පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
amila_90210 said:
දැන් ඉතින් වෙන කුමක් කරන්නද ආ...ආ....ආදරය කරනු මිස...
Athula Adhikaari:oo:


දැන් ඉතින් වෙන කුමක් කරන්නද ආ...ආ....ආදරය කරනු මිස...

කල්පයක් කියන්නේ තත්පරෙන් බිදක් නම් ..
සාර සන්ක්ය කල්ප ලක්ශයක් ..
මා ඔබට තුරුළු වී නිදි බරව උන්නා..
සමන්තී


ඔබේ තොල් පෙති වැදී
මගෙ නළලේ කොනක
කේශ නාළිකාවක් පිපුරුනා...
මන් උඹව ඉම්බා ...
සමන්තී..

Athula Adhikaari from Synthetic Sihina By Ashoka Hadagama:)

 

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    amila_90210 said:


    දැන් ඉතින් වෙන කුමක් කරන්නද ආ...ආ....ආදරය කරනු මිස...

    කල්පයක් කියන්නේ තත්පරෙන් බිදක් නම් ..
    සාර සන්ක්ය කල්ප ලක්ශයක් ..
    මා ඔබට තුරුළු වී නිදි බරව උන්නා..
    සමන්තී


    ඔබේ තොල් පෙති වැදී
    මගෙ නළලේ කොනක
    කේශ නාළිකාවක් පිපුරුනා...
    මන් උඹව ඉම්බා ...
    සමන්තී..

    Athula Adhikaari from Synthetic Sihina By Ashoka Hadagama:)

    nice 1 :)
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    බෝ මලුවේ මල් සුවඳක පැටලී අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
    සුපුරුදු උනුහුමකට සිත ඈඳී ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
    දං බෝවිටියා කැලේ මැදින් එන්න හිතයි නුඹ ලඟට සැනින්

    භවයෙන් භවයේ පෙරුම් පුරා මම භවුන් වඩා උපදින වාරේ
    දිනයක මතුදා හත*ර ව*රිගයම එතෙර ක*රන්නම් සංසාරේ
    ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ ඉන්නම් කිරි සුවඳේ එතිලා
    කොහොමද අම්මේ එහෙම ක*රන්නේ අම්මත් සස*රෙන් එතෙරවෙලා

    ~ බෝ මලුවේ මල්- විශාරද සනත් නන්දසිරි


    :):(
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    amila_90210 said:
    May it be an evening star
    Shines down upon you
    May it be when darkness falls
    Your heart will be true
    You walk a lonely road
    Oh! How far you are from home


    Enya

    I love this song....and Enya's voice is sooo coooL
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    What If Kate Winslot

    Here I stand alone with this weight upon my heart
    And it will not go away
    In my head I keep on looking back
    Right back to the start
    Wondering what it was that made you change

    Well I tried but I had to draw the line
    And still this question still keeps on spinning in my mind

    What if I had never let you go?
    Would you be the man I used to know?
    If I stay, if you tried
    If we could only turn back time
    But I guess we’ll never know

    Many roads we take
    Some to joy, some to heartache
    Anyone can lose the way
    And if I said we could turn it back
    Right back to the start
    Would you take the chance and make the change

    Do you think how it would have been sometimes?
    Do you pray that I never left your side?

    What if I had never let you go?
    Would you be the man I used to know?
    If I stay, if you tried
    If we could only turn back time
    But I guess we’ll never know

    If only we can turn the hands of time
    If I could take it back,
    Would you still be mine?
    Coz I tried but I had to draw the line
    And still this question keeps on spinning in my mind

    What if I had never let you go?
    Would you be the man I used to know
    What if I had never walked away?
    Coz I still love you more than I could say
    If I’d stay, if you tried
    If we could only turn back time
    But I guess we’ll never know
    We’ll never know



    Download Audio just listen

    http://www.elakiri.com/forum/showpost.php?p=4061236&postcount=1

    http://www.elakiri.com/forum/showthread.php?p=4065451#post4065451


     
    Last edited:
    Status
    Not open for further replies.