පද පේලි .....

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ~පිපෙනා මලකට ගලනා දොලකට
    දැනෙනා බුදුබණ නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ මරණින් පස්සේ
    පින්පව් එනවා අපි පසු පස්සේ~

    ~මාලිනී බුලත්සිංහල
     
    Jan 15, 2009
    9,238
    368
    0


    Although loneliness has always been a friend of mine
    I'm leaving my life in your hands
    People say I'm crazy and that I am blind
    Risking it all in a glance
    And how you got me blind is still a mystery
    I can't get you out of my head
    Don't care what is written in your history
    As long as you're here with me


    I don't care who you are
    Where you're from
    What you did
    As long as you love me
    Who you are
    Where you're from
    Don't care what you did
    As long as you love me

    Every little thing that you have said and done
    Feels like it's deep within me
    Doesn't really matter if you're on the run
    It seems like we're meant to be


    I don't care who you are
    Where you're from
    What you did
    As long as you love me
    Who you are
    Where you're from
    Don't care what you did
    As long as you love me


    As long as you love me
    As long as you love me



    I've tried to hide it so that no one knows
    But I guess it shows
    When you look into my eyes
    What you did and where you are comin' from
    I don't care, as long as you love me, baby.


    I don't care
    Who you are
    Where you're from
    Don't care what you did
    As long as you love me

     

    yoshrox

    Member
    Sep 15, 2008
    627
    1
    0
    34
    Kohuwala
    Liyathambara mudu kusumaki aa..
    thawusange dahane samawadila..
    na loke jeewe ayay..

    weenawe thath nagana
    mudu swaraya ayamai..
    ma hadata suwa genena
    maduwitha ayay..
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මගේ සත=ට ඔබ මිස නැත වෙන
    ළයේ සොදුරැ සිත=විලි පිබිදෙන
    එහා ලොවෙහි තනිවුණ අද දින
    සදා සිතමි සැනසෙමි ඔබ ගැන

    මගේ රහස හදවත ත=ල දැවේ
    මලේ බඔරැ එය ඇයි පැවසු
    වේ
    සිනා දෙතොල සිහියට එනවෙලේ
    ඔබෙි මුහුණ මට අමතක නො
    වේ

    සදා සොදු
    රැ සිත=විලි සිත පුරා
    සදේ සිසිල ගත සිත ඇත අරා
    නෙතේ රැදුන බැල්මෙහි නැත නු‍රා
    මගේ පැත=ම එනු ඇත ඔබ කරා

    -ක්ලැරන්ස් විඡේවර්ධණ-

     
    Last edited:

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    පාරමිතා නොපුරමු අපි දෙදෙනා
    මතු මතු සන්සාරේ
    පාන සිනා සුලඟට විසි කරමු
    හමුවන හැම වාරේ
     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
    ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී
    දෑස මොටද සිත්සේ දැක ගන්න බැරී
    කුසුම මොටද ලන්වී රොන් ගන්න බැරී


    -Nanda Malani -
     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    මං මුලා වී පාර සොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුල වු සමනලියක ගෙනි
    පාර අසා තිබුනේ

    ඈයත් නොදන්නිය ඈය යන මානය
    උන් හිටි තෑන් මතකය අඩමානය
    පාර කියන්නේ කෙලෙසද මා හට
    ඈයටද පාරක් ඈති නෑති ගානය

    අප හමු වුයේ මන් දෑයි නොදනිමි
    පාර ඈසූයේ ඈයි දෑයි නොකියමි
    අපේ ගමන අද නවතනු හෑකි නම්
    අප යන ගමනද අද මෙතනින් නිමි​
     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    පුන්චි හැඩකාරියේ
    යෞවනේ දොර ලඟ ඉන්න මගෙ දුවේ
    මට බයක් දැනෙය් නුඹ ගැන මගෙ දුවේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    විශ්ව ගම්මානයේ ඇවිදින්න එන්න ප්‍රේමියේ...
    ගෝලීය කරනයේ මුදු පලස මතින්..
    ඇවිදින්න එන්න ප්‍රේමියේ...

    ~kithsiri Jayasekara~
     
    Jan 15, 2009
    9,238
    368
    0


    ඔබ හා මෙමා අතිනත් අරන්
    අපගේ ලොවෙ තනිවු එදා
    ඔබ මා දෙපා දෑතින් බදා
    සිපගත් එදා සිහිවෙනවා


    .
    ටී. එම්. ජය‍රත්න
     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    මගේ කදුලු වෑල් ඔඹට සිනා රෑල්
    මගේ සුසුම් වෑල් ඔඹට පවන් වෑල්
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සද තරු නිහඩය්
    ගහ කොල නිසලය්
    මුලුලොව සෑතපෙය්
    සිතුවිලි විත‍රක් අවදිවෙලා




    පණ්ඩිත් අමරදේව්
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    කෑළණි ගගට සද වෑටිලා කෑළණි අහස හඩන්නේ
    පෑරණි පෙමක සුවද දිගේ ගග පහලට ගලන්නේ
    ගග පහලට ගලන්නේ!
    ගග පහලට ගලන්නේ!!

    Prince Udayapriyantha
     
    Status
    Not open for further replies.