පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
[FONT=&quot]මල් මල් මල් වරුසාවේ
දේදුන්නේ පායාපන්නේ[/FONT]

[FONT=&quot]එක එක සැලෙනා වැසි බිඳුවේ
තනිවී ඉන්නට එක කුඩයේ[/FONT]

[FONT=&quot]වැහැපන් මල් වරුසාවේ
වැහැපන් මල් මල් වරුසාවේ[/FONT]



[FONT=&quot]පාළු මාවතේ පොද වැස්සේ
එක කුඩයේ යට යන ගමනේ[/FONT]

[FONT=&quot]නුඹේ උණුසුමයි මට දැනුනේ
කිසිදා නෑ අමතක වන්නේ[/FONT]

[FONT=&quot]වැහැපන් මල් වරුසාවේ
වැහැපන් මල් මල් වරුසාවේ[/FONT]



[FONT=&quot]පාළු මාවතම මුතු පලසකි මට
බොරදිය මාවතේ ගලන තුරා[/FONT]

[FONT=&quot]සෙවණ දැනේවී සිටු මැදුරක සේ
මුතු කුඩයේ යට සිටින තුරා[/FONT]

[FONT=&quot]වැහැපන් මල් වරුසාවේ
වැහැපන් මල් මල් වරුසාවේ[/FONT]



[FONT=&quot]මල් මල් මල් වරුසාවේ
දේදුන්නේ පායාපන්නේ[/FONT]

[FONT=&quot]එක එක සැලෙනා වැසි බිඳුවේ
තනිවී ඉන්නට එක කුඩයේ[/FONT]

[FONT=&quot]වැහැපන් මල් වරුසාවේ
වැහැපන් මල් මල් වරුසාවේ[/FONT]
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴


I was lost and alone
Trying to grow making my way down that long winding road
Had no reason no rhyme
Like a song out of time
And there you were standing in front of my eyes

You're the air that I breathe
Girl you're all that I need
And I want to thank you, lady
You're the words that I read
You're the light that I see
And your love is all that I need

I was searching in vain
Playing a game
Had no-one else but myself left to blame
You came into my world
No diamonds or pearls Just like a castle of sand
Girl, I almost let love slip right out of my hands
And just like a flower needs rain
I will stand by your side through the joy and the pain



 

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Dance the night away
    Live your life and stay young on the floor
    Dance the night away
    Grab somebody, drink a little more

     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●


    Yellow diamonds in the light
    Now we’re standing side by side
    As your shadow crosses mine
    What it takes to come alive

    It’s the way I’m feeling I just can’t deny

    But I’ve gotta let it go

    We found love in a hopeless place

    We found love in a hopeless place
    We found love in a hopeless place
    We found love in a hopeless place

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නෙතු පියන් හදෙහි මැවෙනවා
    සිතට දැනෙනවා
    ඒ හැඟුමන් මටද දැනෙනෙවා
    හදෙහි ඇදෙනව
    ඒ අමුතු ප්‍රේමයයි සිතට කියනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරු පාට නිලට දිලිසෙන
    ඇස් කථාකරන ලස්සන
    මම නොදන්නවා නොවෙයි දන්නවා
    මම නොදන්නවා වගේ ඉන්නවා

    මල් පාර දිගට ඉහිරුණ
    රොන් සුවඳ එළා හිත මත
    මනමාල කථාවන් කියනවා
    හිත රිදුණත් නොරිදුණත් හැඬෙනවා

    හිත නොහුලන හැම කඳුළම
    පිසලන ඔය රළු අත්වල
    දැවටි දැවටී ඉන්න ද මං හීන කියනා පාරේ
    රත්ත‍රනේ ඇවිද යමූ දුරදිග සංසාරේ

    මට නොකියන හැම රහසම
    ලියවෙන ඔය තරු ඇස්වල
    පැටලි පැටලී ඉන්න තමයි හැමදාමත් ඕනේ
    නින්ද නොයනා රෑ තනියට රහසක් මං ගානේ

    තරු පාට නිලට ............


