ඔබ සඳක්මැයි... සඳ මගේමැයි.....
විඳවනා කඳුලින් ලතැවෙනා සුසුමින් මුදවනා....
ඔබ සඳක්මැයි... සඳ මගේමැයි.....
~ නිරෝශා විරාජිනී
විඳවනා කඳුලින් ලතැවෙනා සුසුමින් මුදවනා....
ඔබ සඳක්මැයි... සඳ මගේමැයි.....
~ නිරෝශා විරාජිනී
Amalka101 said:Keep every tear like an ocean for every day
Did my fortune kept me from being with you
Cardle your faith that reveals me grows like a flower
And heals me fills me with promise a new
Carry your warn dislution when my pathatic confution
Kept me from speaking the truth
I'm Simply a coin in your fountain lost like a seconds
I'm counting till I'm closer to you
Wrapped by Gloria Estefan

Centigradezfzlhmt said:මන්දාරම් වැහි පොද හිරිකඩ...
මගේ සියොලග රන්දාලා...
උන් අප ආගිය මග වග තුග...
මතක අගුළු හැර දාලා....
වාවන්නට බැරි තැන දුක් කද....
දෙනෙත් පියන් කවුළු කඩා...
දෝරෙ ගලා ගිය උණු කදුළැලි..
වියළි දෙතොල් මත වැටුණා.....
පැහැසර ඔබේ ආදරේ...
මන්දාරම් අදුරේ වෙළි..
සැගවී ගිය ඔබෙ සෙනෙහේ...
හද රිද්දනවා රහසේ......
![]()
(Amila n Crue)ඇයි කොල්ලා මොකක්ද සීන් එක?fzlhmt said:මන්දාරම් වැහි පොද හිරිකඩ...
මගේ සියොලග රන්දාලා...
උන් අප ආගිය මග වග තුග...
මතක අගුළු හැර දාලා....
වාවන්නට බැරි තැන දුක් කද....
දෙනෙත් පියන් කවුළු කඩා...
දෝරෙ ගලා ගිය උණු කදුළැලි..
වියළි දෙතොල් මත වැටුණා.....
පැහැසර ඔබේ ආදරේ...
මන්දාරම් අදුරේ වෙළි..
සැගවී ගිය ඔබෙ සෙනෙහේ...
හද රිද්දනවා රහසේ......
![]()

KHz said:ඇයි කොල්ලා මොකක්ද සීන් එක?![]()

අයියෝ ඕවා ගනන් ගන්න එපා බං කෙල්ලො ඔහොම තමා!fzlhmt said:හ්ම්ම්ම් පොඩි සීන් එකක් තමයි. වට් ටු ඩූ නපුරු කලට.![]()
![]()

KHz said:අයියෝ ඕවා ගනන් ගන්න එපා බං කෙල්ලො ඔහොම තමා!![]()

ඒකනෙ පොඩ්ඩෝ මුන්ට එක එක සීන් එක එක දවසටKHz said:ඇයි කොල්ලා මොකක්ද සීන් එක?![]()
