පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kala bro..wede hari yanne na..man thread ekak damma..kattiya bala bala giyata ekkenekwat kiyanne na eka hadana vidiyak,..

    oya pahala man karala thiyena vidiyata nikan enter karanna puluvan break venna oona thanin. naththum PC eke notepad eka thiyenavane. eekata araganna ooka. aragena eeke vakaya ivara venna oona thanin enter karanna. eeta passe meekata copy paste karanna.

    Do you know how many feelings i carry in my heart how do i end my day and how do i start
    Missing you and longing 4 u is all i can do but i wish as i feel you feel the same too.
    Do you know how many unspoken words i wanna say how can i say i keep on finding the ways.
    Loving you and praying 4 you is all i can do but i wish as i feel you feel the same too.
    Do you know how many dreams i have in my eyes, how can i fulfill them i keep on telling the lies.
    Preaching you and caring 4 you is all i can do, but i wish as i feel you feel the same too.
    Do you know how much pain is deep in my soul, how do i bear them and keep trying to come out of the whole, Searching you and urging 4 u is all i can do but i wish as i feel you feel the same too.
    Do you know how much I LOVE YOU, i wanna tell but unable to do.
    Missing u, loving u, searching u ,what else i can do, I wish as i feel you feel the same too -

    anith eka ooka oyaa kohen hari gaththa ekaknum source eka daala credit eka denna liyapu kenaata :D
     
    Last edited:
    • Like
    Reactions: vasanka22

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සුවද දැනි දැනී ‍දැනෙනවා
    උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ
    හිතට ගලනවා හීත බිඳු ‍බිඳු
    හීන් පිණි හුලගේ හිනස්සා හීත හැගුම්

    ඊයේ නොදුටුව ලස්සන ලෝකට අද කොයින් හෝ
    හෙමිහිට ඇවිදින් මිදුල‍ දි‍ගේ මට තුරුලු වෙනවා
    ජීවිතේ සුන්දරද මෙතරම්...

    රෑන රෑන එන පාට පාට සමනළයෝ
    පේන පේන මල සිපගන්නෝ
    ආදරේ ඔච්ච‍ම් කර කර හංකිති කවනා ආදරේ
    ‍බලාපොරොත්තුව දෝත දරා මග බලා හිදි ඔබ එනතුරා
    ආයෙ හෙට දවසක් තියේවි අද ‍‍වාගේ
    ජීවිතේ සුන්දරද මෙතරම්...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුරුන්ද ඔබ මගේ
    කවුරුන්ද මා ඔබේ...//

    දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු
    දෙනෙත් පුරා පිරි කදුලූ සලන්නෙමු...//
    හදවත් ගැහෙනා රිද්මය අතරේ
    සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු

    පේ‍්‍රමය ගොලූවී හඩාවැටීලා
    ඔබ හද මාද රිදවන මොහොතේ...//
    ජීවිතයට හුරු පැරදුම හමුවේ
    නොදොඩා ගොලූවී බලාසිටින්නෙමු


    -සුනිල් එදිරිසිංහ-

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න..

    මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෙනෙහස සුන්දර සිහිනයක්
    විඳගත හැකිනම් කල්පයක්
    ඇසිපියලන හැම මොහොතෙම ඔබ ඇත
    මට කුමට ද තව ලෝකයක්

    මා හදවත බැඳ මල්සර හීයේ
    පාකර එවනෙමි ඔබ වෙත ආයේ
    ඔබ දකින තරම් මට කොහි ද සැපක්
    නෙතු පියෙන තුරා කවදාහෝ

    සෙනෙහස සුන්දර සිහිනයක් ............

    ජීවත්වෙන තුරු අපි මේ ලෝකේ
    මා පහනක් ලෙස දෙමි ආලෝකේ
    ඔබ මගේමනම් මා ඔබේමන්
    උපනුපන් ජාති සංසාරේ

    සෙනෙහස සුන්දර සිහිනයක් ............


