පද පේලි .....

Status
Not open for further replies.

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
දිනයක ඔබ මා ,.
හිරි පොද වැස්සේ ,.
මල් කුඩේ යටින් පිය මැන්නා ,.
මොනවද හෙමිහිට මිමිණුවා ,.

අද සීතල වැහි බිඳු ,.
නහවයි මා ,.
මට සෙවන දෙන්න නුඹ ළඟ නෑ ,.
මේ වැහි බිඳු ඒ ගැන දන්නෑ ,.

නොඉවසිල්ලෙන් බලා උන් ,.
වසන්තේ ආවෙ දැනුයි ,.
මාවත මලින් පිරී ඔහේ ,.
සීතල සුළඟේ විසිරී ,.

නුඹත් ළඟ උන්නා නම් කියා සිතුනා ,.
මට තුරුළු වී උණුහුම් වෙන්න තිබුනා ,.

වසන්තේ ඒ ගැන දන්නෑ ♥
 

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    8wzdpf.jpg

     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අප හමුවූයේ මන්දැයි නොදනිමි
    පාර ඇසූයේ ඇයිදැයි නොකියමි
    අපේ ගමන අද නවතනු හැකිනම්
    අප යන ගමනද අද මෙතැනින් නිමි
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්
    තව කඳුළු නැනේ දෙනෙතේ ඉතින්
    ගිය දාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
    මට මාද නැති වුනා සත්තයි හෙමින්
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔබ නැතුව ඉන්න බැරි තරමට
    ඔබ හිතට ඇවිත් හිමි හිමිට
    ඔබ නොදැක ඉන්න බැරිතරමට
    නෙත ඔබව සොයනවා දවසම

    මේ සීතක හිම ගිහි අරණේ
    මට හමුවු වන පස කුසුමේ
    පෙති මත සතපා රැගෙන යන්න මා
    කුසුම් නිම්නයේ මාලතියේ

    මේ ජීවන අවපස අහසේ
    ඔබ පුර පස සඳ වී පිපුනේ
    ඔබේ රැසින් මා තවාලන්න රැ
    ලයමත සනහා රාජිනියේ

     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සමා ලබන්නට ‍යලිත් සො‍යා ගෙන
    ඔබ ආවත් තවත් වතාවක්
    කැඩී බිඳී සීසීකඩ ගි‍ය සිත
    එකතු කරන්නට මට බෑ කවදාවත්

    ජීවිත‍ය පුරාවට සිතතුල ඇති සැක අප පටල‍යි
    ආදර‍ය කරනවිට විශ්වාස‍යකින් කල ‍යුතුම‍යි
    සමනල තටුවකි මගෙ මේ හදවත සිනිදු‍යි
    එ‍ය තේරුම් ගන්නට බැරි ඔබ හරි බොලඳ‍යි
    ඔබ බොලඳ‍යි....

    මා ලඟට වෙලා ඔබ දෙඩුව වදන් මට තව මතක‍යි
    ඒ කීව කතාබහ සැමදා මගෙ මතක‍ය හඬව‍යි
    සිතක් බිඳුනුවිට ලැබෙනා රිදවුම් දරුණු‍යි
    මට වාවන්නට බැරි දුක් දුන් ඔබ හරි නපුරු‍යි
    ඔබ නපුරු‍යි....

    -ප්‍රසන්න සෙබෙස්ති‍යන්-
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    [FONT=&quot]හුස්මම කියන්නද මං[/FONT]
    [FONT=&quot]ළඟ ඉද්දි නම් දැනුනේ නෑ[/FONT]

    [FONT=&quot]හුස්මම තමා නුඹනම්[/FONT]

    [FONT=&quot]නුඹ නැතිව මට ඉන්න බෑ ...//[/FONT]


    [FONT=&quot]ඇස්වලට රිංගලා[/FONT]

    [FONT=&quot]ජීවිතය ලං කලා[/FONT]

    [FONT=&quot]හීනයකවත් ඔයා[/FONT]

    [FONT=&quot]මට කිව්වෙ නෑ තමා ...//[/FONT]

