amila_90210 said:මිනිසා සුවඳයි මල සේ
නුවණින් එළියයි හිරුසේ
පරවී වැටිලා
ඒ හිරු මළ මේ දෙරණේ
~Sunil Edirisinghe~
මං හරීම ආස සිංදුවක්
ඒවගේම ලිරික්ස් හිටන් නියමයි


amila_90210 said:මිනිසා සුවඳයි මල සේ
නුවණින් එළියයි හිරුසේ
පරවී වැටිලා
ඒ හිරු මළ මේ දෙරණේ
~Sunil Edirisinghe~


amila_90210 said:මම් ළඟත් තිබුන්නෑ...මමත් ගත්තා තෑන්ක්ස් මචන්
PS:
m3pium මේක අප් කරලා මම් දෙන්නටමනේ පීඑම් එක යැව්වේ

ඕක මම් දැන් කල්පනා කරා...හිරු & මල කියලත් හිතන්න පුළුවන්KHz said:නෑ නෑ ඔබතුමා හරිමට ඔය දෙක හිටපු ගමන් ටැපලෙනව
මළ යි මල යි දෙක ටැපලුනා ම මක ලෙළියයි![]()
amila_90210 said:මම ඇහැව්වා හොරෙන් හදවතින්
මම ඇත්තට ඔයාට ආදරේදෝ කියා..
මට හදවත කිව්වා
තව පොඩ්ඩක් කල්පනා කරොත් හොදයි කියා
මම පැත්තකට වුනා....
ROOKANTHA

~ Fiona ~ said:Empty spaces fill me up with holes
Distant faces with no place left to go
Without you, within me I can find no rest
Where I'm going is anybody's guess
I tried to go on like I never knew you
I'm awake but my world is half asleep
I pray for this heart to be unbroken
But without you all I'm going to be is, incomplete
Voices tell me I should carry on
But I am swimming in an ocean all alone
Baby, my baby
It's written on your face
You still wonder if we made a big mistake
I tried to go on like I never knew you
I'm awake but my world is half asleep
I pray for this heart to be unbroken
But without you all I'm going to be is, incomplete
I don't mean to drag it on
But I can't seem to let you go
I don't wanna make you face this world alone
I won't let you go..........
I try to go on like I never knew you
I'm awake but my world is half asleep
I pray for this heart to be unbroken
But without you what I'm going to be is
InCoMpLeTe....
BSB - Incomplete![]()