    ගායනය :- නිරෝෂා විරාජිනී
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    රෑ අහසේ තරු දිළෙන තරම්...
    මා මනසේ ඔබ ‍රැ‍ඳෙනවනම්...
    විශ්වයේ නම් නොවේ තවත්-මෙවන් සැනසුමක්..
    හදට උණුසුමක්...


    නුවන් තෙමී විසිරෙනා..
    නුඹේ කඳුළු පා කරන්න...
    වැහි වළාවකින්..
    වැහි වැටෙන්න ලං වෙනකොට
    ආකාසෙට දෙනෙත් යොමා බලා සිටින්නම්..
    වැටෙන වැටෙන වැහි බිඳු ගෙන මා සඟවන්නම්..


    රෑ අහසේ තරු දිළෙන තරම්...


    මල් උයනක සැරිසරන්න
    සමනළයිනි ඉගිළැන්න නුඹලට හැකිනම්..
    පන්හිඳ ළඟ තනිවෙනකොට..
    මා ලියනා කවි ගී වැල් -ඈතට ගෙනහින්..
    ඇයට ඇහිඳ ගන්න දුරක වීසිකරාපන්..




    රෑ අහසේ තරු දිළෙන තරම්...

    ගායනය-ගයන්ත පෙරේරා

    http://www.mediafire.com/?3yyti1r1h8ncn2k
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මා හඬනා කඳුලු ගලා
    සැදුනු කඳුලු සාගරේ
    ඔබ ඇ‍ය හා ඔරු පැද පැද
    සිනාසුනේ ඇ‍යි...

    ඔබ දෙපසින් ගලා ගි‍යේ
    ඔබට හැඬූ කඳුලු නේද
    මලක මෙලෙක තිබුනු හදක්
    ගලක් කලේ ඇ‍යි...

    සි‍යුමැලි හද රිදවන්නට
    හද රිදවා හිනැහෙන්නට
    ඔබ නොපෙලූ අසරණ මට
    සතුරු වුනේ ඇ‍යි...

    -නන්දා මාලනී-
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තනි රැක්ක තනි රෝස මල් කල්පනා
    විහිදෙන්න පොපි‍යද්දි සුවඳක් වෙලා
    නෙත් එක්ක හුවමාරු කල දුක් කතා
    හිත් දෙකක හැප්පෙද්දි එක හිතක් වෙලා

    කන්තාරුවක රිද්මේ රැඳී
    ගී පිරිතක් විඳි‍යි ජීවිතේ
    නිල් සඳමඬලෙ පලසේ එබේ
    ඔබෙ ආදර‍ය පින්තාරුවේ

    ඔබ නිදනා තුරු පපුතුරේ
    සුවඳ එබෙ‍යි සුසුමට මගේ
    කඳුලෙන් කඳුලට ජීවිතේ
    හුස්ම වැටෙ‍යි පරමාදරේ

    -Centigradz-
     

    vasanka22

    Active member
  • Jun 15, 2012
    435
    63
    28
    oya pahala man karala thiyena vidiyata nikan enter karanna puluvan break venna oona thanin. naththum PC eke notepad eka thiyenavane. eekata araganna ooka. aragena eeke vakaya ivara venna oona thanin enter karanna. eeta passe meekata copy paste karanna.



    anith eka ooka oyaa kohen hari gaththa ekaknum source eka daala credit eka denna liyapu kenaata :D

    ys saho..i will do tht.thanks
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    66324_4458316310118_1162536591_n.jpg
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    [FONT=&quot]සද පිණී දිය ගලා හැලෙන පාලු හිතෙන හැන්දෑවක... [/FONT]
    [FONT=&quot]හෙමින් හෙමින් මටත් හොරෙන් නුඔව හිතට දැනුනා.... [/FONT]

    [FONT=&quot]සිහින ගෙනෙන රාතියක සංසුන් නැති හිතට එබෙන.... [/FONT]

    [FONT=&quot]නුපුරැදු සිහිනයක් වගේ නුඔව හිතට දැනුනා....♫♫[/FONT]
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි
    නැවුම් හැඟුම් මා වටකර රඟන ලතාවයි...

