KHz said:
සුදෝ සුදට සුපිපුනු සුදු අරලිය මල් කෑකුලියේ
මගේ හිතට සෙනෙහෙ සුවද අරගෙන ආ කුසුමියේ
රූං රූං ගුමු ගීයට සිත බෑදිලා සෑනසුනේ
බමරෑනි නුඹ වෙනුවෙනි මේ අරලිය මල පිබිදුනේ!
සුදෝ සුදට සුපිපුනු සුදු අරලිය මල් කෑකුලියේ
මගේ හිතට සෙනෙහෙ සුවද අරගෙන ආ කුසුමියේ....................
රූං රූං ගුමු ගීයට සිත බෑදිලා සෑනසුනේ
බමරෑනි නුඹ වෙනුවෙනි මේ අරලිය මල පිබිදුනේ......................
මට හිමි නුඹෙ සෙනෙහෙ සුවද තව කාටත් නොදෙන්නේ
මා පෑතු නුඹ මගෙයි කියා අහිංසකව රදන්නේ...................
ආදරයේ උණුසුම මට ආදරයෙන් පිදූයේ
බමරෑනි නුඹ වෙනුවෙනි මා හෑමදාමත් පිපෙන්නේ..................
නුඹේ සිනිදු පෙති ලග හිද හෙමිහිට රොන් උරන්නම්
ඒ රොන් ගෙන වෙන බඹරුන් ලෙස ඉගිලී නොයන්නම්....................
මගේ ඈසේ කදුලෑලි මා සගවාගෙන හිදින්නම්
හවස වෑඩී යළි උදයේ නුඹ වෙනුවෙන් පිපෙන්නම්.....................
~Prince Udayapriyantha & Nirosha Virajini~
Thank you shiwa