පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ
    ඔබට තරම් මේ වගේ කාටවත් ම නෑ
    සසර සරන තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ
    ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ

    කල්ප ගනන් පෙරුම් පුරා සොයා ආවෙ මා
    වැටෙන වැටෙන හැම කඳුළ ම
    උරුම මට නිසා විඳිමි මම සදා

    ඔබට තියෙන ආදරේ ...............

    හීන ඇතත් හීන් සැරේ තියාගත්තෙ මා
    රිදෙන රිදෙන හැම මොහොත ම
    මට ම හුරු නිසා හිඳිමි නෙතු වසා

    ඔබට තියෙන ආදරේ ...............


    ගායනය :- රොෂාන් ප්‍රනාන්දු
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සිත මගෙ රිදුනා ඔබ හැර ගිය දා
    මා තනිකර ගියදා..
    නෙතු මගෙ හැ
    ඬුවා මතකය ගෙන ආ..
    ඔබෙ ආදරෙ සොයලා..
    ඔබ මා නමින් ගෙන ආ පැතුම් බොදවී ගිහින්
    මේ සිත බිදී ඇයි හැර ගියේ.. මගේ ආදරේ..

    ලග නැති ඔබෙ පෙම මතකෙට එනවා
    ඔබ යලි එයි සිතලා..
    ඔබේ සිතුම් ඔබේ හැගුම් ල
    මම
    හදේ මැවූ ලොවේ තැනූ සිහිනය..
    කොහේ ගියේ මෙසේ වෙන් වෙලා ආදරේ බිද දමා
    ඔබ මා නමින් ගෙන ආ පැතුම් බොදවී ගිහින්
    මේ සිත බිදී ඇයි හැර ගියේ මගේ ආදරේ..

    මගේ වෙලා මගෙන් ඔයා ඉනු මැන
    ලගින් මගේ සිතින් බැදී ඉනු මැන
    ඔබේ නමයි හදේ ගැහෙන්නේ
    ඔබට මා ආදරෙයි..
    ඔබ මා නමින් ගෙන ආ පැතුම් බොදවී ගිහින්
    මේ සිත බිදී ඇයි හැර ගියේ මගේ ආදරේ..

    -Damith Asanka-
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Just gonna stand there and watch me burn
    Well that's alright because I like the way it hurts
    Just gonna stand there and hear me cry
    Well, that's alright because I love the way you lie
    I love the way you lie

    I can't tell you what it really is, I can only tell you what it feels like
    And right now there's a steel knife in my windpipe
    I can't breathe but I still fight while I can fight
    As long as the wrong feels right it's like I'm in flight

    High off of love, drunk from my hate
    It's like I'm huffin' paint and I love it, the more I suffer
    I suffocate and right before I'm about to drown, she resuscitates me
    She fuckin' hates me, and I love it

    Wait, where you going? I'm leaving you, no, you ain't
    Come back, we're running right back, here we go again
    It's so insane, 'cause when it's going good, it's going great
    I'm Superman with the wind at his back

    She's Lois Lane but when it's bad, it's awful, I feel so ashamed
    I snap, "Who's that dude?", I don't even know his name
    I laid hands on her, I never stoop so low again
    I guess I don't know my own strength

    Just gonna stand there and watch me burn
    Well that's alright because I like the way it hurts
    Just gonna stand there and hear me cry
    Well, that's alright because I love the way you lie
    I love the way you lie
    I love the way you lie

    You ever love somebody so much, you could barely breathe when you with 'em?
    You meet, and neither one of you even know it hit 'em
    Got that warm fuzzy feeling, yeah, them chills, used to get 'em
    Now you're gettin' fuckin' sick of lookin' at 'em

    You swore you'd never hit 'em, never do nothing to hurt 'em
    Now you're in each others face spewing venom in your words when you spit 'em
    You push, pull each others hair, scratch, claw, bit 'em
    Throw 'em down, pin 'em, so lost in the moments when you're in 'em

    It's the race that took over, it controls you both
    So they say you'd best to go your separate ways, guess that they don't know ya
    'Cause today, that was yesterday, yesterday is over, it's a different day
    Sound like broken records playing over

    But you promised her, next time you'd show restraint
    You don't get another chance, life is no Nintendo game
    But you lied again, now you get to watch her leave out the window
    Guess that's why they call it "window pane"

    Just gonna stand there and watch me burn
    Well that's alright because I like the way it hurts
    Just gonna stand there and hear me cry
    Well that's alright because I love the way you lie
    I love the way you lie
    I love the way you lie

