පද පේලි .....

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113




    පුරා හඳ ලඟ හැංගිලා - සිනාසෙන තරු දෙස බලා

    මගේ හැඟුමන් ලියා දුන්නෙමි - හදේ පදවැල් ගලපලා
    කඳුලු දෙනෙතින් සඟවලා - සොඳුරු සිහිනෙට පනපොවා
    පිපුනු හදමල ඔබට පිදුවෙමි - සසරෙ සරනට එක්වෙලා
    හමන සුලඟට හසුවෙලා - වැටෙන මල්පෙති අහුලලා
    ඔබගෙ සුසුමක සුවය වින්දෙමි - හදට ලංකොට සිඹ බලා
    එදා බිඳිපෙම සිහිවෙලා - බිඳුනුවිට සිත ඇවිලිලා
    ඔබට නොපනී කඳුලු සැලුවෙමි - සුසුම් එකිනෙක පටලවා
    හදින් ගිලිහුනු පෙම එදා - පැමිනි බව යලි මා කරා
    සැඟෙව්වෙමි මම හදට රහසේ - නුඹේ සිත රිදෙනා නිසා
    පැතූ පැතුමන් බොඳ වෙලා - හදට ගින්දර අව්ලලා
    අවදි කර පෙම මගේ සඳ යැයි - ගියේ වෙන අහසක් සොයා
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මා වාගේ ලඟින් උන් මා වාගේ...

    මා වාගේ ලඟින් උන් මා වාගේ...
    සිහිවේදෝ කෙනෙක් උන් මා වාගේ...
    ආදරේ බැඳුනේ කව්දෝ මා වාගේ....
    කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ ‍රැඳුනේ...
    කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ ‍රැඳුනේ...

    කාගේ හෝ මුසා බස් හින්දා ඈ...
    මා හා ඈ බිඳී ගියා වාගේ....
    මා සොයා එයිදෝ ඈ පෙර සිටියාසේ.....
    රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ..
    ‍රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ...

    පෙරදා උදයේ ඈ මා අසලම වූයේ...
    ඊයේ වෙන දැතක පැටලී උන්නේ....
    ලං වී තව කුමරෙකු හා පියවර මැන්..නේ....
    හෙට රෑ කොහි නවතීදැයි නැහැ දන්නේ....

    මා වාගේ ලඟින් උන් මා වාගේ...
    කීවේ දුක් කෙනෙක් උන් මා වාගේ...
    ආදරේ බැඳුනේ කව්දෝ මා වාගේ....
    කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ ‍රැඳුනේ...
    කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ ‍රැඳුනේ...

    කාගේ හෝ මුසා බස් හින්දා ඈ...
    මා හා ඈ බිඳී ගියා වාගේ....
    මා සොයා එයිදෝ ඈ පෙර සිටියා..සේ.....
    ‍රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ..
    ‍රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ...

    පායාවී සඳක් තව පායාවී...
    පීදේවී කුසුම් තව පීදේවී....
    ආදරේ ඉල්ලා පෙරදා ඈ...මාගේ...
    දෙනුවන් අතරේ කඳුලැල් තවරා ආවේ...
    පායාවී සඳක් තව පායාවී...
    පීදේවී කුසුම් තව පීදේවී....
    පායාවී සඳක් තව පායාවී...
    පීදේවී කුසුම් තව පීදේවී....


    ටී එම් ජයරත්න >ඉසුරු ජයරත්න
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සුවද මට දී පාට තැවරු
    මල අරන් පිට වී ..
    මා රැවටුව මල වී ...
    ඒ මලත් මැලවී..
    ආදරේ මල ආයමත් පර වී ....
    කුරුළු ගීතය වී පෙම් ස්වරය මට ඇසුනි
    කුරුළු ස්වරය ගොළු වී මිහිමතේ තුරු කඩා වැටුණි
    සුවද මට දී ......................................
    ගගට නාදය වී ගලනවා ඇසුනි
    සයුර නොම හමුවී අතර මග
    සිදෙනවා දුටිමි.....
    සුවද මට දී පාට තැවරු.
     
