පද පේලි .....

Status
Not open for further replies.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    රුවක් ඇදෙනවා
    කවුදෝ එනවා
    ජීවිත ඇදිරිය දෑස වසනවා
    කටුපොදි බැදි දුක දියකර පාකර
    ඔබේ ලොවට මා.................
    මොහොතින් එනවා


    කාගාව හරි මේ සිංදුව තියෙනවනම් දෙත්වා
    ඕකෙ වචන නම් ශුවර් නැහැ
    මොකද මන් (ඇයි කලේ සින්දුව ඇරුනම )ලිරික්ස් එච්චර බලන්නෙ නැති නිසා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    රුවක් ඇදෙනවා
    කවුදෝ එනවා
    ජීවිත ඇදිරිය දෑස වසනවා
    කටුපොදි බැදි දුක දියකර පාකර
    ඔබේ ලොවට මා.................
    මොහොතින් එනවා


    කාගාව හරි මේ සිංදුව තියෙනවනම් දෙත්වා
    ඕකෙ වචන නම් ශුවර් නැහැ
    මොකද මන් (ඇයි කලේ සින්දුව ඇරුනම )ලිරික්ස් එච්චර බලන්නෙ නැති නිසා

    mata nam wadipura kana yanne lyrics & vocals walata..music ahenawane.eith hoda wachana thiwunath music hari nathnam sinduwa hithata wadinawa adui.:)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කදු පාමුල සිට
    දැහැනට සම වැද
    මා ගයනා ගී ............
    ඔබට ඇසෙනවද
    කදු මුදුනේ සිට
    ආල වඩන සද කිදුරු ලියේ..
    Aahmaa Liyanagei
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    mata nam wadipura kana yanne lyrics & vocals walata..music ahenawane.eith hoda wachana thiwunath music hari nathnam sinduwa hithata wadinawa adui.:)

    Machan e sinduva thiyenavada ???
    Thiyenavanam mata dennako :D
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ගැ:වෙඬරු සොරා වෙඬරු සොරා කවට කමට එන්ට එපා
    බසින නුරා හද උදුරා ගන්ට අනේ යොදන උපා
    වෙඬරු සොරා වෙඬරු සොරා...

    පි:මී අඹ දළු සුලඟෙ නටයි තනමින් හෝපලු(?) සඳැල්ල
    පසෙක තියා වෙඬරු සැලිය එන්න මගේ ගොපලු කෙල්ල

    ගැ:මොණර රුවින් මොණර ඇසින්
    නිල් වන රොද සරසා මල් මුවරද ගවසා
    මල් නොතලා රොනට වඩී
    චාටු කතා චාටු කතා චාටු කතා කියලා :P

    පි:මලින් මලට ඉගිල ගියේ ලඳේ නුඹව හමුවන තුරු
    බඹා කෙටූ හැටි මේකයි දිවුරන්නම් නෑ හොර බොරු :lol:

    ගැ:උමතු කරයි ගොපලු ලඳුන්
    සුර මුරලිය වයලා
    මල් හී සර යවලා
    ගං ඉවුලේ ලිය ගොමුවේ
    හැංගි හොරා හැංගි හොරා හැංගි හොරා නටලා

    පි:අදින් පසුව ඔබට පමණි වයන්නෙ මේ සුර මුරලිය
    වෙඬරු නෙවෙයි සොරා ගත්තෙ කියන්න මොනවද කොමලිය

    ගැ:හරි හරි දන්නවා අනේ බලමු බොලඳ ලඳුනගෙ හිත
    ඉක්මන් කර ගෙදර යන්න දෙන්නකො මට මගෙ හදවත
    පි:ගෙදර යන්නෙ කොහොමද ඔබ මා ලඟ නොවැ ඔබෙ හදවත

    ගැ:ඉක්මන් කර ගෙදර යන්න දෙන්නකො මට මගෙ හදවත
    පි:ගෙදර යන්නෙ කොහොමද ඔබ මා ලඟ නොවැ ඔබෙ හදවත

    ගැ:ඉක්මන් කර ගෙදර යන්න දෙන්නකො මට මගෙ හදවත
    පි:ගෙදර යන්නෙ කොහොමද ඔබ මා ලඟ නොවැ ඔබෙ හදවත :)

    ~වෙඬරු සොරා- නන්දා මාලිනි,රෝහන බැද්දගේ

    one of the sweetest cutest songs i've evr heard!! :lol::rofl::P
    ahala balanna
    very very special thnx to teardrop sinduwa hoyala dunnata
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    amila_90210 said:
    තැන්කූ කිටී..අහල බලමු

    මම මෙක කලින් අහල තියනවා..එච්චර මතකෙ තිවුන්නෑ..ලස්සනට ගලා ගෙන යන සින්දුව...මම් කැමතියි බැද්දගේගෙ හඩට:):)
     
    Status
    Not open for further replies.