    Now I know we said things, did things that we didn't mean
    And we fall back into the same patterns, same routine
    But your temper's just as bad as mine is, you're the same as me
    But when it comes to love, you're just as blinded

    Baby, please come back, it wasn't you, baby, it was me
    Maybe our relationship isn't as crazy as it seems
    Maybe that's what happens when a tornado meets a volcano
    All I know is I love you too much to walk away though

    Come inside, pick up your bags off the sidewalk
    Don't you hear sincerity in my voice when I talk?
    Told you this is my fault, look me in the eyeball
    Next time I'm pissed, I'll aim my fist at the drywall

    Next time? There won't be no next time
    I apologize, even though I know it's lies
    I'm tired of the games, I just want her back, I know I'm a liar
    If she ever tries to fuckin' leave again, I'ma tie her to the bed
    And set this house on fire

    Just gonna stand there and watch me burn
    Well that's alright because I like the way it hurts
    Just gonna stand there and hear me cry
    Well that's alright because I love the way you lie
    I love the way you lie
    I love the way you lie


    rihanna,eminem
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    20pppfn.png

    :cool:
     
    • Like
    Reactions: C h o p p e

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මගෙ හීන අහසේ තාරුකාවී
    නෙතු දැහැනේ කැල්මෙන් සිත බැඳේවී
    නුඹ දුටුදා මල් වරුසාවේ මා තෙමෙද්දී
    මේ සෙනෙහේ බැඳුණේ මා ප්‍රියේ

    නුඹෙ දෑස මානෙ පායලා
    මේ දෑස පුරා රුව රැන්ඳිලා
    සුසුමක් ගානෙ මට ළංවෙලා
    පවසන්න ආදරේ ඔයා

    මේ මල් පීදිලා දිලිසෙනා යාමේ
    මේ පපුතුරේ ඉන්නවා දෝ බැඳි ආදරෙන්
    රැකගන්නවා නම් හුස්ම තියෙනා තුරා මං
    නුඹ‍ මගේ දෝ මා නුඹේ දෝ දිවිතුරා කල්

    පෙම් අඹරේ පුරා නුඹෙ රූ යාවෙලා
    දෙව්ලිය සේම හිතගාව නුඹ රැන්ඳිලා
    මේ හදවත පුරා පෙම් සුව විඳිනදා
    පෙම් මකරන්දයේ මා මන්මත් වෙලා

    නුඹෙ දෑස මානෙ පායලා ............


    ගායනය :- Backlash
    :love: ..lyrics pattaa.. :love:
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    නොමි‍යෙන මල් මතක පෙතේ එක එක බිඳ දැමුව හැටි
    නෙතු අග තෙත රැඳුනෙ නිති මගෙ වරදම වෙන්න ඇති

    බොරු සිනහ සිතින් ඔබ ඉන්නව නම්
    තව කඳුලු කතා පවසන්නෑ මේ කඳුලු මගේ දැන් දුක නෑ
     
    • Like
    Reactions: twisted

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අදුරු අහසක රෑ කැටයම්
    සදකි තනිකම් කළ සිත්තම්
    ඔබට තවකෙක් පමණක් නම්
    මියෙමි සදවත් අද මා නම්
    නොනිමි කදුලක පටලා හද
    අදුර කිම සැගවී දුර පෙර
    කිබද මහදක ඔබ වු සද
    කිමද ඉකිබිද හදවත ද



    නොපිපි කොද කුසුමකි ඉකිබිද මා පැතු සෙනේ
    මග නොදැක ඔබ යන මග දැක මිය යනු කෙසේ
    දිවිතත් නැතත් මා හඩවා ලතැවුල් ‍රැයේ
    මේ ජිවිතේ ඔබ නැතිනම් හිම මෙනි දියේ

    අදුරු අහසක...

    මුකුලිතව සිත වත නෙත වැදි කදුලයි නෙතේ
    සිතක දුක දැක දැක ඔබ මෙන් වෙන්වී ගියේ
    දිවිතත් නැතත් මා හඩවා ලතැවුල් ‍රැයේ
    මේ ජිවිතේ ඔබ නැත්නම් හිම මෙනි දියේ

    අදුරු අහසක...