    ගායනය :- දුශාන් ජයතිලක හා උරේෂා රවිහාරී
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වීදි බැස පිය මිතුරො සමඟින
    සොබන ළඳුනට විසුළු කරමින
    එන විට දුටු සඳ ඔබෙ රුව යෞවන
    පිරීගියේ මා සිත පෙම් හැඟුමෙන :rolleyes:

    ලොවම පිබිදූ හිරු නොවේ ඔබ
    රැය එළිය කර සඳු නොවේ ඔබ
    ගනදුර බිඳලන පහන නොවේ ඔබ
    කුමකට උපමා කරමි ඔබෙ රුව :baffled:

    ඇස් දෙකෙන් මා ඔබ දුටු මුල්දින
    නන් දනන් මැද රුසිරු සරමින
    දුටු දනෝ මත් කරන විලසින
    සිටියෙ ඔබ සුර අඟනන් පරදින :yes:

     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කොහේ හෝ ඔබ හිඳිනම් සතුටින්.....
    කොහේ හෝ ඔබ වෙසෙනම් නිදුකින්.....
    මේ විසල් මිහිතලයේ....
    එය මගේ පැතුමයි ....
    මගේ සතුටයි...
    ..............
    :love:





     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කියන්නකෝ නුඹේ හිතේ තියෙන ආදරේ
    බලන්නෙපා ඔයා හොරෙන් මා දෙසේ
    පෙරුම් පුරා පැතුම් පතා මා ඉන්නෙ මෙසේ
    දැන් කියන්නකෝ නුඹේ හිතේ ආදරේ

    මා ජීවිතේ තව සුන්දරයි නගේ
    ලැබුණොතින් ඔබේ ආදරේ
    හදවතින් ම මා පතන්නෙ ඔයාවයි නගේ
    මම ඒතරම් ම ඔබට ආදරේ

    කියන්නකෝ නුඹේ හිතේ .............

    නීල නෙතු සලා කියන්න ඔය හැඟුම් සිතේ
    හිත පෙලන්න එපා තව අනේ
    කොඳුරලා ඇවිත් කියන්න ළඟට තුරුලු වී
    ඔබ කොයිතරම් ම මෙමට ආදරේ

    කියන්නකෝ නුඹේ හිතේ .............


    ගායනය :- කිත්සිරි පෙරේරා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අවට කිසි හඩක් නොනැගෙන පැයේ
    ජීවිතය උදාසන තෙක් නිහඩ වූ මේ රැයේ
    ඔබ නිකමටවත් දැන සිටියානම්
    මට කෙතරම් අගනේදැයි
    මොස්කව් හී සැදෑවෝ

    ගංදිය නොසෙල්වී ගලයි
    රිදී සඳ රැස් ඒ දිය ගලයි
    ගීත ඇසී ඇසී නෑසෙන්නේ
    මේ නිහඩ සැන්දෑ වෙලාවේ

    හිස පහතටම හෙළා මේ
    සොඳුරි ඇයි අමනාපෙන් වගේ
    කියන්නේ නොකියන්නේ කෙසේ
    මගේ හදවත දෙන මේ හැඟුම්

    අවට කිසි හඩක් නොනැගෙන පැයේ
    ජීවිතය උදාසන තෙක් නිහඩ වූ මේ රැයේ
    ඔබ නිකමටවත් දැන සිටියානම්
    මට කෙතරම් අගනේදැයි
    මොස්කව් හී සැදෑවෝ

    අරුනළු දැන් දැන්ම හිස සලයි
    දයාවෙන් මං අයැදිමී ඉතිං
    අමතක නොකරනු මැන යළි නුඹත්
    මොස්කව් හී ගිම්හාන සැදෑවෝ

    වික්ටර් රත්නායක
    තනූජා ධර්මපාල - ලවාන්දා -
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    My house has been built but I am alone here
    The door banged behind my back
    An autumn wind is knocking on the window
    Crying over me all over again...
    Thunderstorm at night and fog in the morning...
    The sun has turned completely cold
    Old pains are following one another
    Let them all get together!

