පද පේලි .....

Status
Not open for further replies.

niki771

Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    කවිය ඔබ තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී
    සිත දෙගිඩියාවෙන් තවම නොලියූ කවිය ඔබ

    පද එකින් එක ලියවා සිත කුරුටු ගා මැකුවා
    ඔබ ලියූ කවි කියවා මං අසරණව උන්නා
    යෞවනේ තනිකමක් දැනෙනා මොහොතක
    හිත ඉකි ගසා හැඬුවා...

    හොර ඇහින් ඉඟි කරලා සඳ මගෙන් සමු ගත්තා
    කවි පොතම ගුලි කරලා නිදියන්න මට හිතුනා
    යෞවනේ අත ලඟින් හිඳිනා මොහොතක
    දුර ඈත බව දැනුනා

    ~දීපිකා ප්‍රියදර්ශනී~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ~සිරි මහා බෝධියෙන් බෝ කොළ වැටෙනකොට
    අල්ලා ගන්නේ අතකින් බිම නොවැටෙන්න
    අතරින් පතර හිත එහෙමෙහෙ දුවන කොට
    අල්ලා ගන්න බැතියෙන් හිත නොරිදෙන්න~

    Asanga
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හිත මිතුරු සුළග ළග එන වැහි වළාවට කියන්
    අද නොපැමින අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
    දිගු කලකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින්
    වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අදුරු වෙයි සැනින් :no::(

    ~වික්‍ටර් රත්නායක~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    m3pium said:
    හිත මිතුරු සුළග ළග එන වැහි වළාවට කියන්
    අද නොපැමින අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
    දිගු කලකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින්
    වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අදුරු වෙයි සැනින් :no::(

    ~වික්‍ටර් රත්නායක~
    ada sunday:|
     
    Jan 15, 2009
    9,238
    368
    0



    ඔබ මා සමග අතිනත ගන්නා දවස
    මේ මහ කන්ද බැලුවා හිඳ ගම සිරස
    ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
    මේ මහ කන්ද බැලුවා හොරහින් මදෙස...

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    sandun thilaka said:



    ඔබ මා සමග අතිනත ගන්නා දවස
    මේ මහ කන්ද බැලුවා හිඳ ගම සිරස
    ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
    මේ මහ කන්ද බැලුවා හොරහින් මදෙස...


    :shocked::shocked::eek:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්
    හැඩූ දා කදුලයි දකින්නේ සිනාවේ සරදම්

    ~සුනිල් එදිරිසිංහ~
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    I'm holding on your rope
    Got me ten feet off the ground
    And I'm hearing what you say
    But I just can't make a sound
    You tell me that you need me
    Then you go and cut me down
    But wait...
    You tell me that you're sorry
    Didn't think I'd turn around and say..

    That it's too late to apologize, it's too late
    I said it's too late to apologize, it's too late

    I'd take another chance, take a fall, take a shot for you
    And I need you like a heart needs a beat
    (But that's nothing new)
    Yeah yeah

    I loved you with a fire red, now it's turning blue
    And you say
    Sorry like the Angel Heaven let me think was you,
    But I'm afraid

    It's too late to apologize, it's too late
    I said it's too late to apologize, it's too late
    Woahooo woah

    It's too late to apologize, it's too late
    I said it's too late to apologize, it's too late
    I said it's too late to apologize, yeah yeah
    I said it's too late to apologize, a yeah

    I'm holding on your rope
    Got me ten feet off the ground...

    Timbaland
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳ දිය දෙවුන සේ සිනහව පිපුණාම
    නුඹ කොයි තරම් සුවඳද මගේ සිත ගාව
    දෑ කුල සිරිත් සිටි සද මග අවුරාන
    හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම


    Maalanee Bulathsinhala Asanga Priyamantha
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    amila_90210 said:
    සඳ දිය දෙවුන සේ සිනහව පිපුණාම
    නුඹ කොයි තරම් සුවඳද මගේ සිත ගාව
    දෑ කුල සිරිත් සිටි සද මග අවුරාන
    හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම


    Maalanee Bulathsinhala Asanga Priyamantha

    මේ සිංදුව තියෙනව නම් දෙන්න පුළුවන්ද?
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    m3pium said:
    වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්
    හැඩූ දා කදුලයි දකින්නේ සිනාවේ සරදම්

    ~සුනිල් එදිරිසිංහ~
    :shocked::shocked:
     
    Status
    Not open for further replies.