    [FONT=&quot]අදහන්න බැරිවුනා..[/FONT]


    [FONT=&quot]මල් තුහින වස්සනා[/FONT]

    [FONT=&quot]ඇස්වලට තවරලා[/FONT]

    [FONT=&quot]දෙන්නම් පැතුම් පවා[/FONT]

    [FONT=&quot]ජීවිතය ඇති තුරා ...//[/FONT]

    [FONT=&quot]මම ඉන්නෙ නුඹ නිසා..[/FONT]


    [FONT=&quot]හුස්මම කියන්නද.....[/FONT]


    [FONT=&quot]- සංජු පෙරේරා -[/FONT]
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රත්තරන් මාගේ සුරඟනක් වාගේ
    ඇස් වලින් කී දේ ආදරේ නේ..

    හුරතලේ මූණේ මල් මිටක් වාගේ
    කම්බුලක් ගානේ හාදු ඕනේ..

    හිත් යායේ පෙම් මල් පීදී
    අමරසදෝ වෑහෙන්නේ
    වස්සානේ ඇවිදින් මාගේනේ නෙතු මානේ..

    නිල් මානෙල් පාටයි දෑසේ
    තුරුලේමයි මා ඉන්නේ
    ඉගිලෙන්නේ ඔබ හා තනියෙන් මා..


    දුක් වින්දේ සුසුමක් ගානේ
    මා හැඬුවේ ඇල්ලක් වාගේ
    මුළු ලෝකේ එරෙහී වූ එදා..

    දැනුනේ රස නොයිදුල් දීගේ
    හීනෙන් දුටු පාරාදීසේ
    පියවෙන්නේ පහසින් දෙනුවන් මා..


    රත්තරන් මාගේ...


    නාදල්ලේ පාටයි වාගේ
    සිපගන්නත් ලෝබයි ඈගේ
    දෙතොලේමයි නැවතී ඉන්නේ මා..

    මනමාලයි හැඟුමන් දෑසේ
    ගුලිවෙන්නයි හොරැහින් බැලුවේ
    ඔබ මාගේ පනමයි සෑමදා..


    රත්තරන් මාගේ...


    -Damith Asanka/Ashanthi-
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ලෙන්ගතුකම නෙතඟ තියා

    ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ
    සඟවාගෙන ඉන්නට බැ මගෙ ආදර හිත
    මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ලඟ
    සොඳුරිය කරගන්නයි මා සිතුවේ සැම දින...//

    ඇස අද්දර හමු නොවුනත් ඔබ එක දවසක්
    සිතට ඔබව දකිනා තුරු නැ ඉවසිල්ලක්
    සඳ තරමට අවිහිංසක සොදුරු හදවතක්
    බලා හිදී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්..//

    ලෙන්ගතුකම නෙතඟ තියා.......

    මිතුරු කමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක්
    ඔබෙන් පතා ගෙවී ගියා කල්ප කාලයක්
    කඳුළු පිරුණූ තනිකඩ වු පාළු හදවතක්
    බලා හිදී ඔබේ හිතෙ දෙන්න මට ඉඩක්..//
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    බොල් පිණි වෑහෙන වේලාවේ..
    ඔබගෙන් සමුගෙන යායුතුවේ..
    තාමත් ඔබ ඇත සුව නින්දේ..
    ඒකයි මා නොකියා යන්නේ..
    බොල් පිණි වෑහෙන වේලාවේ..

    ගැල පිට නැගලා ඈත ගම් බලා
    පියමන් කරවන්නේ...
    තවත් නිවහනෙක ගිමන් නිවන තුරු
    ඔබ සිහියට එන්නේ..
    ඔබගෙන් සමුගෙන මා යන්නේ..

    ඔබ අවදිව මා සොයනු එපා..
    ඈතයි මා ඉන්නේ..
    තවලම් කරුවෝ කවරමදාකද
    එකම තැනක් ඉන්නේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ මලක් වෙලා වන අරණේ පි‍පේවී
    මා සුළං රැළක් වී ඔබ පිස හමාවී
    පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී
    මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී

    සුළඟ වෙසින් මා එන කල ඔබේ සුවඳ සෑහේ මට
    මල් මුවරද ඔබ සමඟයි මලේ සුවඳ මා අසලයි

    ඔබ මලක් වෙලා .............

