පද පේලි .....

Status
Not open for further replies.

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    In my dreams,
    I'll always see you soar above the sky..
    In my heart,
    There will always be a place for you for all my life..
    I'll keep a part of you with me..
    And everywhere I am, There you'll be..
    And everywhere I am, There you'll be..
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මිනි මිනි පොදේ
    ලා අඳුරේ තෙමි තෙමි ගිය දා
    ඉඳහිට අදත් සිහිවෙනවා සිරිපොද දැකලා

    ආසිරි මල් වරුසාවේ නැහැ අපි තෙමුණේ

    වැහි සිරි බලන්නට ඔබ නෑ අද කුඩා හෙවනේ..//

    මිනි මිනි පොදේ..


    මා හෙලු කඳුලැලි පුරවා වැහි කළු ඒවි

    ඔබ පාමුල මුතු වරුසා විසිරි යාවී..//

    images


    ගායනය : නිරංජලා සරෝජිනී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම අහසක් වෙන්නම්
    ඔබ මගේ සඳ වෙන්න
    මම නටුවක් වෙන්නම්
    ඔබ මගේ මල වෙන්න
    මම සයුරක් වෙන්නම්
    ඔබ කිඳුරිය වෙන්න
    මම පණ හරි දෙන්නම්
    ඔබ මගේ සඳ වෙන්න

    සයුරේ ජල කඳ තරමට සෙනෙහස දෙන්නම්
    ගඟනේ තරු කැට ගණනට සෙනෙහස දෙන්නම්
    පොළොවේ වැලිකැට ගණනට ආදරෙ වෙන්නම්
    අතිනතගත් පසුවත් මා මේ ලෙසට ම ඉන්නම්

    මම අහසක් වෙන්නම් .....

    මට මෙන් වෙන හිතකට ඔයා ආදරෙ ඇත්නම්
    ඒ ආදරෙ මගේ පෙමට වැඩිය දැනෙනව නම්
    ඔහුගේ ළඟ මටත් වඩා ඔයාට සෙනෙහස ඇත්නම්
    ඔබට හොඳක් වෙන්න සිතා මං තනිව ම ඉන්නම්

    මම අහසක් වෙන්නම් .....

    ගායනය :- ගැලැක්සීස් සංගීත කණ්ඩායම
     
    • Like
    Reactions: conqureshadow

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනාත මාරුතේ කුණාටු සාගරේ
    දිවිය තිබෙන තුරු මගේ ඔබයි ආදරේ

    අතීතයට වඩා පැරණි අපේ ආදරේ
    අප දෙදෙනා හැඬූ හැඬුම් දනී සාගරේ
    සඳා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ
    දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ

    සිත රිදවන වදන් වලට හඬන්නට එපා
    ඇණුම් බැනුම් වලට මගේ තැවෙන්නට එපා
    සසර තියෙන තුරා මගෙන් මිදෙන්නට එපා
    දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ


    :love::love:









    එදා මෙදා තුර ලංකාවේ හිතට දැනුන එකම විශුවල් එක මේක

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: conqureshadow

    shehancute

    Active member
  • Mar 16, 2011
    234
    34
    28
    sadha horen horen bala...... wala rodhaka sagawilaaa.......
    ape miuru pem katha..... asa sitinawa...... asa sitinawa......

    Pandith Amaradeva
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ
    ඔබට තරම් මේ වගේ කාටවත් ම නෑ
    සසර සරන තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ
    ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ

    කලප ගන්න පෙරුම් පුරා සොයා ආවෙ මා
    වැටෙන වැටෙන හැම කඳුළ ම
    උරුම මට නිසා විඳිමි මම සදා

    ඔබට තියෙන ආදරේ ..............

    හීන ඇතත් හීන් සැරේ තියා ගත්තෙ මා
    රිදෙන රිදෙන හැම මොහොත ම
    මට ම හුරු නිසා හිඳිමි නෙතු වසා

    ඔබට තියෙන ආදරේ ..............


    ගායනය :- රොෂාන් ප්‍රනාන්දු
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Tried to give you warning but everyone ignores me
    Told you everything loud and clear
    But nobody’s listening
    Called to you so clearly but you don’t want to hear me
    Told you everything loud and clear
    But nobody’s listening

    I got a heart full of pain, head full of stress
    handfull of anger, held in my chest
    And everything left’s a waste of time
    I hate my rhymes, but hate everyone else’s more
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Tried to give you warning but everyone ignores me
    Told you everything loud and clear
    But nobody’s listening
    Called to you so clearly but you don’t want to hear me
    Told you everything loud and clear
    But nobody’s listening

    I got a heart full of pain, head full of stress
    handfull of anger, held in my chest
    And everything left’s a waste of time
    I hate my rhymes, but hate everyone else’s more
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට


    කඳුළු දෙන්න මට හඬන්න සත් සමුදුරු ගොඩගලන්න
    සුසුම් දෙන්න මට හෙලන්න සක්වල ගල සසල වන්න
    හිත උපන්න ආලවන්ත ඒ රුව කෝ මට කියන්න
    මගේ තනියට මා පමණයි ඇය එවන්න මා බලන්න
    ලිහිනියනේ පියාඹන්න ඇය ඇති තැන සොයායන්න
    මා මියයන බව පවසා ඇය එවන්න මා බලන්න


     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ
    එපා කඳුළු පුරවගන්න ඔබේ නෙත් දෙ‍කේ
    නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ
    එපා කඳුළු පුරවගන්න ඔබේ නෙත් දෙ‍කේ

    පිච්ච මල් වගේ සුවඳ ඔබෙ ග‍තේ
    එපා සුවඳ පතුරවන්න
    බඹරු එයි නගේ
    තොල්පෙති ඔබේ හරි දඟයි නගේ
    එපා උන්ව සිපගන්නට
    උන් විසයි නගේ

    නිල් නුවන් ඔබේ ..........

