පද පේලි .....

Status
Not open for further replies.

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    දෙනෙතේ හස රැල් සලා
    සිහිනය සේ බොඳ වෙලා
    මගේ පැතුම් ලොව පහන් නිවා අද
    ඉගිලී යන්න ගියා....
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ඉස්සර සෙනෙහස තිස්සෙම හද තුල මැවි මැවි රිද්දනවා
    ඇස් දෙක වස්සන කඳු ලැලි දුටුවම ඔබ මට හිනැහෙනවා...:oo:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    එක මග යනමුත් කිසිදා
    හමු නොවෙනා දෙදෙනෙකු නම්
    තනි වෙන්නම් සැමදා මා
    ඔබ සැනසේ නම්......:dull: :(
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    අසන හැම මුවින් ලොවම මා වෙතින්
    ඔබ විමසන දවසේ
    බැඳි පෙම සඟවා ඉන්නද ඉවසා
    මා ගොලු බිහිරෙකු සේ...
    ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ...
     
    Jan 15, 2009
    9,238
    368
    0

    පාත හිඳන් අපි ආවේ
    නාමල් පූජා කරන්න
    දළදා හාමුදුරුවනේ
    පාතමාලයට වඩින්න
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
    මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්
    නොහඬා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල් දම්
    දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං

    බෝසත් ඔබ සිත ලඟ උවැසිය වී දැහැට වී
    සිටිය මිස නොදනී කොයි සිටියාදැයි මලවී
    පුදසුන් මත මිය යද්දී සහසක් මල් පරවී
    නොපිදු මල තවමත් ඇත ඔබ ගන බැතිබරවී

    මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි
    ඔබට ලංව දුක බෙදා ගන්න බැරිකම දුකකි
    මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකි
    එවන් ලොවක මේ හමු වීමත් අදහනු දුකකි

    :dull::dull::dull::dull:
     

    wsamanthi

    Member
    Nov 9, 2007
    2
    0
    0
    SANKALPANA

    LOWMA EPA WEE LOWAMA KALAKIREE
    THAVEE DEVEE HIDINA WELEE........
    OBE DAYABARA EKAMA WADANAKIN
    MAGE ATMAYA SUWAPATH WEEE.....
    :love:




    NANDA MALANI
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    coolnishan said:
    අසන හැම මුවින් ලොවම මා වෙතින්
    ඔබ විමසන දවසේ
    බැඳි පෙම සඟවා ඉන්නද ඉවසා
    මා ගොලු බිහිරෙකු සේ...
    ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ...

    this is great.... :yes::yes::yes:
    11.gif
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    coolnishan said:
    එක මග යනමුත් කිසිදා
    හමු නොවෙනා දෙදෙනෙකු නම්
    තනි වෙන්නම් සැමදා මා
    ඔබ සැනසේ නම්......:dull: :(

    Ade me sinduvanam lassanayi machan and mama sayi Rukanthage

    **********මාරුතේ
    කුනාටු සාගරේ
    දිවිය තියෙන තුරු මගේ
    ඔබයි ආදරේ

    අන්න සිංදු මචං(හැබයි ඉතින් මචං වචන නම් මතක නැ )
     
    Jan 15, 2009
    9,238
    368
    0


    නෙලන්න බැරි දුරින් පිපී
    කියන්න දුක රැඳී එමී
    පවන් රොදේ

    අසන්න දුක බලා එමී
    රැඳෙන්න ඒ බිමෙන් මිදී
    මගේ ලොවේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පිපෙන පරවෙන මල් උයන් සේ
    නිවෙන දැල් වෙන තාරුකා සේ
    බිදෙන් බිඳ මේ ජීවිතේ
    මඳින් මඳ
    මරණයට ළං වේ
    .....

    EDWERD JAYAKODI
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    sandun thilaka said:

    නෙලන්න බැරි දුරින් පිපී
    කියන්න දුක රැඳී එමී
    පවන් රොදේ

    අසන්න දුක බලා එමී
    රැඳෙන්න ඒ බිමෙන් මිදී
    මගේ ලොවේ
    මොකද මල්ලි මූඩ් :confused:
     
    Status
    Not open for further replies.