පද පේලි .....

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • දිවුරාල පවසන්න මට ආදරේ නම්
    මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවා නම්
    එය සත්තකයි සොඳුරෙ මා මියෙන දාකන්
    ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්
    හිරු මල් දෑතෙ සඟවා වලා රොදක නැගිලා
    සත් සමුදුරුම කළඹාල ඔබ වෙතට එනවා
    ඔබේ ඔය සිනවේ රැදී ඉන්න සසරේ
    මුදු මල් යහන මගෙ වේ ද හැමදාක සොඳුරේ
     
    • Like
    Reactions: Malinga

    thanujaka

    Well-known member
  • රටා තියල ඇමදපු මගෙ හිත් මළුවේ
    අපිළිවෙලට සක්මන් කල සුදු මැණිකේ
    යන්න ගිහින් කල් ගෙවුනට හොර රහසේ
    තාමත් හැඩි වෙලා මගේ හිත වැළපේ
     

    thanujaka

    Well-known member
  • සුදු පාට මල් පිපුණු
    අරලියා සෙවණ යට
    බාලිකාවේ සුවඳ තනි වෙලා
    අපි ඉතින් වෙන්ව යමු
    අපි අතින් ගිලිහි ගිය
    සියළු දේ අතීතෙට පවරලා
     

    thanujaka

    Well-known member
  • ඇහළ මහේ නිවාඩුවට නිසංසලේ සැරිසරන්න
    ඔබත් එක්ක මටත් නුවර එන්න හිතෙනවා
    වැව රවුමේ සීත සුළඟ් හෙමිහිට ගත දැවටෙන කොට
    රැජිණ හෝටලේ අසළින් යමු පිය නගලා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පවසට එල නැත සයුරේ රළ වැල්..
    දිය දෝතක් ගම් දොළකින් සිහිලැල්..
    පීඩිත වී සිටිනා සඳ අඳුරේ..
    ඔබ පමණයි ගෙන ආවේ හසරැල්..

    දෙවොලේ නොකැලැල්..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ..
    පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ..
    සිප් කිරි පෙවූ මූසිලයින් උඩුමාලේ..
    අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ..

    GuitarSmiley.gif
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින්..
    ආසයි ආ මඟ ආයෙත් එන්නට..
    අප පෙම බිඳුනු තැනින්..

     
    Last edited:
    Status
    Not open for further replies.