     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    ලේන කුලේ සිට ආගි‍ය මග තොට
    සිටි‍යා නොසැලෙන පහන් ටැඹක් වී
    නිවන් දකින් තුරු මේ සංසාරේ
    පසුපස ආවා සෙවනැල්ලක් වී

    ලා දලු බෝපත් සෙමින් සැලෙන් සේ
    ‍යශෝධරා දේවී
    වාවනු බැරි තැන රහසේ හැඬුවා
    පෙර සංසාරේ ඇසුර මතක් වී
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Lithium Don't wanna lock me up inside
    lithium don't wanna forget how it feels without
    lithium I want to stay in love with my sorrow..
    oh but god I want to let it go

    come to bed don't make me sleep alone
    couldn't hide the empitness you let it show
    never wanted it to be so cold..
    just didn't enough to say you love me

    I can't hold on to me, wonder what's wrong with me

    don't wanna let it lay me down this time
    drown my will to fly
    here in the darkness I know myself
    can't break free until you let it go

    Darling I forgive you after all
    anything is better than to be alone
    and in the end I guess i had to fall
    always find my place among the ashes

    Lithium..
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    meet me after dark again and I'll hold you..
    I am nothing more than to see you there
    and may be tonight we'll fly so far away..
    we'll be lost before the dawn

    if only night could hold you
    where I can see you, my love..
    then let me never ever wake again
    and may be tonight we'll fly so far away
    we'll be lost before the dawn

    somehow I know that we can't wake again from this dream
    it's not real but its ours..

    may be tonight we'll fly so far away
    we'll be lost before the dawn
    may be tonight we'll fly so far away
    we'll be lost before the dawn..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙනෙත් වලින් කතා කරන පුංචි කෙල්ල මේ අහන්න
    කී දවසක් මේ කතාව නොකියා ඉන්නවා ද කියන්න
    මගෙ වටේට කැරකි කැරකී මා දෙස හොරැහින් බලන්න
    කවුද ඉතින් ඔය මැඩම්ට අවසර දුන්නේ මට කියන්න

    වදන් වලින් පැවසිය නොහැකි දෑ හංඟගන්න
    මගෙනම් වරදක් නෑ දවසක විඳවන්නට වුණොත් ඔන්න
    වචන වලින් ඕනත් නෑ කතාව මට පවසන්න
    වෙලා ඇතොත් හොරෙන් ඇවිත් එකපාරක් තුරුළු වෙන්න

    ළමාතැනී හැඟුම් පිරී ඔය මුව සඳවත පිපෙන්න
    දිගැස් වලින් මදෙස බලා හිනාවෙන්න
    කවදා කිසිදා නොපැතූව මල් සුවඳක් හිත පිරෙන්න
    හැරදා පරදා තනිකම එන්න හදේ වෙලෙන්න

    දෙනෙත් වලින් ..............

    වදන් වලින් .................


    ගායනය :- ප්‍රසංග තිසේරා හා ටනකි තාරිකා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳේ මං
    ඇන්දා සිත්තම්
    මගේ ආදරේ හැඩයෙන්
    වළාකුළ් වැල්ලේ හංගා
    රැයේ පීරනා තරුමල්
    මීදුම් වළාවේ
    රෑ සීත යාමේ
    උන්මාදයෙන් සැතපිලා
    ඉන්නම් ඉතිං මංල් හීරන් දැන්
    ගේ මල්රා එතුරා,,
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    පතා පැමිණි සුරපුරවර වෙලා ගැනුණි ඝණ කලුවර
    දෑස පුරා දුටු සිනා කවටකෙලි කඳුලු කතාවක කෙලවර
    අසන් හිමි‍යනේ කාට කි‍යන්නද මේ දුක ඔබ හැර

    රාත්‍රි‍ය වී නිහඬව නිසලව ඉන්නම්
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    tumblr_m3pq033vpi1rspdv9o1_500.jpg


    සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
    දෙන්න ඔබේ එක සිනා පොදක්..
    හඩා වැටෙන්නට ලොවට හොරෙන් මට
    දෙන්න අපේ මතකයෙන් බිදක්..

    කතාකරන්නට අපගැන බිදුවක්

    අපගැන අසනා අයට ඉතින්..
    කියාදෙන්න මට මා හැර ගිය හැටි
    තාමත් ඒ ගැන දන්නෑ මං..

    අළුපාට හැන්දෑවෙ වැහිබිංදු පොද වැටෙන

    ගංදෑල තවමත් ඒ වගේද මට කියන්...
    දං පදුර උඩ නටන රන් පාට සමනල්ලු
    මං කොහිද ඇසුවාද මට කියන්...

    රන් පාට දැවටිච්ච තුරු වඳු
    මත පිපුණ
    පින්න මල් පරවුණිද කුමරුණේ මට කියන්...
    මන් නුඹේ හිත ලඟම උණුහුමට ගුලිවෙච්ච
    මල් සමය නිම වුනිද මට කියන්...


    සිනාසෙන්න මට ..

    -Nirosha Virajiini-

     
    Status
    Not open for further replies.