පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    sandun thilaka said:

    yaluwa me sinduwa oyage langa thiyenawada?

    Na yaluwa mamath e song eka hoyanawa.... E wagema arunajith thuth man dakka song eka hoyala thibba....... E song ekata asa nisa radio eke yaddi lyrics liya gaththa eth ada wena kalwath hambaune na song eka..:(
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    amila_90210 said:
    මටත් අවශ්‍ය වී තිඹෙ.:nerd:.ඉමාන් අය්යා ළග වත් ඕකෙ ඔරි එකක් නෑළු:rolleyes:

    මාත් ඇහුවා.... ඉක්මනටම දෙන්නම්ලු....... ඒත් තාම නෑ:(:(
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    amila_90210 said:
    මචන් උඹත් ඉමාන් අය්යව දන්නවද?:D

    නෑ යාළුවා..මං දැක්කා Facebook ‍එකේ හිටියා පී.එම් එකක් දාලා ඇහුවා
     
    Jan 15, 2009
    9,238
    368
    0
    m3pium said:
    Na yaluwa mamath e song eka hoyanawa.... E wagema arunajith thuth man dakka song eka hoyala thibba....... E song ekata asa nisa radio eke yaddi lyrics liya gaththa eth ada wena kalwath hambaune na song eka..:(

    amila_90210 said:
    මටත් අවශ්‍ය වී තිඹෙ.:nerd:.ඉමාන් අය්යා ළග වත් ඕකෙ ඔරි එකක් නෑළු:rolleyes:


    හ්ම්ම් ඉමාන් ළගත් නෑහෑ කියන්නේ....
    අපි හිත හදා ගමු
    කවදා හ‍්රි ඕක ලෑබෙය්නේ
    ඉමාන් අය්යට කියලා අපහු වතාවක් ඕක කියෝගෙන රෙකෝඩ් ක‍රගන්න බෑරිද?
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මොණර පිලක සුව රුවා රතු දෙතොලේ
    දෑස පියා ගෙන හීන බලන ඔබෙ ඔය නිල්මිණි දෑසේ
    හැන්ගිලා ජීවත් වෙන්න ආසයි හොර රහසේ

    බලා ඉන්න ඔබ මගේ දෑසම ඔබට පෙනෙයි ඔබම
    වෙලා ගන්න මා ඔබෙ දෝතින් වසා සියොළගම
    ජීවත් වෙන්නට ආසයි මට දැන් ඔබ ළගම

    සිනා සෙන්නෙ මා ඔබේ සතුටටයි
    නෙලා ගෙන **සේ
    දෝරෙ ගලන ආදරෙන්..

    Nalin Perera & Nirosha

     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඔබ වෙනුවෙන් මා ගෑයු ගී පෙරදා
    යළි ඔබ සවනේ නොරෑදී නොගෑටී
    සුළගේ මිලින උනාවේ


    දවනු දෑනේ සිසි කිරණ පවා
    සිසිල නොදේ මද පවන පවා
    ඔබෙ මුව පියුමේ තොල් පෙති අත‍රේ ඔහුගේ නම රෑදුනාවේ

    සුවද දෑනේ ඔබෙ උදය හවා
    කදුලු නෑගේ නෙත රෑයද දිවා

    ඔබෙ මුව පියුමේ තොල් පෙති අත‍රේ ඔහුගේ නම රෑදුනාවේ


    ඔබ වෙනුවෙන් මා _ මිල්ටන් මල්ලවාරචිචි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ~~සියුමැලි~~

    පියමැන්නේ.... ඇයිද එසේ..
    රිදවාලා ඔබ මසිත මෙසේ
    දුර ගව්වේ මා ඉන්නේ
    මතකේ රැදුනා ඒ සිතිවිල්ලේ
    සෙවණැලි මාවතේ
    ඇදි ඒ ජීවිතේ
    රැළි මත සාගරේ
    මතු වේවා සදා ඒ සිහිනේ

