    'Cause I got time while she got freedom
    'Cause when a heart breaks no it don't break even

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හීන ගේන සේද සේල ආදරේ මගේ
    සීත නේන මීදුමේ ද හැංගිලා ගියේ
    සීත රෑක දෑසෙ ඇන්ඳ තාරකා දැලේ
    පාට පාට ඇන්ඳුවා ද නේත්‍ර මායිමේ
    නීල පීත වර්ණ සාද ගීත සාගරේ
    පීන පීන නැළවුණා ද සෙනෙහසේ අගේ

    ජීවිතේ ම ඔබට දෙන්න සුවය මේ වගේ
    ආදරේට ආ‍දරේ ම ගයමි මා ඔබේ
    නෙතු පියාන ළඟම ඉන්න සිහින නිම් තෙරේ
    මා නිසා ද ඔබව මැව්වෙ දේව දූතියේ

    හීන ගේන ............

    ජීවිතේ ම ගීතයක් ය හැඟෙයි රසවිතේ
    ශෝක ගීත නෑ ඇසෙන්නෙ යුග සවන් ඉමේ
    හෙව්ව හෙව්ව නෙත් ඉමේ ද දුර නොවේ දැනේ
    මා නිසා ද ඔබව මැව්වෙ දෙව් ස්වාමිනේ

    හීන ගේන ............

    ගායනය :- නධීර නෝනිස්
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    රනඹර ඉඳුදුනු සිතුවම් වෙලා
    බිඟු වැල් මල් කෙමි මත මත් වෙලා
    වසන්තේ - උදා වුනා
    වසන්තේ - උදා වුනා

    රන් බඳ රන් තුඟු රන් සළු වෙලා
    නන්දන අංජන දෙනෙතේ උලා
    දෙපයේ කිංකිණි මූ පුර සොළවා
    මා වෙත ඈ එනවා

    ඇගෙ ළැම රන් ගිරි ලෙනද මැවේ
    මගෙ ජීවන රජ මැදුර සැදේ
    සිහින විමානේ ආදර වසඟන
    මා වෙත ඈ එනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දඟකාර නිල් දෑසෙ හිමිකාරි කවුරුන් ද
    ආසයි එයා ඉන්න තාලේ
    කිසිදාක දැක නෑනෙ දුටුවේ අදයි නේද
    සමනලිය කවුරුන් ද කාගේ

    සේද මාවතේ අරා ම සඳක් පායලා වගේ
    හිනහෙන්න මුතු වැස්ස වාගේ
    පෙම් හීන අමුණා ඔබ එක්ක ඉඳලා
    මගෙ නින්ද අද කොහෙද නෑනේ

    පුංචි හදවතේ පුරා ම මගේ ආදරේ ලියන්න
    ලංවෙන්න නිල් දෑසී මාගේ
    මගෙ හීන කොඳුරා පවසන්න ඉඳුරා
    ඉඩ දෙන්න සුරදූතිකාවී

    දඟකාර නිල් දෑසෙ ............


    ගායනය :- බුද්ධික මිහිර
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83

    අහස හිරු ගිනි දැවෙනා
    සඳ ගිලී වත නොබලා
    බිඳුණු තුරු පත් විසිරී- රුදු සුලඟේ
    කෑ ගසා හඬා..
    රස රිසි ලෙසේ... රිසි ලෙසේ
    බිඟු රද නැති ලොවේ නැති ලොවේ
    පිදු මල රහසිනේ රහසිනේ
    පෙති හකුලා ගියේ.. ඇයි ගියේ

    රුහිරු මා උර ගලනා
    හද පෙඟී ඉකි බිඳිනා
    ඉරුණු අත් තටු පැටලී- මල් නටුවේ
    වේදනා ගෙනේ……

    බොල් පිනි පිසු නුඹේ නෙතගේ
    අතැඟිලි තුඩු පවා වැලපෙතේ
    සුපිපුන මල් දහස් අතරේ
    නෙළු කුසුමිය ගියේ... හැර ගියේ

    maxxa
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මත් මල් සේනා පාවේ පාවේ දෑසේ දැවටී මා
    සිත්තම් වීලා මා නෙත් මානේ සෙනෙහේ සුවසේ මා
    ලා ඉරේ රන් ගෑවිලා සදා ස්නේහයේ මල් වැහි වෑහුණා

    පිපි හාදු සුළඟේ මුවගාව ගැවසේ
    දෙතොලේ ලැඟුම් සොය සොයා
    සඳ රේණු යායේ මෘදු සීත පිරුණේ
    ළංවෙන්න මයි නෙත් පියා
    උදාවේ මා සැඳෑවේ මුදා
    නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ

    ඔබ ගාව සීතේ හිත හීන නෙලුවේ
    රෑ තුන් යමේ හිත් පුරා
    නොදොඩා ම දෑසේ කවි ගීත මැවුණේ
    දෙතොලේ සුසුම් උතුරලා
    උදාවේ මා සැඳෑවේ මුදා
    නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ


    ගායනය :- කසුන් කල්හාර
     
    Status
    Not open for further replies.