පද පේලි .....

Status
Not open for further replies.

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
හන්තානට පායන හඳ
ලස්සයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න


අඳුරු වලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න


ලතා මඩුලු අත වනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලි කර
මහවැලියට දමන්න


lonely-teenage-boy-thumb10999057.jpg
 

baamitha

Member
Nov 4, 2010
1,679
316
0
ඇයි එන්නද ?
සුදුපාට ගව්මේ ආදරය බැදුනේ නුබ ලස්සනයි නංගියේ
ඔය නිල දෑසේ මා දෑස් බැදුනේ හුරතල් නිසයි පැoචියේ
දෙන්න මට ආදරේ දෙන්න මගේ ජිවිතේ නුබ මගේ තමයි පැoචියේ
ආආආආආ ............ මා ආදරෙයි නංගියේ ......
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
[FONT=&quot]Teri meri meri teri prem kahani hai mushkil
Do lafzon mein yeh bayaan na ho paaye..
Ik ladka ik ladki ki yeh kahani hai nayi
Do lafzon mein yeh bayaan na ho paaye...

Our love story is tough
It can't be recited in a few words
This is a new tale of a boy and a girl
It can't be recited in a few words
[/FONT]


 

suresh1983

Junior member
  • Jun 8, 2007
    67
    0
    6
    E Nil Dase, Kalmen Balmen
    Ma Yana Gamanata Diridei...
    Me Jeewanaye, Mulu Sansare...
    Udarai Udarai Udarai Adare......
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    You don’t know but that’s okay
    You might find me anyway
    Don’t you know that i
    Belong arm in arm with you, baby
    In a town that’s cold and gray
    We will have a sunny day
    Don’t you know that i
    Belong arm in arm with you, baby…

    I do not know
    Where does it go
    When it goes
    Suddenly though
    Everything’s slow
    And i miss you so..
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    You don’t know but that’s okay
    You might find me anyway
    Don’t you know that i
    Belong arm in arm with you, baby
    In a town that’s cold and gray
    We will have a sunny day
    Don’t you know that i
    Belong arm in arm with you, baby…

    I do not know
    Where does it go
    When it goes
    Suddenly though
    Everything’s slow
    And i miss you so..
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ගහක් මල් පිපිලා
    පිපෙන්නේ ඇයි ද නොදන්නෙමි....
    හිතක මල් පිපිලා
    පිපෙන්නේ ඇයි ද නොදන්නෙමි....
    නුබට හිත බැදුනේ කිමැයි මා
    තව ම නොදන්නෙමි......
    නුබට හිත බැදී කාරණේ මම
    තවම සොයන්නෙමි.....
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    [FONT=&quot]Teri meri meri teri prem kahani hai mushkil
    Do lafzon mein yeh bayaan na ho paaye..
    Ik ladka ik ladki ki yeh kahani hai nayi
    Do lafzon mein yeh bayaan na ho paaye...

    Our love story is tough
    It can't be recited in a few words
    This is a new tale of a boy and a girl
    It can't be recited in a few words
    [/FONT]
    :love:
    11.gif
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ආහාහා ආහාආආආහාආ හාආඅ........

    සබඳ අපි කඳු නොවෙමු- උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු- එකම ගගකට වැටෙන //

    වියරු ගිනිදැල් නොවෙමු- වනය අවුලා තබන
    සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැළයට වසින

    සබඳ අපි කඳු නොවෙමු- උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු- එකම ගගකට වැටෙන

    ආහාහා ආහාආආආහාආ හාආඅ........

    නපුරු හීනය නොවෙමු -ලමුන් නිදි සුව බිදින
    සොදුරු අඩහැරය වෙමු- දනන් නින්දෙන් මුදන

    සබඳ අපි කඳු නොවෙමු- උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු- එකම ගගකට වැටෙන //
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔබ හිමි උනා නොවෙයි ඔබ මට හිමි කලා
    අප ලං උනා නෙවෙයි ඔබ මා ලං කලා
    නෙත් ඇදුනුවා නෙවෙයි දෑගිලි එක් කලා
    අපි සැනසුනා නෙවෙයි වෙන අය සැනසුවා

    හිත නතර උන තැනින් හිත ආපසු ගන්න බැරී//
    ඔබ නගන විටදි හසරැලි හදවතින් නොවෙයි සියුමැලී


    ඔබ හිමි උනා නොවෙයි ඔබ මට හිමි කලා
    අප ලං උනා නෙවෙයි ඔබ මා ලං කලා
    නෙත් ඇදුනුවා නෙවෙයි දෑගිලි එක් කලා
    අපි සැනසුනා නෙවෙයි වෙන අය සැනසුවා

    අපි අසරණයි නමුදු
    දැන් ආපසු යන්න බැරී//
    අප එකට වසමු මුයුලැසී
    ලෝකයට බයෙන් ගල් ගැසී
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    I will break these chains that bind me,
    happiness will find me
    Leave the past behind me,
    today my life begins..
    A whole new world is waiting,
    it's mine for the takin'
    I know I can make it,
    today my life begins..


     

    lakmal159

    Member
    Nov 25, 2011
    1
    0
    0
    Sihina Godaka Patali , Kasi Walata Lolvi
    Umathu Kenaku Lesa ada nagare inne thaniwi
    Lengathu komala katha oya lapati bolada sina
    Nomathi nisa meda purudu game sisila soda

    Nithara Gethuna katha ,Sithata Ganna epa
    Ma Siyaluma Kelam Parada , ennam sathya pahada
    Gamata meda ha ha , Porondu paridi eda
    Sihina mandira wetha obawa kandan yannay asa…….

    Mang thaniyen avidin thanikam durulannada
    Mang kavi kam nokalem malakin ron gannata
    Pin nethagin baluman kaluman heluwat
    Dung rasadung mataken kelesaka durulannada Maaaaah……………
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    සුළග වගේ දග කරන
    එති එතී ලග රැදෙන
    ඔයා වගේ හිත නිවන
    භාවනාවක් කොහෙද
     
    Status
    Not open for further replies.