පද පේලි .....

Status
Not open for further replies.

~ Fiona ~

Member
Jan 4, 2009
2,594
85
0
32
Where I wanna b ♥
Picture perfect memories, scattered all around the floor
Reaching for the phone 'cause I can't fight it anymore
And I wonder if I ever cross your mind
For me it happens all the time

It's a quarter after one, I'm all alone and I need you now
Said I wouldn't call but I've lost all control and I need you now
And I don't know how I can do without
I just need you now

:rolleyes: :rolleyes:
 
  • Like
Reactions: චගු

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට විඳගන්න දුක ම දුක සේ
    රිදවන්න තව රිදවන්න
    ඒ මට දුන්න සිත ම සිතු සේ
    අරගන්න ඔබ අරගන්න
    යුවතියේ

    යනෙන කොතැනේ පමා
    දෙවුරෙ හිරවෙන්න ඇලවූ
    කොඳුල පිටුවක රුවා
    ලෙයින් දිවුරන්න ඉල්ලූ
    ආදරේ කොහෙදෝ
    මට පෙන් වූ ආදරේ

    මට විඳගන්න .............

    සතුට පමණක් සොයා
    දුකක් ගැන නම් නොසිතෙතී
    සුසුම් පවුරක තියා
    මගෙ ආත්මය වල දැමූ
    ආදරේ මෙය දෝ
    ඔබ දුන්නු ආදරේ

    මට විඳගන්න .............


    ගායනය :- තිළිණ රුහුණගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අඳුරු අහසක රෑ කැටයම්
    සඳකි තනිකම් කළ සිත්තම්
    ඔබට තවකෙක් පමණක් නම්
    මියෙමි සඳවත අද මා නම්
    නොනිමි කඳුළක පටලා හද
    අඳුර කිම සැඟවී දුර තෙර
    කිබඳ මහද ද ඔබ වූ සඳ
    කිමද ඉකිබිඳ හද වැද අද

    නොපිපි කොඳ කුසුමකි ඉකිබිඳ
    මා පැතු සෙනේ
    මඟ නොදැන ඔබ යන මඟ දැක
    මිය යනු කෙසේ
    දිවිතත් නැතත් මා හඬවා
    ළතැවුල් රැයේ
    මේ ජීවිතේ ඔබ නැතිනම්
    හිම මෙනි දියේ

    අඳුරු අහසක ........

    මුකුලිතව සිත වත නෙත වැඩි
    කඳුළයි නෙතේ
    සිතක දුක දැක දැක ඔබ මෙන්
    වෙන්වී ගියේ
    දිවිතත් නැතත් මා හඬවා
    ළතැවුල් රැයේ
    මේ ජීවිතේ ඔබ නැතිනම්
    හිම මෙනි දියේ

    අඳුරු අහසක ........


    ගායනය :- රකිත වෙළන්ගොඩ
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සඳු ද අවදියෙන්
    තරු ද අවදියෙන්
    මේ නිශාන්තයේ..
    ඔබ ලඟ නැති තව දිනක් ගෙවී යයි
    තනිවුන වසන්තයේ..
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සිතින් විතරක් පෙම් කරන්නම්
    දුරින් හිද ඔබ දෙස බලන්නම්
    ලංව ඉන්නට බෑ ‍ඔබේ අපට අප හිමි නෑ ලොවේ
    ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ

    නිසල නෙතින් ඔබ මදෙස බලා හිදි
    දෙතොල් ඔබගේ මදහසින් සැරසේ
    දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ
    දෙතොල් සිනහා මවනු මට ‍බෑ
    අපට අප හිමි නෑ ලොවේ
    ඔබට මා හිමි නෑ ම‍ටද ඔබ හිමි නෑ
    සිතින් විතරක්...