    • Like
    Reactions: DAMER

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63


    මේ දෙව් මැදුරේ
    පුද සුන අභියස හිඳ
    ඔබ මගේ යයි ඔබ මට කිවේ
    එනමුදු අත ඔබ මේ දෙව් මැදුරේම
    ඔහු අත ගෙන අන් සතු වුයේ
    මේ දෙව් මැදුරේ
    පුද සුන අභියස හිඳ

    ඒ ඉරු දිනයේ මගේ සුරත ගෙන
    සිහින මැවූ පෙම් කුමාරියේ//
    සිහින ලොවේදී මා තනිකර ඔබ
    ඔහු අත ගත්තේ කෙලෙස ප්‍රියේ//

    අමතක කල ඒ අපේ අතීතය
    මින් පසු මතකයට නගනු එපා//
    පති කුලයට යන අහිමි කුමරියේ
    ඔබ හට සෝ දුක වෙන්න එපා//

    මේ දෙව් මැදුරේ
    පුද සුන අභියස හිඳ
    ඔබ මගේ යයි ඔබ මට කිවේ
    එනමුදු අත ඔබ මේ දෙව් මැදුරේම
    ඔහු අත ගෙන අන් සතු වුයේ
    මේ දෙව් මැදුරේ
    පුද සුන අභියස හිඳ.
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§


    මේ දෙව් මැදුරේ
    පුද සුන අභියස හිඳ
    ඔබ මගේ යයි ඔබ මට කිවේ
    එනමුදු අත ඔබ මේ දෙව් මැදුරේම
    ඔහු අත ගෙන අන් සතු වුයේ
    මේ දෙව් මැදුරේ
    පුද සුන අභියස හිඳ

    ඒ ඉරු දිනයේ මගේ සුරත ගෙන
    සිහින මැවූ පෙම් කුමාරියේ//
    සිහින ලොවේදී මා තනිකර ඔබ
    ඔහු අත ගත්තේ කෙලෙස ප්‍රියේ//

    අමතක කල ඒ අපේ අතීතය
    මින් පසු මතකයට නගනු එපා//
    පති කුලයට යන අහිමි කුමරියේ
    ඔබ හට සෝ දුක වෙන්න එපා//

    මේ දෙව් මැදුරේ
    පුද සුන අභියස හිඳ
    ඔබ මගේ යයි ඔබ මට කිවේ
    එනමුදු අත ඔබ මේ දෙව් මැදුරේම
    ඔහු අත ගෙන අන් සතු වුයේ
    මේ දෙව් මැදුරේ
    පුද සුන අභියස හිඳ.

    11.gif
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ නොදැක ගෙවුණු එක මොහොතක්
    කල්පයක් තරම් මටනම්
    ආදරේ හිතට දැනුනා
    ඔබෙ රුව සිහිනෙන් දකිමින්

    දිගු වරල කඩා ඉහිරවමින්
    නෙත් කොනින් කියන රස කියමන්
    මුදු දෙතොල් සලා සනසවමින්
    ඔබ පාන සිනා මිණි පහනක්

    ඔබ නොදැක ගෙවුණු .............

    මා පතා උන්නෙ පෙර සසරෙත්
    ඔබ කියා සිතේ මට සැනෙකින්
    නෙතු පියන් වැසී යන දවසෙත්
    ඔබ පමණි සරණ මතු ස‍සරෙත්

    ඔබ නොදැක ගෙවුණු .............


    ගායනය :- ඉන්දික ප්‍රසාද්
     
    • Like
    Reactions: DAMER

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ලයට තුරුළු පාළුවෙන්
    මීදුමෙන් වෙළා ගොසින්
    හදෙහි ඇඳී පින්තාරුව
    බොඳවෙලා ගොසින්..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවිකාරි‍යේ සින්දු කි‍යනා ලඳේ
    නුඹදෝ රැහේ කෝකිලා......
    මගෙ පාඩුවේ ‍යන්ට ‍යනවා ඔහේ
    අනෙ සාමි සැන්දෑවෙලා.....