    ගඟක් වෙලා මා යන කල ඔබේ එළිය සෑහේ මට
    පුර සඳ නිලඹර සමඟයි සඳේ එළිය මා අසලයි

    ඔබ මලක් වෙලා .............


    ගායනය :- සෝමතිලක ජයමහ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක නම් ලස්සන සින්දුව... මගේ වෙඩින් එකේ විඩියෝ එකටත් මේක දාලා තියෙන්නෙ... :)

    ඔව් ලස්සනයි. එළ එළ ඒකටත් ගැලපෙන සින්දුවක් තමයි :D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මගේ පුංචි රෝස මලේ

    මගේ පුංචි රෝස මලේ
    මමයි නූඹේ වියපත් බඹරා
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා...//

    කලුවර රැ සඳක් වගෙ
    අහසේ ඔබ ඉන්නවා නම්
    ආසයි මම නොකි කවිය
    ඔබට කියන්න
    තරහක් නැ නුඹ බැස යන්න

    මගෙ පුංචි නවා තැනේ
    ඇවිදින් සැරිසරනවා නම්
    ආසයි ම කවුලු පියන්
    ඇරලා තියන්න
    තරහක් නැ නැවිත් ඉන්න:oo:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා
    මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා
    ගිවිසා ගනිමු අපි
    පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා....
     

    radical_j

    Active member
  • Dec 19, 2008
    226
    30
    28
    Colombo
    Need a good lyricist...

    Hondata lyrics liyanna puluwan kenek innawanam plz PM me. alut projects wagayakata LYRICS karanna oni.. Thank you...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    It's easier to run
    Replacing this pain with something numb
    It's so much easier to go
    Than face all this pain here all alone

    Something has been taken from deep inside of me
    The secret I've kept locked away no one can ever see
    Wounds so deep they never show they never go away
    Like moving pictures in my head for years and years they've played

    (If I could change I would take back the pain I would)
    (Retrace every wrong move that I made I would)
    (If I could stand up and take the blame I would)
    (If I could take all the shame to the grave I would)
    (If I could change I would take back the pain I would)
    (Retrace every wrong move that I made I would)
    (If I could stand up and take the blame I would)
    (I would take all my shame to the grave)

    It's easier to run
    Replacing this pain with something numb
    It's so much easier to go
    Than face all this pain here all alone

    Sometimes I remember the darkness of my past
    Bringing back these memories I wish I didn't have
    Sometimes I think of letting go and never looking back
    And never moving forward so there'd never be a past

    (If I could change I would take back the pain I would)
    (Retrace every wrong move that I made I would)
    (If I could stand up and take the blame I would)
    (If I could take all the shame to the grave I would)
    (If I could change I would take back the pain I would)
    (Retrace every wrong move that I made I would)
    (If I could stand up and take the blame I would)
    (I would take all my shame to the grave)

    Just washing it aside
    All of the helplessness inside
    Pretending I don't feel misplaced
    It's so much simpler than change

    -Linkin park-
     
    • Like
    Reactions: rcccc

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනී............ නොගිලී ඩල රල පෙළ අතරේ මා හා යා නොහැකිය ගොඩබිමකට
    රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනී

    මචන් ලා අහල බලපන් බොක්කෙ කෙලවරටම වදිනව....

    http://www.youtube.com/watch?v=TBc-Uw2Ohj8
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඇසිල්ලක දුක් හීනෙන්
    හිත හුඟක් රිදුනා
    අරුත නොදකින සෙනෙහෙ
    ඔය නමක් රැඳුනා..
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාලු වෙලා තරහ උන හිටි ගමන් ඔයා
    ඇයිද කියල තාම දන්නෙ නැ
    හිතට මගෙ හරිම වදෙ ඔබ මතක් වෙලා
    ඇයිද පනෙ මං එපා වෙලා:(

    ඇඩෙන සිංදුවක්:rofl:
     
    Status
    Not open for further replies.