



coolnishan said:අසන හැම මුවින් ලොවම මා වෙතින්
ඔබ විමසන දවසේ
බැඳි පෙම සඟවා ඉන්නද ඉවසා
මා ගොලු බිහිරෙකු සේ...
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ...


නෑ නෑ ඔය දෙකම නෙමෙයිcoolnishan said:e kiyanne ibi penchatath Wirahawak denila ethi.. Gothamida..? Ananda ballikada..?![]()

coolnishan said:![]()
![]()
![]()
Parana Pem wathiya Dekka eeye.
Mind eka Poddak Pita Giya..
![]()

coolnishan said:එක මග යනමුත් කිසිදා
හමු නොවෙනා දෙදෙනෙකු නම්
තනි වෙන්නම් සැමදා මා
ඔබ සැනසේ නම්......![]()
මොකද මල්ලි මූඩ්sandun thilaka said:
නෙලන්න බැරි දුරින් පිපී
කියන්න දුක රැඳී එමී
පවන් රොදේ
අසන්න දුක බලා එමී
රැඳෙන්න ඒ බිමෙන් මිදී
මගේ ලොවේ

amila_90210 said:මොකද මල්ලි මූඩ්![]()

එහෙනම් හොදාsandun thilaka said:ආහ්! දැන් හරිගියා ජින්ජර් බිස්කට් එකක් කැවා දැන්![]()
