පද පේලි .....

Status
Not open for further replies.

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
මානෙල් මල සේ යායේ පිපී
කෝ ළදුනේ පෙම් සිනා
අදුරේ පාවී කදුලේ යාවී
මා මනසේ ආදරේ වේදනා
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
වරදට එරෙහිව අවි ඔසවන්නේ
රටකට දෑයකට හිත ඈති මිනිසුන්
ක්ෂාන්තිවාදී තපස් රකින්නේ
පිට කොදු බිදගත් ඔළ මොළ නිවටුන්
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ආශා නිරාශා මැවූ
    ඈ ස්වප්න මායවකි

    Man asama karana sinduvak
     
    Jan 15, 2009
    9,238
    368
    0
    33jmfk9.jpg
    Thank You Very Much coolnishan 4 gave me this beautiful picture​
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සක්මන් සද ඉක්මන් කර පෝය දාට එයි
    ගොන්මන් සිත පහන් එලිය පිලිබද සිතමයි
    ලං වෙන්නට විදිහක් නෑ සිතින් විතරමයි
    සුවදක් මිස ඔබ ලග නෑ හීනයක් වගෙයි...........


    අමරසිරි පීරිස්
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අද වෙයි ඉරුදින ඔබ හමුවේවිද
    ඔබ හා බැදි හද අද නොතැවේවිද
    මගෙ හද විල මැද සැලෙන ඕලු කොද
    අද සුපිපේවිද මගෙ සිත තුටු වේවිද
    .....:confused:

    සතියේ දින හත ගැන ගැන මගෙ සිත
    ඉරිදා දින මත පැතුම් රැදී ඇත
    සද පායන තුරු කුමුදු පිපෙන තුරු
    මම ඉමි නිරතුරු එන ඉරිදා වනතුරු:yes:

    ඔබෙ සියුමැලි වත පණ ගන්වයි සිත
    පැටලී හදවත සැමදා පවතිනු ඇත
    ඉරිදා දිනකට ඇති මගෙ සහතික
    මැන බර කිරුමට හැකි වේවිද කෙනෙකුට:rolleyes:

    අනිල් භාරතී
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    m3pium said:
    අද වෙයි ඉරුදින ඔබ හමුවේවිද
    ඔබ හා බැදි හද අද නොතැවේවිද
    මගෙ හද විල මැද සැලෙන ඕලු කොද
    අද සුපිපේවිද මගෙ සිත තුටු වේවිද
    .....:confused:

    සතියේ දින හත ගැන ගැන මගෙ සිත
    ඉරිදා දින මත පැතුම් රැදී ඇත
    සද පායන තුරු කුමුදු පිපෙන තුරු
    මම ඉමි නිරතුරු එන ඉරිදා වනතුරු:yes:

    ඔබෙ සියුමැලි වත පණ ගන්වයි සිත
    පැටලී හදවත සැමදා පවතිනු ඇත
    ඉරිදා දිනකට ඇති මගෙ සහතික
    මැන බර කිරුමට හැකි වේවිද කෙනෙකුට:rolleyes:

    අනිල් භාරතී
    හම්බුනා නේද????:P:D
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    කුරහන් යායේ සද උතුරාගෙන
    හිතට දුකක් ගලනා වේලේ
    රෑ තුන් යාමේ ගෑයෙනා මේ ගී
    නුඹට ඈසේවා සුදු නෑණේ

    එදා වගේ සෑදෑ අදුර
    වෑව් බෑම්මේ ගලා හෑලී
    උණ පදුරේ සෙවන සදනවා
    කීව කතා රහසේ යළි
    සිතට නෑගෙනවා

    මගේ පෑලේ හිනෑහීගෙන
    සිටිනා ලෙස නුඹේ රුවින්
    නිදි පෑදුරේ සිහින පෙනෙනවා
    ඈත සිටින නුඹේ නාමෙන්
    දෑස තෙමෙනවා

    T.M.Jayarathna




     
    Last edited:
    Status
    Not open for further replies.