පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
m3pium said:
ගොඩක් ස්තූතියි සදුන් තිලකටයි අමිලටයි දෙන්න‍ටම:yes:


Ela Elazzz

Mata mathakath neha man oya sinduwa UL kala kiyala
:rofl:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
sandun thilaka said:
ohh sry machan. Amila...

machan araka karanne kohomada Amila?


mata liyawennema amlilaya kiyala... ay eka upsetda?
මචන් ඔබට දැන ගන්න අවශ්‍ය එක පෝස්ට් එකක් වෙනම ගන්නේ කොහොමද කියලා වෙන්න ඕන

ඒක හරි ලේසි

හැම පෝස්ට් එකටම අදාල අංකයක් ඒ පෝස්ට් එකේ දකුණු අත පැත්තේ කෙළවරේ තියන්වනේ උදාහරණයලක් විදිහට මේකෙ # 1324 ඒක උඩ ක්ලික් කරාම ලින්ක් එක එනවා ඈස් අ සින්ගල් පෝස්ට්
 
Jan 15, 2009
9,238
368
0
amila_90210 said:
මචන් ඔබට දැන ගන්න අවශ්‍ය එක පෝස්ට් එකක් වෙනම ගන්නේ කොහොමද කියලා වෙන්න ඕන

ඒක හරි ලේසි

හැම පෝස්ට් එකටම අදාල අංකයක් ඒ පෝස්ට් එකේ දකුණු අත පැත්තේ කෙළවරේ තියන්වනේ උදාහරණයලක් විදිහට මේකෙ # 1324 ඒක උඩ ක්ලික් කරාම ලින්ක් එක එනවා ඈස් අ සින්ගල් පෝස්ට්


ඒක තමය් මචන් ඇහුවෙ........
ආහ් ඔව් නේන්නම් මට එක ගානක් උනේ නැහැ අම්ල..

බොහොම ඉස්තුතිය් මචන්
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සදට අහස ආදරේදෝ
    මලට බඹරු ආදරේදෝ
    දෙනෙතට වත ආදරේදෝ
    සොදුරියෙ මට ආදරේදෝ

    වික්ටර් රත්නායක අනිත් කෙනාව දන්නෙ නෑ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    sandun thilaka said:

    ඒක තමය් මචන් ඇහුවෙ........
    ආහ් ඔව් නේන්නම් මට එක ගානක් උනේ නැහැ අම්ල..

    බොහොම ඉස්තුතිය් මචන්
    [/quote]සුළු දෙයක් මචන් :D
     
    Jan 15, 2009
    9,238
    368
    0
    m3pium said:
    සදට අහස ආදරේදෝ
    මලට බඹරු ආදරේදෝ
    දෙනෙතට වත ආදරේදෝ
    සොදුරියෙ මට ආදරේදෝ

    වික්ටර් රත්නායක අනිත් කෙනාව දන්නෙ නෑ

    සුජාතා අත්තනායක ;)
     
    Jan 15, 2009
    9,238
    368
    0


    අඩු කුලේ කියලා අසරණයා
    මැඩලන්නෙ මෙ ලෝකේ වසලයා
    වංසේ කුල භේදේනී ලොවේ
    නොමවේ බමුණා හෝ වසලයා

     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    නොදොඩා මුවින් හමු වී දෙනෙතින්
    මඟ හැරයන්නෙ ඇයි මේ ලෙසින්
    ඔබ මුදු දෙතොලින් සනසා දෙසවන්
    මා ළඟ ඉන්න සෙවනක් ලෙසින්

    සිතුවිල්ලෙන් පවා හැම උදයේ හවා
    ඔබ හමුවේද ගත ගිම් නිවේ
    මඟ තොට මෙසේ දුටුවද කෙසේ
    යන්නේද හිතකින් නොවේ

    කදුළැල්ලෙන් තෙමා මා අදුරේ දමා
    මුව ගොළුවේද සැමදා ඔබේ
    සිහිනෙන් නොවේ හැබැහින්ම වේ
    පැතුවේ මා ඔබේ ආදරේ

    ~දයාරත්න පෙරේරා~
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ගත බබලයි රන් වන් රන් වැල සේ
    වත බබලයි රන් වන් පුන් සද සේ
    නෙතු බබලයි රන් තරු යුවළක් සේ
    සිත බැදුනයි මල් කැකුළිට රහසේ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සොදුරු අතීතයෙ නිමල පැතුම වී
    මගෙ හද තුල ඔබ ඉන්න ඇතී
    ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
    ආදරයෙන් හමු වෙන්න ඇතී......


    ටී.එම්. ඡයරත්න
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    KHz said:
    ගත බබලයි රන් වන් රන් වැල සේ
    වත බබලයි රන් වන් පුන් සද සේ
    නෙතු බබලයි රන් තරු යුවළක් සේ
    සිත බැදුනයි මල් කැකුළිට රහසේ
    :rolleyes: කවුද මළ් කැකුළි අපිත් දන්න කියන කෙනෙක් ද?
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    මං නැතිදා හිතට දුකක් නුඹට නම් නැති...
    පුදුමයි ඒ වාගේ මට ඉන්න බැරි හැටි...
    :dull:
    meka kawda kiyanne kiyala dannawa nam kiyannako... :)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මම ඇහැව්වා හොරෙන් හදවතින්
    මම ඇත්තට ඔයාට ආදරේදෝ කියා..
    මට හදවත කිව්වා
    තව පොඩ්ඩක් කල්පනා කරොත් හොදයි කියා
    මම පැත්තකට වුනා....:nerd:

    ROOKANTHA
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    amila_90210 said:
    මම ඇහැව්වා හොරෙන් හදවතින්
    මම ඇත්තට ඔයාට ආදරේදෝ කියා..
    මට හදවත කිව්වා
    තව පොඩ්ඩක් කල්පනා කරොත් හොදයි කියා
    මම පැත්තකට වුනා....:nerd:

    ROOKANTHA

    :lol:හද පැත්තකින් තියන්නෙ නැතිව ඔයා පැත්තකට වුන එක හොදයි
     
    Status
    Not open for further replies.