    දෙකනේ රිදී තෝඩුලා.....නළලේ කොකුම් පාටලා.....
    වීණා ව‍යා තාලෙටා.....ගැ‍යු ගී අසා ආවෙ මා.....
    වීණා ව‍යා.....කවි ගී ග‍යා......
    අපි ‍යන්නෙ රුපි‍යල් සො‍යා.....


    සිඟමන් නො‍යා මාවතේ.....මහදේ රැඳෙන් රූපිකා.....
    සසරේ ගෙනා ආදරේ.....පඬුර‍යි ඔබේ දෝතටා......
    දෙවි සාමිනේ.....මන්දා අනේ.....
    සිත මාගෙ චංචල් වෙලා.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දුලබ‍යි මිනිසත් බව දුලබ‍යි.....සුලභ‍යි තිරිසන් බව සුලභ‍යි.....
    සුලභ‍යි අසත් දම් සුලභ‍යි.....දුලබ‍යි ශ්‍රී සදහම් දුලබ‍යි.....
    දුලබ‍යි බුදු සසුනත් දුලබ‍යි.....//

    ලැබුනත් මිනිසත් බව දුලබ..... ඇසුනත් ඔබට සදහම් දුලබ.....
    සිහිනෙන් පවා පෙනේ නම් කම් සැප......
    කවදා සසරින් මිදෙත්දෝ ඔබ.....//

    ගෙවා ගෙන ආ සසර.....බොහො දුක්බර.....
    මින් මතුත් උපතක් ඇත නැවත.....
    අවසන් වදන් බුදු හිමිගේ වි‍යැකී නැත.....
    තවමත් ප්‍රමාදද ඔබ මේ ගැන සබඳ.....////

    -Sunil Edirisinghe-
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Prihan Madappuli.........

    ඔය දෑසේ සැඟවුනේ~
    මා සෙවූ ආදරේ..
    හදවතේ සෑමදා නුඹ රැඳේ~
    මිතුරන් සේ අප ලං උනා..
    මා මතකයේ නුඹ සදා~
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නැවතී මෙතෙකින්..…

    නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
    නුඹේ මුව හිනහෙනු මා දුටුවා.....
    නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර
    කඳුලක් නෙත තනියට නැගුනා.....

    මතකද හැම රෑ පහන් වනතුරා
    පැතු පැතුම් කෙලි සිනා වදන්
    දින ගෙවෙනා හැටි අප දැන හිටියා.....
    අද නුඹ කොහෙදැයි සිත ඇසුවත්.....////

    ඉරනම ලියවී අප වෙන් කලදා
    දෙගුරුන් හමුවෙ සිත නිහඬයි
    නුඹ මියැදෙන බව දැන දැන සිතකින්.....
    නෙලා ගම්ද සොඳුරේ කෙලෙසින්.....////

    මා තුරුලට ගෙන සුරතල් කරනට
    අහිමි වුවත් මට සොඳුරු වරම්
    අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු.....
    දැක තුටු වෙමි නැවතී මෙතෙකින්..…////

    -Kasun Kalhara-
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සෝක සැනසුම් වේදනාවන්
    ආදරේ පුරවා ගෙනා
    ඈගේ නිලුපුල් දෑසේ කඳුලැල්
    ජීවිතේ මතු වාසනා.....

    වීනාවේ තත් මැද ගී ගයන්නේ
    ඈ සෙනේ හද මිහිර මවා
    රන් කේලි බඳිමින් මඟ සරසන්නේ
    ජිවන ගමනේ පිහිට පතා......

    මා සිහින විමානේ පැතුම් තටාකේ
    ආදර කුසුමන් පිපී තියේ
    සැනසීම හෝ වැනසීම ඔබගේ
    ඔය නිල් දෑසේ රැදී තියේ.......

