පද පේලි .....

Status
Not open for further replies.

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    day after day
    time pass away
    and I just can't get you off my mind
    nobody knows
    I hide it inside
    I keep on searching but i can't find

    the courage to show
    to letting you know
    I've never felt so much love before
    and once again I'm thinkin' about
    takin' the easy way out

    but if I let you go
    I will never know
    what my life would be
    holding you close to me
    will I ever see
    you smiling back at me
    oh yeah
    how will I know
    if I let you go

    night after night
    I hear myself say
    why can't this feeling just fade away
    there's no one like you
    you speak to my heart
    it's such a shame
    we're worlds apart

    I'm too shy to ask
    I'm too proud to lose
    but sooner or later I've gotta choose
    and once again
    I'm thinkin' about
    taking the easy way out

    but if I let you go
    I will never know
    what my life would be
    holding you close to me
    will I ever see
    you smiling back at me
    oh yeah
    how will I know
    if I let you go

    if I let you go, oh baby


    once again I'm thinkin' about
    takin' the easy way out

    but if I let you go
    I will never know
    what my life would be
    holding you close to me
    will I ever see
    you smiling back at me
    oh yeah
    how will I know
    if I let you go

    but if I let you go
    I will never know

    will I ever see
    you smiling back at me
    oh yeah
    How will I know
    if I let you go
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    sandun thilaka said:

    ශෝක සෑනසුම් වෙදනාවන් ආද‍රේ පුරවාගෙනා
    ඈගේ නිලුපුල් දෑසේ කදුලෑල්
    ජිවිතේ මතු වාසනා



    - වික්ටර් රත්නායක
    මචාන් UL කර දෙන්නකෝ:)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    sandun thilaka said:
    ඔන්න දෑම්මා එතනටම
    11.gif
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    amila_90210 said:
    ඉබ්බූ මොකෝ මේ:oo:
    මොනවා කරන්නද??
    කෝ සෑපතා මේ සංසාරේ දුක කෙළවර වෙයි නිර්වාණේ
    ලෝකෙ හෑටි ඔහොම තමා!:rofl:
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    fernandokasu said:
    day after day
    time pass away
    and I just can't get you off my mind
    nobody knows
    I hide it inside
    I keep on searching but i can't find

    the courage to show
    to letting you know
    I've never felt so much love before
    and once again I'm thinkin' about
    takin' the easy way out

    but if I let you go
    Wow Kasu One of the nicest:):)

     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    අමතක කරන්නෙපා මාව මතක තියාගෙන ඉන්න සිතෙ
    වෙන් වී ගියත් මෙමා ඔබ රැඳේ සදාකල් මාගෙ සිතේ
    කඳුලැල් සලන්නෙපා යලි සොයා එන්නෙමි ඔබව මෙසේ
    අමතක කරන්නෙපා මාව අමතක කරන්නෙපා....
    :(
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක්වේ
    ආදර ගගුලක් පෙරට ඇදේ
    කාටද ඔබෙ අත හිමි වන්නෙ
    මා වාගෙම ඔහු විමසන්නෙ...
    :baffled: :baffled: :(
     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    සමුගෙන යන්න කලින්
    සද නෑග එන්න කලින්
    හද සනසාලා
    සිනාවෙන්න සෙනේහෙන්

    දෑත් වනාලා සිනහා සලාලා
    මාවත ඈත කොනේ
    ඈතින් ඈතට නොපෙනී යනතුරු
    අපසු බලනු මෑනේ

    හදවත් රහසේ වෑලපෙන අතරේ
    සමුගමු කදුලු පුරා
    ඔබේ සුවද මා අතහෑර නොමයයි
    යලි මුණ ගෑසෙන තුර
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    පෙරදා ඔබෙන් මෙමා ලැබු නුහුරු කල්පනා
    සාගරය සේ එදා ආදරය ගොනු කලා.
    ඒ සිහින මව මවා මා දෑස තෙත් කලා....
    :(
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    #madhu# said:
    සමුගෙන යන්න කලින්
    සද නෑග එන්න කලින්
    හද සනසාලා
    සිනාවෙන්න සෙනේහෙන්

    දෑත් වනාලා සිනහා සලාලා
    මාවත ඈත කොනේ
    ඈතින් ඈතට නොපෙනී යනතුරු
    අපසු බලනු මෑනේ

