පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මේ අඩ සදම නොවෙද ..නුඹෙ ගෙපැලේ පිල මතටත් වැටෙන්නේ..
මුදු සීත සුලග.. නිදි නැති නුඹ ගැන කොදුරා.. කියන්නේ..

.Sunil Edhirisinghe.

 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ~වියෝවූ පසුවයි දැනෙන්නේ ප්*රේමයේ අභිමන්
    හැඬූදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම් ~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සුන්දර උයන් පෙතක...නුඹ පිපුනානම්
    පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම්
    මින් පෙර දාක කරපු පවු දී පළිසන්
    අන්දර කැකුලේ නාඩන්....

    .Senanayake Weraliayadda.
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    thilzz said:
    ඔබ සඳක්මැයි... සඳ මගේමැයි.....
    විඳවනා කඳුලින් ලතැවෙනා සුසුමින් මුදවනා....
    ඔබ සඳක්මැයි... සඳ මගේමැයි.....
    ~ නිරෝශා විරාජිනී
    ඔබ සඳක්මැයි... සඳ මගේමැයි.....
    විඳවනා කඳුලින් ලතැවෙනා සුසුමින් මුදවනා....
    ඔබ සඳක්මැයි... සඳ මගේමැයි.....
    ~ නිරෝශා විරාජිනී
    :yes::(:sorry::(
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    thilzz said:
    ඔබ සඳක්මැයි... සඳ මගේමැයි.....
    විඳවනා කඳුලින් ලතැවෙනා සුසුමින් මුදවනා....
    ඔබ සඳක්මැයි... සඳ මගේමැයි.....
    ~ නිරෝශා විරාජිනී
    :yes::(:sorry::(

    කවුද දැන්
    සඳ ??:rolleyes::rolleyes:

    කවුද විද වන්නෙ?
    ලතැවෙන්නේ:confused::confused:
     

    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    පුදසුනක නිසල බව..
    ලද පෙමට තිබුනි නම්..
    හදවතට නොවෙයි මේ... තරම් සුසුම්...
    මට කියනවාද...
    මට කියනවාද...
    බැඳි ආදරයට ඇයි දෙන්නේ රිදුම්....

    :( :( :( :love:
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    පුන්සද රෑට ඇවිදින් හේනෙ කළුව බිද
    රන්කෙදි සේම රන්වන් ඉරිගු ඉබිනවද

    nirosha virajinee :D
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ChuttaFX said:
    පුන්සද රෑට ඇවිදින් හේනෙ කළුව බිද
    රන්කෙදි සේම රන්වන් මිරිගු ඉබිනවද

    nirosha virajinee :D
    ඉරිගු මයෙ හිතේ... චුට්ටො:yes::yes:
     
    Status
    Not open for further replies.