පද පේලි .....

Status
Not open for further replies.

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැඟුම් නෑ එදා මෙන් නැගෙන්නේ
සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
විලේ නිල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ
ඔබේ පෙම් වදන් නෑ

මෙමා මුණ ගැහීමත් විඩාවක් වගේ දෝ
මෙමා හා දෙඩීමත් විඩාවක් වුනේ දෝ
දිනක් නුදුටුවොත් මා එදා ඔබ හැඬූයේ
අදයි ඔබව කලකින් පසු මා දුටූවේ
දිනක් නුදුටුවොත් මා එදා ඔබ හැඬූවේ
අදයි ඔබව කලකින් පසු මා දුටූයේ
ඔබේ පෙම් වදන් නෑ

හිතේ නැද්ද ඔබ ගේ මෙමා ගැන කතාවක්
ඔබේ මුළු හදින් පෙම් කළා මට වතාවක්
දිනක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්
දිනක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්

ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැඟුම් නෑ එදා මෙන් නැගෙන්නේ
සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
විලේ නිල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ
ඔබේ පෙම් වදන් නෑ
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
T.M Jayarathne......

සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන..
මටත් වඩා කල් ඔබ ජීවත් වේවා.!
මෙතේ බුදුන් කල ලොවේ උතුම් ලඳ..
විශාඛාව වේවා.!
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ හිත හොරා අරන්
    තරු දෑසෙ පැටලීලා
    රහසේ ම ඇති ඔබ උන්නා
    ආදරය සඟවාලා

    නෙතට නෙත මුණ ගැහෙනා විටදි හිත ඔබ ඉල්ලා
    රහ‍සේ ම බලකෙරුවා පෙම් සිහිනෙ ඔබ හුන් දා
    මගේ පණටත් වඩා ඔබට පෙම් කරන්නම්
    අදවත් මට හිමිවේනම් ඔබෙ ආදරේ

    හිතට හිත ගැන වටහා ගන්න බැරි ඇයි නොපමා
    ඔය තුරුළ මට විතරයි මා මියෙන තුරු සැමදා
    මගේ පණටත් වඩා ඔබට පෙම් කරන්නම්
    අදවත් මට හිමිවේනම් ඔබෙ ආදරේ

    මේ හිත හොරා අරන් ................


    ගායනය :- චලිත් ශ්‍රී
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    ජීවිතයේ සතුටයි මා දුටුවේ...
    සාඟරයේ ගැඹුරයි ඒ හැඟුමේ...




    :):):):):)
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    ආදරයේ මිහිරෙන් මා නිවුනේ...
    ඇසුරේ අලුතින් මා ඉපදේ....
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    හිමි නැති පෙමකට ඉකි බිඳ හැඬුමට
    සිත මගෙ බොළඳ වෙලා
    අන් සතු හදකට පෙම් කල වරදට
    ලොව මට එරෙහි වෙලා
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සිතක් කෙලෙසද මේ තරම්
    වේදනාවන් විඳින්නෙ
    නෙතක් කෙලෙසද මේ තරම්
    දුකට කඳුලැලි සලන්නේ //

    ඔබෙන් වෙන්වි ගෙවන මොහොතද
    කල්පයක් වී දැනේ නම්
    ඔබෙන් තොර හෙට දිනක් ගැන මා
    සිතා ගන්නෙ කෙලසෙදෝ

    සිතක් කෙලෙසද......

    සුසුම් කඳුලැල් සිහින පමණක්
    උරුමයන් වී සදාකල් //
    සතුට මොහොතක මිරිඟුවක් වී
    බිඳී යන්නේ ඇයි මෙසේ
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    වලා යහනෙ සඳ සැතපෙන යාමේ
    ඔබෙ සෙනෙහස සිහිවී
    එන්නට පියවර තැබුවත් මා සිතින්
    ඔබ අන් සතු ළඳකි

    මම ඔබට තියෙන ආදරේ තරම්
    ඔබ තවම දන්නෙ නෑ රත්තරන්
    දුර ඈත ඈත ඈත දිලෙන
    තාරුකා තරම්

    අනාථ කල සිතුවිලි අතරේ මා
    සදාතනික සෙනෙහස සෙව්වා
    සිනාසුනේ ඔබ හඩා වැටුනේ මම
    මල පරවී යනදා

    වලා යහනෙ...
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    වසන්තයේ අග හමුවෙමු සොඳුරියේ
    ලවැලි තලාවක විසුල කුසුම මත
    අතිනත ගෙන පෙර නොකී කථා අසා
    අලුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
    ලා සඳ නැගෙනා හෝරාවේ

    ගිමන් නිවන්නට ජීවිතයේ
    යළි කෙදිනද ඉඩ සැලසෙන්නේ
    නොදනිමු එය අප නොවී පමා
    පියවර මැන යමු අප යොදුන් ගෙවා

    දොරගුළු හැරලමු අපි දෙහදේ
    හිනැහෙමු පෙර අප පැතු ලෙසේ
    කිසිවකු නොදකින නිහඬ පැයේ
    තනිවෙමු මොහොතක් අපේ ලොවේ
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    කොතැනක සිටියත් ඔබ මෙලොවේ
    දිගුකල් ජීවත් වෙන්නකෝ
    ඔබේ හිතට සැනසුමගෙන දී
    දිගුකල් ජීවත් වෙන්නකෝ
    රැකගෙන මංගල මුදුව අතේ
    දිගුකල් ජීවත් වෙන්නකෝ
    කොතැනක සිටියත් ඔබ මෙලොවේ
    දිගුකල් ජීවත් වෙන්නකෝ



    සිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා
    දුටුවත් ඔහු ඔබේ ලස්සන මැවිලා //
    සිහිකෙරුවත් පසු ගියදේ හිතලා
    සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ


    කොතැනක සිටියත් ඔබ මෙලොවේ
    දිගුකල් ජීවත් වෙන්නකෝ



    ඔබ එනතුරු මම තනියෙන් සිටියා
    ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා //
    ඔහු දිවි රැකුමට මට වර ලැබුණා
    පිරිසිදු ලිය ඔබ දිගු කල් ජීවත් වෙන්නකෝ


    කොතැනක සිටියත් .
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ගඟ තවම ගලයි....
    ගං දෑල නිසසලව බලා හිඳියි....
    ඔබ ගඟක් වගෙයි.....
    සිත් දෑලවලින් ඈතටම ඇදෙයි....

    මහ වැස්ස වැටී ගඟ දිය කැළඹෙයි...
    ගං ඉවුරු නුහුරු රිදුමකින් සැලෙයි....
    ගඟ ඔහොම තමයි.....
    එකතැන නොරැඳෙයි.....
    ඔය හදේ රැඳුනු ආදරය වගෙයි ....

    කඳු යාය නිලෙන් නිල් අහස වසයි....
    ගං දියෙන් වැසී හිත තවම බරයි.....
    කඳු පෙළ නිසලයි ....
    කිසිදා නොසැලෙයි ....
    මා ඔබට පිදූ ආදරය වගෙයි ....


    ගායනය - සුනිල් එදිරිසිංහ
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    ගඟ තවම ගලයි....
    ගං දෑල නිසසලව බලා හිඳියි....
    ඔබ ගඟක් වගෙයි.....
    සිත් දෑලවලින් ඈතටම ඇදෙයි....

    මහ වැස්ස වැටී ගඟ දිය කැළඹෙයි...
    ගං ඉවුරු නුහුරු රිදුමකින් සැලෙයි....
    ගඟ ඔහොම තමයි.....
    එකතැන නොරැඳෙයි.....
    ඔය හදේ රැඳුනු ආදරය වගෙයි ....

    කඳු යාය නිලෙන් නිල් අහස වසයි....
    ගං දියෙන් වැසී හිත තවම බරයි.....
    කඳු පෙළ නිසලයි ....
    කිසිදා නොසැලෙයි ....
    මා ඔබට පිදූ ආදරය වගෙයි ....


    ගායනය - සුනිල් එදිරිසිංහ

    :):):):):)
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    කොතැනක සිටියත් ඔබ මෙලොවේ
    දිගුකල් ජීවත් වෙන්නකෝ
    ඔබේ හිතට සැනසුමගෙන දී
    දිගුකල් ජීවත් වෙන්නකෝ
    රැකගෙන මංගල මුදුව අතේ
    දිගුකල් ජීවත් වෙන්නකෝ
    කොතැනක සිටියත් ඔබ මෙලොවේ
    දිගුකල් ජීවත් වෙන්නකෝ



    සිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා
    දුටුවත් ඔහු ඔබේ ලස්සන මැවිලා //
    සිහිකෙරුවත් පසු ගියදේ හිතලා
    සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ


    කොතැනක සිටියත් ඔබ මෙලොවේ
    දිගුකල් ජීවත් වෙන්නකෝ



    ඔබ එනතුරු මම තනියෙන් සිටියා
    ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා //
    ඔහු දිවි රැකුමට මට වර ලැබුණා
    පිරිසිදු ලිය ඔබ දිගු කල් ජීවත් වෙන්නකෝ


    කොතැනක සිටියත් .



    :(:(:(:(:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හිත දුර හන්දා නෙතු ලඟ හංගා සිහින ගනින හින්දා
    තනිකම හංගා ඈතක රන්දා මතක හිත ඇහින්දා
    අරුත කි‍යන සෙනෙහේ නුඹම වේද මන්දා

    ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා
    සිහින පොතේ කවි දහසක් අතරේ නුඹම‍යි හිඳිනා
    නොමැකෙන සේ හදවතේ ඉන්න නුඹ අලුතෙන් පතනා

    අහස වගෙ‍යි නුඹ සිතුව අතීතේ මතකෙට නැගෙනා
    හැඩවෙනවිට ලඟ තනි‍යට ඉන්නේ නුඹමද කි‍යනා
    ඉස්සර දවසක තහනම් හීනේ ආ‍යෙත් දකිනා

    -ආත්මා ලි‍යනගේ-

     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිත අද්දර ලගට වෙලා සුසුමට සුවය දෙන්නද
    ඇස අද්දර ලගට වෙලා නලලට හාදු දෙන්නද
    ඉහ ඉද්දර ලගට වෙලා ආදර කවි කියන්නද
    ඉහ ඉද්දර ලගට වෙලා ආදර කවි කියන්නද


    නිලම්බරේ හැඩට දිලෙන දේදුන්නක් අරගෙන
    සලුපිලි අන්දවන්නද
    රෑට රෑට පිපී දිලෙන තරු මල් පෙති අරගෙන කන්පෙති සරසවන්නද
    කන්පෙති සරසවන්නද


    පවන් රොදේ හැපී සැලෙන නා දල්ලක් අරගෙන
    තොල් පෙති හැඩ කරන්නද
    ජාති ජාති ලගින් ඉන්න පන නල සිදෙනකල්ම
    ඔබ ලග ඉන්න දෙනවද
    ඔබ ලග ඉන්න දෙනවද


    :(
     
    Status
    Not open for further replies.