    හදවත් රහසේ වෑලපෙන අතරේ
    සමුගමු කදුලු පුරා
    ඔබේ සුවද මා අතහෑර නොමයයි
    යලි මුණ ගෑසෙන තුර
    Me Song eka Kauda Kiyanne..? :)
     
    Jan 15, 2009
    9,238
    368
    0


    කවුද ඔබ කවුරුන්දෝ
    මලක පිණි බිදුවක්දෝ
    නිහඩ විලා මන්දෝ

    පවසන්නෙ මොනවාදෝ

    එච්.ආර්. ජෝතිපාල


     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    coolnishan said:
    තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක්වේ
    ආදර ගගුලක් පෙරට ඇදේ
    කාටද ඔබෙ අත හිමි වන්නෙ
    මා වාගෙම ඔහු විමසන්නෙ...
    :baffled: :baffled: :(
    me obe kathaawada Cool N ?:sorry:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Sihine - Prathab n Shameer

    සිහිනේ..සිහිනෙන් ආ මල් මාලතියේ..
    සොඳුරේ..නොසිතූ සේ ඇයි සිත් බැඳුනේ....

    සැණකින් ආවත් සිහිනයක් සේ..
    මා හිත් මානේ මායාවක් සේ...
    මුමුණමින් ගී රෑ දවාලේ...
    ඉන්නවානම් සොඳුරේ.....

    හීන රටේ කින්නරාවී මා ළඟින්ම ඉන්නවා
    ආලවන්ත ඇස් දෙකෙන් ඈ කී කතාව දන්නවා
    මේ යාමේ...හැමදාමත් පවතින්නයි මං පැතුවේ...
    මං ආසයි නවතින්න මේ හීනයේ....


    රහසින් ආවත් සිහිනයක් වී
    ඔය හිත් මානේ මායාවක් සේ..
    මුමුණමින් ගී රෑ දවාලේ
    මල් ඕවිල්ලේ ඉන්නම්...

    කුණ්ඩ සමන් මල් වසන්තේ...
    ආදරෙන්ම මත් වෙලා...
    මා යහන් ඉමේ ඉඳන් ඈ..
    හාදුවක් දී හැංගුනා...
    මේ යාමේ හැමදාමත් පවතින්නයි මං පැතුවේ..
    මං ආසයි නවතින්න මේ හීනයේ...

    -ප්‍රතාබ් & ශමීර්-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    thm14 said:
    සිහිනේ..සිහිනෙන් ආ මල් මාලතියේ..
    සොඳුරේ..නොසිතූ සේ ඇයි සිත් බැඳුනේ....

    -ප්‍රතාබ් & ශමීර්-
    ලස්සනම සින්දුවක් මචන්..මමත් ගොඩක් කැමත් මේකට:)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මහත් වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න...

    හත් මුහුදින් එපිට ගුගුරුවා
    බත රොයි උගුරු දන්ඩ...
    හත් දෙය්යන් බලා ඉද්දි
    මහත් වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න...

    ඇත්දත් ගම් මිරිස් කුරුදු මැණික් අරන් එතෙර යන්න
    ලක් මවුණගෙ දරු පැටවුන් වහල් කමේ තියා ගන්න
    වැවු බිඳ රන් කොත බිමලා...............
    දාගැබ පිට කොඩි දමන්න
    මහත් වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න

    යෝධ කදු වළලු වටලා වන හිස මුඩු බිම් කරන්න
    කෝපි තේ රබර් වවලා එතෙර ඒ දේසෙට යවන්න
    ඉර නොබහින පොළව වටේ................
    කතිර කොඩිය ලෙළ දෙවන්න
    මහත් වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න...

    සත්තු වගේ මඩ කාගෙන දිව කාගෙන බර අදින්න
    උත්තම අධිරාජ්ජෙකට ජීවිත පූජා කරන්න
    අනේ අපොයි අපිත් ගියා...
    පය පාමුල වාල් වෙන්න

    හත් මුහුදින් එපිට ගුගුරුවා
    බත රොයි උගුරු දන්ඩ...
    හත් දෙය්යන් බලා ඉද්දි
    මහත් වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න..

    මහත් වරුනි පේනවාද අදත් එනවා රට කරන්න

    ..Sunil Edirisinghe..



     
    Last edited:

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    රන් රස වාගේ ගැලපෙන්නේ
    මා ප්‍රිය සොඳුරි පන වැන්නේ
    මා හද විමනේ දැල්වෙන පහනේ
    සැමදා වේවා ඔබ ආලෝකේ...
    :)
     
    Status
    Not open for further replies.