    සියුමැලි ඔබෙ වත රැදි ඒ දෙකොපුල කී ඒ කතා
    ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ
    අත්වැල් බැද ගෙන වැල්ලේ ඇදි ඒ රූ රටා
    මැකී ගියා රැල්ලෙන් නිසල රැයේ
    සිත ගත්තේ
    නැතුව නොවේ
    සැමදා එලෙස බලා ඇයි ඉන්නේ

    හද අරනේ රැදුනු සෙනේ
    පුබුදා සොයනු මැනේ හසරැල්ලේ
    නැතුවත් මේ බවේ
    මතු එන ජීවිතේ
    සැමදා ඒ සෙනේ
    සතු වේවා
    සදා ළඳුනේ

    සියුමැලි ඔබෙ වත රැදි ඒ දෙකොපුල කී ඒ කතා
    ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ
    අත්වැල් බැද ගෙන වැල්ලේ ඇදි ඒ රූ රටා
    මැකී ගියා රැල්ලෙන් නිසල රැයේ
    ..

    Jaya Shri (My Fav)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    amila_90210 said:
    පියමැන්නේ.... ඇයිද එසේ..
    රිදවාලා ඔබ මසිත මෙසේ
    දුර ගව්වේ මා ඉන්නේ
    මතකේ රැදුනා ඒ සිතිවිල්ලේ
    සෙවණැලි මාවතේ
    ඇදි ඒ ජීවිතේ
    රැළි මත සාගරේ
    මතු වේවා සදා ඒ සිහිනේ

    සියුමැලි ඔබෙ වත රැදි ඒ දෙකොපුල කී ඒ කතා
    ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ
    අත්වැල් බැද ගෙන වැල්ලේ ඇදි ඒ රූ රටා
    මැකී ගියා රැල්ලෙන් නිසල රැයේ
    සිත ගත්තේ
    නැතුව නොවේ
    සැමදා එලෙස බලා ඇයි ඉන්නේ

    හද අරනේ රැදුනු සෙනේ
    පුබුදා සොයනු මැනේ හසරැල්ලේ
    නැතුවත් මේ බවේ
    මතු එන ජීවිතේ
    සැමදා ඒ සෙනේ
    සතු වේවා
    සදා ළඳුනේ

    සියුමැලි ඔබෙ වත රැදි ඒ දෙකොපුල කී ඒ කතා
    ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ
    අත්වැල් බැද ගෙන වැල්ලේ ඇදි ඒ රූ රටා
    මැකී ගියා රැල්ලෙන් නිසල රැයේ
    ..

    Jaya Shri (My Fav)

    math godak asa song ekak machan elakiri...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සීහලේ පිනෙන් උපන් අපේ සීහලූන්, සීහලේ රකින්න පෑ නිසා ගතත් සිතත්,සීහ වෙස් දැරූ සිගාලයන් නොවූ පිනෙන් සිවු හෙලේ එදා නොවී අනුන්ට පෑ අතක්

    Sunil Edirisinghe
     
    Jan 15, 2009
    9,238
    368
    0


    මලක් වෙලා ඔබ පිපෙන්න
    ආද‍රේ සුවද දෙන්න
    ගගක් වගේ ඔබ ගලන්න
    සෙනෙහසින් පිරී යන්න


    ~ සුනිල් එදිරිසින්හ ~
     
    Jan 15, 2009
    9,238
    368
    0
    amila_90210 said:
    machan Jaya Shri kiwwama godal aya hithanna me wage song ekak gana..meka mama AL karana dawas wala awe appaa..mareta waduna:yes:


    aniva machan meka hithata wadina sinduwak thamai
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Hello

    I've been alone with you
    Inside my mind
    And in my dreams I've kissed your lips
    A thousand times
    I sometimes see you
    Pass outside my door
    Hello!
    Is it me you're looking for?
    I can see it in your eyes
    I can see it in your smile
    You're all I've ever wanted
    And my arms are open wide
    Because you know just what to say
    And you know just what to do
    And I want to tell you so much
    I love you