    Hugging%2BCouple%2BPhoto.jpg


    :love::love:
     
    • Like
    Reactions: DAMER

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    So what we get drunk
    So what we smoke weed
    We're just having fun
    We don't care who sees
    So what we go out
    That's how its supposed to be
    Living young and wild and free

    Uh, Uh huh
    So what I keep 'em rolled up
    Saggin' my pants not caring what I show
    Keep it real with my n-ggas
    Keep it player for the hoes
    And look clean dont it?
    Washed it the other day, watch how you lean on it
    Give me some 501′s jeans on and roll joints bigger than King Kong's fingers
    And smoke them hoes down 'till they stingers
    You a class clown and if I skip for the day I'm with you b-tch smokin' grade A

    So what we get drunk
    So what we smoke weed
    We're just having fun
    We don't care who sees
    So what we go out
    That's how its supposed to be
    Living young and wild and free

    Yeah, uh you know what?
    It's like I'm 17 again
    Peach fuzz on my face
    Lookin', on the case
    Tryna find a hella taste
    Oh My God, I'm on the chase
    Chevy, its gettin' kinda heavy, relevant, sellin' it
    Dippin' away, time keep slippin' away
    Zip in the safe, flippin' for pay
    Tippin' like I'm drippin' in paint
    Up front four blunts, like "Khalifa put the weed in a J"


    So what we get drunk
    So what we smoke weed
    We're just having fun
    We don't care who sees
    So what we go out
    That's how its supposed to be
    Living young and wild and free


    Yea, roll one, smoke one
    When you live like this you're supposed to party
    Roll one, smoke one, and we all just having fun
    So we just, roll one, smoke one
    When you live like this you're supposed to party
    Roll one, smoke one, and we all just having fun


    So what we get drunk
    So what we smoke weed
    We're just having fun
    We don't care who sees
    So what we go out
    That's how its supposed to be
    Living young and wild and free




    tumblr_lw28od8mRY1r6vwa3o1_500.jpg
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    So what we get drunk
    So what we smoke weed
    We're just having fun
    We don't care who sees
    So what we go out
    That's how its supposed to be
    Living young and wild and free

    Uh, Uh huh
    So what I keep 'em rolled up
    Saggin' my pants not caring what I show
    Keep it real with my n-ggas
    Keep it player for the hoes
    And look clean dont it?
    Washed it the other day, watch how you lean on it
    Give me some 501′s jeans on and roll joints bigger than King Kong's fingers
    And smoke them hoes down 'till they stingers
    You a class clown and if I skip for the day I'm with you b-tch smokin' grade A

    So what we get drunk
    So what we smoke weed
    We're just having fun
    We don't care who sees
    So what we go out
    That's how its supposed to be
    Living young and wild and free

    Yeah, uh you know what?
    It's like I'm 17 again
    Peach fuzz on my face
    Lookin', on the case
    Tryna find a hella taste
    Oh My God, I'm on the chase
    Chevy, its gettin' kinda heavy, relevant, sellin' it
    Dippin' away, time keep slippin' away
    Zip in the safe, flippin' for pay
    Tippin' like I'm drippin' in paint
    Up front four blunts, like "Khalifa put the weed in a J"


    So what we get drunk
    So what we smoke weed
    We're just having fun
    We don't care who sees
    So what we go out
    That's how its supposed to be
    Living young and wild and free


    Yea, roll one, smoke one
    When you live like this you're supposed to party
    Roll one, smoke one, and we all just having fun
    So we just, roll one, smoke one
    When you live like this you're supposed to party
    Roll one, smoke one, and we all just having fun


    So what we get drunk
    So what we smoke weed
    We're just having fun
    We don't care who sees
    So what we go out
    That's how its supposed to be
    Living young and wild and free




    tumblr_lw28od8mRY1r6vwa3o1_500.jpg

    :oo::baffled:
     
    Status
    Not open for further replies.