     
    Last edited:

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●


    මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවන්න ඇතී
    මේ අයුරින් අපි දවසක් දා සසර මගදි වෙන් වෙන්න ඇතී

    සාලිය මාලා පෙම් බැඳි දා
    මම සිටු කුමරෙකු වී ඉන්න ඇතී
    ඒ සිටු කුළයේ කුමරිය වී ඔබ
    මේ ලෙස මට රිදවන්න ඇතී

    අපරාජාතයැයි ඔබ පිදු පේ‍්‍රමය
    පුදසුන මත පරවෙන් ඇතී
    සාගර ජලයත් මඳි හැඬුවා මම
    ඔබ හින්දා ඔබ දන්න නැතී

    ආත්ම ගනනේ ඔබ පය පාමුල
    මගෙ කඳුලින් සේදෙන්න ඇතී
    එදත් මගේ දුක් ආයාචනයට
    අද මෙන් ඔබ හිනැහෙන්න ඇතී

     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴


    වීණාවී උරතලයේ රැදෙන්න
    සත්සර රැව් නඟන්න....වීණාවී
    කොව්ලාන රන් ස්වරයෙන් ගයන්න
    මා හද පිරි මදින්න...කොවුලාන

    තරු මල් ඉස අහසට නිල් සළු නිලි යහනට
    නිදන්න යාවී තරින්දූ....
    කඩුපුල් මල් යායට පෙම් බැද ගෙන සුවඳට
    නොනිදයි මගෙ බඹරින්දූ....

    නියඟින් තතින් තතට පැන හදවත සොයන්න
    අවසර දෙයිද එ ලන්දූ...
    මා හද මට නැති විට කව්රුද කියන්න මට
    දුක සැප අසන නිරින්දූ.....


     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
    දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
    ජීවි‍තයේ හැමදාමත් සැප රැදෙන්නෙ නෑ
    සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ

    තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි
    ලොකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැලලෙයි
    සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
    සිනහ නෙගෙයි කඳුළ නැගෙයි එයයි ජීවිතේ

    ආදරයේ උණුසුම ළඟ .....

    දිවා රැයේ දකින සිහින පවන් සලා ඟිමන් නිවයි
    සිහින ලොව ම ගරා වැ‍ටී තැවුලින් හදවත් ඇවිලෙයි
    ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ
    සිනහ නෙගෙයි කඳුළ නැගෙයි එයයි ජීවිතේ

    ආදරයේ උණුසුම ළඟ .....


    ගායනය :- සෝමතිලක ජයමහ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුර යන්න සිතුවාට සැඟවී හොරෙන්
    ඔබ නැතුව මම ඉන්නෙ කොහොම ද ඉතින්
    වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්
    හුස්මක් දුරින් ඉන්න මට බෑ ‍ඔබෙන්

    අවතන්වෙලා ළැමතුරේ පෙම් හැඟුම්
    හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං
    එක්වෙන්න සංසාරෙ පින් මදිවනම්
    අපි දෙන්න එකතැනම මියයමු ඉතින්

    දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්
    ඉන්නා නිසා හමුවෙන්න බෑ අපට දැන්
    එක්වෙන්න සංසාරෙ පින් මදිවනම්
    අපි දෙන්න එකතැනම මියයමු ඉතින්

    දුර යන්න සිතුවාට .....................


    ගායනය :- ශෂිකා නිසංසලා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබ ආයෙමත් ඇවිදින්
    හිත හදා ගත්තා විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්

    උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
    නින්ද මට නැති දවස් තිබුණද කොයිතරම්
    නුඹ නොදැක සිටි දිගු කාලයේ
    හිත හදා ගත්තා විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්

    දෑස අගමල් පිපී සැලුනත් කොයි තරම්
    එක මලක් වත් සුවද නැති විය ඔබ තරම්
    නුබ නොදැක සිටි ඒ කාලයේ
    නෙත කඳූළු මැකුනා විතරමයි

    ඔබ ආයෙමත් ඇවිදින්


    - අමරසිරි පීරිස් -
     
    Status
    Not open for further replies.