    I long to see the sunlight in your hair
    And tell you time and time again
    How much I care
    Sometimes I feel my heart will overflow
    Hello!
    I've just got to let you know
    Because I wonder where you are
    And I wonder what you do
    Are you somewhere feeling lonely?
    Or is someone loving you?
    Tell me how to win your heart
    For I haven't got a clue
    But let me start by saying I love you
    Hello!
    Is it me you're looking for?
    Because I wonder where you are
    And I wonder what you do
    Are you somewhere feeling lonely?
    Or is someone loving you?
    Tell me how to win your heart
    For I haven't got a clue
    But let me start by saying I love you



    Lional Richie
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Lonely im so lonely,
    I have nobody,
    To call my owwnnn
    Im so lonely, im mr. Lonely
    I have nobody,
    To call my owwnnn
    Im so lonely,

    Yo this one here goes out to all my playas out there ya kno got to have one good girl whose always been there like ya
    Kno took all the bullshit then one day she cant take it no more and decides to leave

    I wont up in the middle of the night and I noticed my girl wasn't by my side, coulda sworn I was dreamin, for her I was
    Feenin, so I hadda take a little ride, back tracking ova these few years, tryna figure out wat I do to make it go bad, cuz
    Ever since my girl left me, my whole left life came crashin

    Cant belive I hadda girl like you and I just let you walk right outta my life, after all I put u thru u still stuck
    Around and stayed by my side, what really hurt me is I broke ur heart, baby you were a good girl and I had no right, I
    Really wanna make things right, cuz without u in my life girl

    Lonely, so lonely
    So lonely, (so lonely),
    Mr. Lonely, so lonely
    So lonely, so lonely, (so lonely), Mr. Lonely

    ~Akon~
     
    Jan 15, 2009
    9,238
    368
    0

    රුවට රුවේ සකුරා ඉවුරේ
    හිම වෑටෙනා
    සුදු කන්ද දිගේ
    පාසල් යන සුදු කුමාරියේ


    හිම මිදෙනා නග‍රේ
    රුව පෑව් ඒ රුබ‍රී
    චෙරි මල් පිපී පවනේ
    ඒ ගමන් ලතා බලා ඉන්නවා


    රතු මුහුදේ වෙරළේ
    යමු ඈත අපි වෙන්නොවී
    සිතකින් නොවේ ළදුනේ
    මා මගේ රටේ සදා තනි වුනේ



    ~ ටී.එම්.ජය‍රත්න ~

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    1000.jpg



    amila_90210 344 KHz 110 thilzz 64 sandun thilaka 59 fzlhmt 47 coolnishan 39 shehan1234 36 Amalka101 34 wick321 25 m3pium 23 Zeus 19 ~ Fiona ~ 14 EΜΙFΞXΛ 13 #madhu# 12 samithawijemanna 11 fernandokasu 11 GNS 8 isuruimg 7 CoolCartoon 7 geethq 7 ChuttaFX 7 Kasmadumala 5 DiLakshika 5 Proxies 4 nagaya 4 cspmaxx 4 diwya 4 dumira j 3 isuru@r 3 Kismat 3 gayanwin 3 thulithasajeewa 3 anjanausjp 3 sridas 3 thanujaka 2 ela_eluwa120 2 hansakach 2 isurusenanayake 2 niki771 2 djkb 2 sithmini 2 maxxiz6 2 shalini_fernando 2 kasuncs 2 Sonique 2 danukapeiris 1 amithpeiris 1 neran 1 whooff 1 kitty*** 1 sdmax 1 hafeezalantra 1 dil*** 1 bravo86 1 X men 1 badlalan 1 sanath ekanayake 1 denis_doj 1 Zaku 1 kfe 1 R_Jay 1 gtkisaru 1 ac2000 1 SameeraC 1 snoop 1 thm14 1
     
    Status
    Not open for further replies.