පද පේලි .....

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • Ooo I made it
    I made it...
    I made It...
    I made it...
    Yo ay Ay ay listen
    See I dont live for glamour,and I dont care for fame
    Im in this for the love of the game
    Funny how things can change
    They didnt believe in me
    Then they calling my name
    Now look who cashed in
    They didnt wanna know me back then
    But ever since I don gon platinum
    Everything turned around
    And now the sky is falling down
     

    thanujaka

    Well-known member
  • රුදුරු රළපෙළ බිරිඳ අරගෙන ගියාදෝ
    රුදුරු මිනිසුන් දරුවා සොරකම් කලාදෝ
    අනේ..දෙවියනේ.කියාපන්.. මගේ දරුවා සොයාපන්
    අනේ..දෙවියනේ.. දරුවා කොහෙදැයි සොයාපන්
     

    thanujaka

    Well-known member
  • පොල් රුප්පාවේ දඟකල සෙල්ලම්
    සුලඟේ පාවී සිතට දැනේ
    පිට ගම් යනදා එය සිහිවෙනවා
    හීන්සැරේ ඔබ මා අමතක කරදා
    මායාවක්දෝ බැදුනු සිතුම්
    ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්...
     

    thanujaka

    Well-known member
  • පුංචි ඇස් දෙක කඳුළු පුරවන් තවම මඟ බලනව ඇති
    ඒ වුණත් මට එන්න බැරි බව ඔයා තවමත් දන්නැති
    මැරෙන්නට මොහොතක් තියා හරි ඔබ සොයාගෙන එන්නෙමි
    ඒකටත් ලොකු කාලයක් නැති කොහොම හරි හිත රවටමී
     

    thanujaka

    Well-known member
  • හැමදාමත් යාලුවේ මම ඉන්නෙමි පාලුවේ
    මගේ පාලු පැලට එන්න කවුරුත් නෑ යාලුවේ

    පිපි කුසුමෙහි රන් මුවරද වෙත එන බිඟු සේ මා
    නිති ගෙහිඋයන වැද රඟ දුන් පැණි සමනල සේනා
    සපැමින ඔබ වෙණ වැයූ මා අභියස ගී ගැයූ

    සවු සිරි සැප මා අත හැර අද වෙනතක ඇදීලා
    පින්මද තනිකම තනියට මගෙ පැල තුල රැඳිලා
    බිතු සිතුවම් රූ වැනී ඔබ කොතනද මිතුරනී
     

    thanujaka

    Well-known member
  • හිත් ආකහේ තැනූ මාලිගේ සරනා
    මල් මාවතේ ඇවිත් ආදරෙයි කියනා
    සීත දෙතොලින් මීරි තෙපුලින් කීව ඒ කවි ගී සොබනා
    ලෝල හැඟුමින් ආල සෙනෙහින් ප්‍රේමයේ පිළිරූ මවනා
     
    Status
    Not open for further replies.