    බිංදු බිංදු පිනි මුතුවැල් මඟ සරසනවා..
    මට නොදැනිම හෙමි හෙමිහිට පිය එසවෙනවා..
    කුරුල්ලනේ රෑන් රෑන් කොහේ යන්නෙදෝ..
    අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ..

    මට මතකයි මට මතකයි පුංචිකාල මං..
    රෑ හීනෙන් දේදුන්නේ නැගීගියා මං..
    ඒ පෙනිච්ච මිහිරි සිහින දැන් සැබෑ වෙලා..
    රිදී කාසි සැළෙන හඬින් හිත හිනාවුණා....

    මිටියාවත සුදු මිහිදුම් හිම සිහිල් සුවේ...
    හනි හනිකට මංයනවා හිත සැහැල්ලුවේ..
    කවුරුන්හෝ මට කියන්න කණට ළන් වෙලා..
    ආදරයද මේ දැනෙන්නෙ සුවඳ විහිදුවා..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මල් මිටක් තියා.. ආදරේ කියා..
    මා බලා ගියා එදා.. ඇයි තාම නාවේ ඔයා.. ;( :rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    2as32g.jpg


    සීත මාරුතේ වෙළෙමින් ඇස් දිහා බලන්
    ඔබ මට ආදරෙයි කියූ මතකය හීනයක් වගේ
    ඈත මීදුමේ දිදුළන පුන් සදක් වගේ
    එළියයි ඒ හැගුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ

    දෑලේ ගගුලැල්ලක් සේමා සීතයි හිත බෝමා
    දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙගිලා
    ජීවිතයේ සතුටයි මා දුටුවේ..
    සාගරයේ ගැඹුරයි ඒ හැගුමේ...

    යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉගිපානා
    රෑ තුන්යම ඔය ඇස්මානා මා මුසපත් කරනා
    ආදරයේ මිහිරෙන් මා නිවුනේ...
    ඒ ඇසුරේ අරුතින් මා ඉපිදේ...

    -Ruwan Hettiarachchi-
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නොකී රහසක්‌ මතකයේ හිඳ තැවෙනවා
    ඔබෙ සුවඳ මට දැනෙනවා.. දැනෙනවා...
    රැයේ ඝනඳුර නැගෙන තනියට
    සඳක්‌ සේ ඔබ පිපෙනවා.. පිපෙනවා...
    මං ආදරෙයි... මං ආදරෙයි...
    උමතුවෙන්...
    ඔබේ සිත මා සොයනවා.. සොයනවා...

    පැතුම් වෙරළට සිතුම් රළ පෙළ ඇදෙනවා
    සිතග කැළඹිලි නගනවා.. හැඟෙනවා...
    නිදන නින්දද මුදා හරිමින්
    අවදි කොට මා තබනවා.. තබනවා...
    මං ආදරෙයි... මං ආදරෙයි...
    උමතුවෙන්...
    ඔබේ සිත මා සොයනවා.. සොයනවා...

    දුරින් දුර ඇති තාරකා මල් දිලෙනවා
    නෙතග ඒ මල් ලෙලෙනවා පෙනෙනවා
    දකිනු රිසි ඔබෙ තාරකා ඇස්‌
    මසිත මිහිරක්‌ මවනවා.. මවනවා...
    මං ආදරෙයි... මං ආදරෙයි...
    උමතුවෙන්...
    ඔබේ සිත මා සොයනවා.. සොයනවා...

    විශාරද එඩ්වඩ් ජයකොඩි
     
    • Like
    Reactions: ~Titi~
    Status
    Not open for further replies.