පද පේලි .....

Status
Not open for further replies.

ChuttaFX

Member
Nov 15, 2008
4,587
12
0
රත්න දීප ජන්ම භූමි, ලංකදීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි, මාතෘ භූමියයි
ආදි සිංහලේ ඒ වීර මීමුතුන් ලෙයින් සාර වූ උදාර වූ මාතෘ භූමියයි

පන්ඩිත් අමරදේව (one of my favorite singers) :D
 
Jan 15, 2009
9,238
368
0

ශෝක සෑනසුම් වේදනාවන් ආදරේ පුරවා ගෙනා
ඈගේ නිලුපුල් දෑසේ කදුලෑල් ජීවිතේ ම්තු වාසනා.................


වික්ටර් රත්නායක

 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
amila_90210 said:
ටිස් ඕකේ ලු..:D ලොකේසන් Red Deer, Canada ලු;)
Thanks 4 da info lokkaiye LU!;)
Canada apu welawaka eyage gedara nawatenna bariwei da ???? :P
(Oyata newi machan kiwwe fzl ta LU!
Waradawa wataha ganna epa lu! ;))

 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ~ වළාකුලකුත් නොමැති අහසේ
    මලානික වූ මගේ සිතුවිලි
    ගල් ගැසී ඇත පාලු වී ඇත
    අඳුර පමණක් රජ වෙලා

    ඔබේ ලෝකය මගේ ලෝකය
    අතර ඇත්තේ රැයක් පමණයි
    ගවු ගණන් දුර ජීවිතේ බර
    මගේ හිස මත බරවෙලා ~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    thilzz said:
    ~ වළාකුලකුත් නොමැති අහසේ
    මලානික වූ මගේ සිතුවිලි
    ගල් ගැසී ඇත පාලු වී ඇත
    අඳුර පමණක් රජ වෙලා

    ඔබේ ලෝකය මගේ ලෝකය
    අතර ඇත්තේ රැයක් පමණයි
    ගවු ගණන් දුර ජීවිතේ බර
    මගේ හිස මත බරවෙලා ~
    :rolleyes:
    කවුද කියන්නෙ????
     
    Last edited:

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    thilzz said:
    ~ වළාකුලකුත් නොමැති අහසේ
    මලානික වූ මගේ සිතුවිලි
    ගල් ගැසී ඇත පාලු වී ඇත
    අඳුර පමණක් රජ වෙලා

    ඔබේ ලෝකය මගේ ලෝකය
    අතර ඇත්තේ රැයක් පමණයි
    ගවු ගණන් දුර ජීවිතේ බර
    මගේ හිස මත බරවෙලා ~
    :rolleyes:
    කවුද කියන්නෙ????
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේඝයක් සේ හුදලකලා වී..
    නීල අම්බරයේ..
    නොදැන මගතොට බලා වට පිට
    අයාලේ යන ගමන කොතැනටදෝ.....:sorry:

    .Nanda Malani.
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කතා නැතුව හිටියත් ගොලුවෙලා අපී
    දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

    ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා
    සුලඟට සියුම් දාහක් කන් ඇති හින්දා
    කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
    මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

    සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
    ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී
    දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී
    කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී


    ~ විශාරද නන්දා මාලිනී
     
    Last edited:

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    රෝස මලේ නටුවෙ කටූ, වන බඹරෝ ඔහොම හිටූ
    නටුව නොවේ මල සිඹිමි, මම ළමයෝ පැණි උරමි
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    නින්ද නේන රාත්රියේ
    මේ පාළු කාන්සියේ
    පායා අරැන්දතී තරැවෙන් එන්න කාන්තියේ
    නින්ද නේන රාත්රියේ

    කුමුදු කුමාරියේ ඔබ නිදනා යහන් තලේ
    කවුලුව සමීපයේ මම ඉන්නෙම් පවන්දැලේ
    ඉදුනිල් නුවන්තියා සැතපෙම් රෑ නිසංසලේ!

    අරැණෝදයේ ඔබේ නෙතු සගලේ කැලුම්සලා
    සූරිය පෙරම්බරේ දිනු අයුරින් සිනාසිලා!
    සැනහේ විජිනිපතින් සනහන් මට පවන් සලා!

    ~අමරණීය ජෝති~
     
    Last edited:
    Status
    Not open for further replies.