[FONT="]මල් මල් මල් වරුසාවේ
දේදුන්නේ පායාපන්නේ[/FONT]
[FONT="]එක එක සැලෙනා වැසි බිඳුවේ
තනිවී ඉන්නට එක කුඩයේ[/FONT]
[FONT="]වැහැපන් මල් වරුසාවේ
වැහැපන් මල් මල් වරුසාවේ[/FONT]
[FONT="]පාළු මාවතේ පොද වැස්සේ
එක කුඩයේ යට යන ගමනේ[/FONT]
[FONT="]නුඹේ උණුසුමයි මට දැනුනේ
කිසිදා නෑ අමතක වන්නේ[/FONT]
[FONT="]වැහැපන් මල් වරුසාවේ
වැහැපන් මල් මල් වරුසාවේ[/FONT]
[FONT="]පාළු මාවතම මුතු පලසකි මට
බොරදිය මාවතේ ගලන තුරා[/FONT]
[FONT="]සෙවණ දැනේවී සිටු මැදුරක සේ
මුතු කුඩයේ යට සිටින තුරා[/FONT]
[FONT="]වැහැපන් මල් වරුසාවේ
වැහැපන් මල් මල් වරුසාවේ[/FONT]
[FONT="]මල් මල් මල් වරුසාවේ
දේදුන්නේ පායාපන්නේ[/FONT]
[FONT="]එක එක සැලෙනා වැසි බිඳුවේ
තනිවී ඉන්නට එක කුඩයේ[/FONT]
[FONT="]වැහැපන් මල් වරුසාවේ
වැහැපන් මල් මල් වරුසාවේ[/FONT]
දේදුන්නේ පායාපන්නේ[/FONT]
[FONT="]එක එක සැලෙනා වැසි බිඳුවේ
තනිවී ඉන්නට එක කුඩයේ[/FONT]
[FONT="]වැහැපන් මල් වරුසාවේ
වැහැපන් මල් මල් වරුසාවේ[/FONT]
[FONT="]පාළු මාවතේ පොද වැස්සේ
එක කුඩයේ යට යන ගමනේ[/FONT]
[FONT="]නුඹේ උණුසුමයි මට දැනුනේ
කිසිදා නෑ අමතක වන්නේ[/FONT]
[FONT="]වැහැපන් මල් වරුසාවේ
වැහැපන් මල් මල් වරුසාවේ[/FONT]
[FONT="]පාළු මාවතම මුතු පලසකි මට
බොරදිය මාවතේ ගලන තුරා[/FONT]
[FONT="]සෙවණ දැනේවී සිටු මැදුරක සේ
මුතු කුඩයේ යට සිටින තුරා[/FONT]
[FONT="]වැහැපන් මල් වරුසාවේ
වැහැපන් මල් මල් වරුසාවේ[/FONT]
[FONT="]මල් මල් මල් වරුසාවේ
දේදුන්නේ පායාපන්නේ[/FONT]
[FONT="]එක එක සැලෙනා වැසි බිඳුවේ
තනිවී ඉන්නට එක කුඩයේ[/FONT]
[FONT="]වැහැපන් මල් වරුසාවේ
වැහැපන් මල් මල් වරුසාවේ[/FONT]



