පද පේලි .....

Status
Not open for further replies.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    isurusenanayake said:
    senehasa windinata pin kara athi muth piwithuru obe hadin...
    obe depa langa duwillakwath wannata nomatha waram.......

    Lassana sinduvak nangi:yes:
    Chandraleka neda kiyanne ??
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    දුර කදු යාය මටයි
    නිල්ල නිලන්නේ නුඹටයි
    මේ මුලු ලොවම මටයි
    මගේ ආදරේ නුඹටයි

    බමරුන් යාය පුරා රොද බෑද බෑද දුවන තුරා
    මලකට සිත් පීඩා නෑ
    ගහ මල් වරන දිනේ අතීතයේ සුවද සොයා
    කිසි බමරෙකු හෑඩුවේ නෑ

    වියෑලුනු කතර බිමේ දිය බිද බිද වෑටෙන තුරා
    කතරට සයුරක් මදි නෑ
    නිදි නෑති පාලු රෑයේ නුඹ ගෑන සිහි කරන තුරා
    මගෙ සිතටත් නිවනක් නෑ

    Upali Rathnathilaka
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    Zeus said:
    Lassana sinduvak nangi:yes:
    Chandraleka neda kiyanne ??
    බොරුවට එයාගෙන් අහන්න ඕනි නෑනෙ බං:P
    උඹ හොදටම දන්නවනෙ කියන්නෙ කව්ද කියලා:lol:
    මල්ලි කෙනෙක් බන්
     
    Last edited:

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    ලියූ කවි පද දහක් අතරේ ලියාගන්නට බැරුව ලතවුනු
    එකම එක දිග පුංචි කවියක් තවම ලියනව මං තවම ලියනවා මං
    :):yes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    KHz said:
    බොරුවට එයාගෙන් අහන්න ඕනි නෑනෙ බං:P
    උඹ හොදටම දන්නවනෙ කියන්නෙ කව්ද කියලා:lol:
    මල්ලි කෙනෙක් බන්

    Na mata ahnna one une ban
    Kusumata lanvee ron gatta
    babarunatata igila giya
    Kiyana sinduva kiyanneth eyada kiyala vitarayi bola
    Uba hituvada man me mal kadanna ava kiyala :P:P:P:lol::lol:
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    KHz said:
    බොරුවට එයාගෙන් අහන්න ඕනි නෑනෙ බං:P
    උඹ හොදටම දන්නවනෙ කියන්නෙ කව්ද කියලා:lol:
    මල්ලි කෙනෙක් බන්

    මූ මල්ලිලා තමයි හොයන්නේ :rofl:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පිණි බර යාමේ සැවුලන් අඩලනවා
    අම්මා වට කර ළිප ගිනි නැළ වෙනවා
    කොලඹ රේල්ලුව රජ ගමනක එනවා
    නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා

    ~Sunil Edirisinghe~
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ~ ඔබ මගේ වෙලා
    මගෙ ලඟට වෙලා
    නිවාඩුපාඩුවේ කියන්න
    ආද‍රෙයි කියා
    ආද‍රෙයි කියා

    සඳ මඬල වෙලා
    තරු ලඟට වෙලා
    කියා.... දෙන්න
    ආද‍රෙයි කියා ~
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ~ සුදු නෙලුම කෝ
    සුදු නෙලුම කෝ සොරබොර වැවේ
    මල් සුවඳ දුන් මහියංගනේ
    පුන් පෝය දා පාලෝස්වකේ
    මල් නෙලා විකුණූ පන්සලේ

    වැවට කලුව‍ර යා උනා
    සංසාර දුක බෝ වුනා//
    නෙලූ මල් මිට ඉහිරුනා
    එහා ඉවුරට පාවුනා

    සිහින් සිරිපොද වෑහුනා
    ඉවුරු දෙකොපුල සේදුනා
    සුදු නෙලුම් මල දෑස පියවී
    මෙහා ඉවුරට පාවුනා ~

    ~විශාරද අම‍රදේව
     
    Jan 15, 2009
    9,238
    368
    0

    මේ මල් යායේ
    මා හා එක්වී ලා
    ඈ පෑ සිනා ලන්වෙලා
    රෑ තරු වාගේ
    නිවුනා මෑල වීලා
    මා දෑසේ දී වේදනා



    ~ එඩ්ව්ඩ් ජයකොඩි ~
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    When I dream about you,
    Thats when everythings all right,
    Your in my arms Here next to me, forever.
    When I dream about you,
    Girl you never go away,
    Just close my eyes
    Wait for my dreams,
    Cause I still love, loving you.
    :(
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    Miss you, Tonight I feel so cold and lonely,
    And baby you're so far away,
    The space between us keeps on growing,
    How I wish that you could hear me when i say,
    No, no, no, no, no, no, no,
    Wish you could hear me say,
    No, no, no, no, no, no, no

    Oh I miss you, Oh I miss you,
    oh, baby since you walked away,
    Oh I miss you, Oh I miss you,
    I miss you more and more each day.......
     
    Status
    Not open for further replies.