    සුවඳ ඔබෙ ගතේ තවම ඇත හදේ
    එපා සුවඳ අරං යන්න
    නොදී ආදරේ
    තොල්පෙති ඔබේ හරි දඟයි නගේ
    එපා උන්ව සිප ගන්නට
    උන් විසයි නගේ

    නිල් නුවන් ඔබේ ..........


    ගායනය :- රන්දික ෆ්‍රනැන්ඩු
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ඉඩෝරයේ නගර කොනේ අය්ෆල් සීමාවේ
    ඔබව පෙනේ.......
    ප්‍රංශ යුවතියන් හදේ කොන අරන්
    ලිලී මල් සුලන් මීදුමෙන් වහන්
    මායාවී.... පායාවී.... පමාවී...

    ෆ්රෑන්ක් මිටි ගණන්, යුරෝපේ ඉදන් , හම්බ කරන
    මගේ කර පිටින්
    යන්න එනවනම් ඇයිද නෙතු පියන්
    බලා නොඉද තවත් කල් අරන්....

    රයින් ගග කොනෙන්,
    පෙම් හසුන් අරන්, යන්න එන්න මොකක්දෝ හැගෙන්
    කියන නෙතු පියන් අහනවද ඉතින් ....//
    ස්වේත වර්ණ කරලියේ ඉදන්
    ඔබව පෙනේ.......
    ප්‍රංශ යුවතියන් හදේ කොන අරන්
    ලිලී මල් සුලන් මීදුමෙන් වහන්
    මායාවී.... පායාවී.... පමාවී...

    ෆ්රෑන්ක් මිටි ගණන්, යුරෝපේ ඉදන් , හම්බ කරන
    මගේ කර පිටින්
    යන්න එනවනම් ඇයිද නෙතු පියන්
    බලා නොඉද තවත් කල් අරන්....

    රයින් ගග කොනෙන්,
    පෙම් හසුන් අරන්, යන්න එන්න මොකක්දෝ හැගෙන්
    කියන නෙතු පියන් අහනවද ඉතින් ....//
    ස්වේත වර්ණ කරලියේ ඉදන්

     
    • Like
    Reactions: conqureshadow

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    සැදී රන් අබරණින් රිදී සළු පිලි දරා
    නැගී රිය පෙරහරින් පැතූ පෙම් ලොව දවා
    මනාලිය වී ළඳේ ගියත් ඔබ ඔහු කරා
    මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා

    අදින් පසු සිත ඔබේ
    අහිමි වන බව දනිම්
    යලිදු අප දිවි තුරා
    නොඑන බව දනිම්

    සැදී රන්...

    ඔබෙන් ලද සෙනෙහසේ
    සුවය නිති විදින්නම්
    සසර මතු භවෙක හෝ
    සුරත ඔබෙ පතන්නම්

    සැදී රන්... :(:(:(


     
    • Like
    Reactions: lankanatha

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මේ කඳුළු බිංදු දෙක තුනවත් ඔයා තියා ගන්න
    ඉඳහිට හෝ ඔබට ඉතින් මාව මතක් වෙන්න
    රෑ දහවල් පෙරුම් පිරූ තරම් ඔබේ වෙන්න
    සංසාරෙ ම මට මදිවෙයි ඔබට කියා දෙන්න

    මේ ‍ගහකොළ පවා දන්න ඔබේ මගේ සුවඳ
    ඔබට නොදැනෙනා එක ගැනමයි මට හරි පුදුම
    මොහොතක්වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට
    පුළුවන් වුණ හැටි පුදුමයි මාගෙන් සමුගන්න

    මේ කඳුළු .............

    මේ ඉර හඳ පවා දන්න මගේ හිතේ තනිය
    ඔබට නොදැනෙනා එක ගැනමයි මට අද පුදුම
    අඩියක්වත් මා නොමැතිව යන්නට බැරි ඔබට
    පුළුවන් වුණ එක පුදුමයි මා මගහැර යන්න

    මේ කඳුළු .............


    ගායනය :- අසංක ප්‍රියමන්ත පීරිස්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා
    මට හිත නැති වුණත් නුඹෙන් හෙටක් පතනවා
    හිතැති හිතක් හඬනවා

    ගමක කඳුළු නුඹේ නමට නෙතින් ගලනවා
    රෑ සිහිනෙන් පෙම් දිවසලු හිත ‍දැ‍වටෙනවා

    නුඹට හිතැති නුඹ හිත නැති ..........

    ආදරයෙන් පිරුණු ලොවක් ඇතැයි හිතෙනවා
    එවන් ලොවට මල් පාවඩ නුඹත් එලනවා

    නුඹට හිතැති නුඹ හිත නැති ..........


    ගායනය :- එඩ්වඩ් ජයකොඩි
     
    Status
    Not open for further replies.