    සසල උනත් මගෙ සිතිවිලි ඔබ ලග
    නිසල කරන් මම ඉන්නම් සෑම දින
    කාත් කවුරුවත් නොමැති මා හට
    ඔබත් අහිමව ගියපු අරුමය
    අපට අප හිමි නෑ ලොවේ
    ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
    සිතින් විතරක්...

    images


    Artist: Chamara Weerasinghe
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිතින් විතරක් ලංවෙලා
    අහිමි බැව් දැන පෙම් කළා
    නොසිතු මොහොතක රන්ඩුවී හිත
    ඔබව ඉල්ලල බල කළා

    ඇසිපියන් යට මගේ සිහින හංගා පාඩුවේ
    ළංවුණේ මම නොවේ යටි හිතයි මං වුණේ
    මගේ යැයි හැඟිලා හදේ ඉඩ සෙව්වා
    මට ඉඩක් නැති නිසා හඬයි සිත ‍මගේ රෑ දිවා

    තෙතමනේ නැති හිතේ නැතුව ඇති මට ආදරේ
    වැරදි මා ඔබ නොවේ වරද සැමදා මගෙ අතේ
    මගේ යැයි හැඟිලා හදේ ඉඩ සෙව්වා
    මට ඉඩක් නැති නිසා හඬයි සිත මගේ රෑ දිවා

    සිතින් විතරක් ...............


    ගායනය :- අජිත් බණ්ඩාර
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සල්ලි දීලා ගවුම ගත්තේ ඇඳගෙන යන්න
    ජල්ලි දෙකක්වත් දුර බෑ අඩිය තියන්න
    ඉනට හිරට දාලා කොටට ඇඳලා බලන්න
    අඳින්න මිනි ගවුම් අඳින්න
    ඔයා අඳින්න මිනි ගවුම් අඳින්න

    ලිලී මාගේ නෝනා එයා මෙහෙම කියන්නේ
    දැන් රටේ කොයි කවුරුත් මිනි ගවුම් අදින්නේ
    මං කෝමද සාරි ඇඳන් මහ මඟ යන්නේ මටත් ගවුමක් ඕනේ ඔව් මිනි ගවුමක් ඕනේ
    මිනි ගවුමක් මොටද දැන්ම ඔයා සොයන්නේ
    ඇයිද ලිලී මගෙ පපුවට ගින්දර දෙන්නේ
    මිනි ගවුම් අඳින්නේ මැරුනට පසුනේ දෙවියනේ
    ඒක කියපු ගමන් නෝනා මගේ ඇඟට ගොඩ උනේ


    නෝනගේ වැඩ පුදුමයි මට තරු විසිවෙනවා
    මැරුනෙ නැතිවම නෝන මිනි ගවුම් හොයනවා
    බෑ කියන්නටත් ලෝබයි අඬ අඬ ඉල්ලනවා
    මිනි පෙට්ටි කඩෙන් මිනි ගවුමක් මෙමන් ඉල්ලුවා
    මිනි ගවුමක් සමග මිනි පෙට්ටියකුත් ලැබුනා
    කාර් එකකුත් ලැබුනා ඒකට මමත් ගොඩ උනා
    ගේ ලගටම එන්නා වටපිට සෙනග පිරෙන්නා
    මෙය දුටු මගෙ නෝනා මරහඬ දීගෙන පැන්නා


    මොකද දෙවියනේ ඔයාට වෙලා තියෙන්නේ
    මිනි හර්ස් මොකද ඇයි අද අපෙ කවුරුද මැරුනේ
    මෙහෙම කිව්ව මගේ ඇගේ මාලු ගඟේ නටන්නේ
    අපෙ නෝනට මං මේ විදිහට උත්තර දුන්නේ
    මිනි ගවුමක් දෙන්නේ මිනි පෙට්ටියක් ගත්තමයි
    ගත්ත නිසයි මිනි මං ගෙනාවේ දෙකමයි
    මිනි ගවුම කිව්වෙ කොට්ට උරය වගෙ කොට ගවුමයි
    නෝනා කිව්ව එහෙම මටම හිතුනා කරපු ගොන්කම




    staring_short_skirt.jpg

     

    Indrakeela

    Member
    Mar 1, 2012
    137
    54
    0
    සුපිපි මල් කොයිබදෝ... මිටියාවතේ...

    නදීක ගුරුගේ


     
    Last edited:
    Status
    Not open for further replies.