පද පේලි .....

Status
Not open for further replies.

~DaNu~

Member
Oct 27, 2007
93
0
0
~In Twilight DVD~
niki771 said:
~DaNu~ said:
සිතින් මා නොසැළි හිඳිද්දී
කඳූල නූඹ ඇවිදින්
නිවා දැමු ඒ නතේ පීඩා
නොබිඳිනු මැනවී...

තනිව මා හඬනා වෙලාවේ
සැළි සැළි සීතේ
වැටුනු මහ වරැසා මතක් වී
නුඹ රැඳි දෑසේ...

තවම මා නොදුටූ සිනාකැන්
හමුනොවූ යාමේ
කඳුල මට කරැණා කරන්නැයි
අයදිමී නිබඳේ...


-
/quote]

:dull::dull::dull: nice 1 sis..

Hey um nt a siz... ok siz!!!!
anywayz thakz.. :)
 

niki771

Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    මටත් හොරෙන් මගේ සිතින්
    බිඳින් බිඳම ආදරය සොරාගෙන
    මගේ සිතම ඔබ රැගෙන ගිනින්...
    මටත් හොරෙන්....

    බලාගත් වනම බලා හිඳින්නෙමි
    සිතා ගන්න බෑ කල යුතු දේ....
    ගෙවා ගන්න බෑ කාළය මේ ලෙස
    කෙසේද මා තව ඉවසන්නේ...


    ඔබේ රුවම නිති පතා සිතන්නෙමි
    සොයා දෙනෙත ගැටෙනා දසුනින්
    දරා ගන්න බෑ මේ රුදු පාලුව
    කෙසේද මා තව ඉවසන්නේ...

    මටත් හොරෙන්....

    ~ රෝහණ සිරිවර්ධන~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    niki771 said:
    nice siggy... :yes:
    මේක නේද
    sigisanda.png
     
    Jan 15, 2009
    9,238
    368
    0

    මා හද පෙම් විලේ පිපෙන්න ආස කවුරුදෝ
    නීල නෙත් අගින් කියන්න ඒ ඔබේ හැඟුම්
    මාගේ ප්‍රේම යව්වනේආවේ හංස රාණියේ
    ජීවේ වේදනා නිවා දමන්නදෝ

    මන්දහාසයේ ප්‍රේම ගී ගැයේ
    මා සවන් නදින් උදම් වුනා
    වාලුකා තලේ මිරිඟුවක් ලෙසේ
    මා නුවන් මුලා කරන්නෙපා
    දැසේ මත් බිඟුන් සැලේ
    වැහෙයි රොන් උරා රසේ
    ආදරේ වදන් දොඩන්නකෝ

    දෙව් විමන් නැතේ මල් යහන් නැතේ
    රන් රුවන් කසී සළු ද නැ
    සිහින මාරුතේ චන්ඩ මාරුතේ
    පාවෙලා මගෙන් මිදෙන්නෙපා
    ප්‍රේමයේ නාමයෙන් බැදේ
    පැදෙයි වාසනා ලොවේ
    ජීවිතේම භාර ගන්නකෝ

    මා හද පෙම් විලේ පිපෙන්න ආස කවුරුදෝ
    නීල නෙත් අගින් කියන්න ඒ ඔබේ හැඟුම්
    මාගේ ප්‍රේම යව්වනේආවේ හංස රාණියේ
    ජීවේ වේදනා නිවා දමන්නදෝ


    ~ අමල් පෙරේරා ~




     

    ~DaNu~

    Member
    Oct 27, 2007
    93
    0
    0
    ~In Twilight DVD~
    සිතුවිළි සිරවී හදවක පතුලේ
    ඉකිබිඳ වැලපෙනවා
    රැව සැඟවී මගේ මතකය අතරේ
    නෙත් අසරණ වෙනවා...

    ඔබේ සෙනෙහස දැක
    සැඟවෙනු කෙලෙසද
    නෑ මට තවමත් වැටහෙන්නේ
    සුසුම් නිම්නය් තනිවන්නට නම්
    මේ ලෙස ඇයි අපි හමුවන්නේ...

    මිලාන වූ මල් ඉකිබිඳ වැලපේ
    විකසිත කුසුමක් හිනැහෙද්දී
    ලොව දහසක් නෙත්
    හිනැහෙන මොහොතේ
    ඔබෙයි මගෙයි ලොව කඳුලු දකී...


    :( :( :( :(
     
    Last edited:

    ~DaNu~

    Member
    Oct 27, 2007
    93
    0
    0
    ~In Twilight DVD~
    පාරමිතා නොපුරමු අප දෙදෙනා
    මතු මතු සංසාරේ
    පාන සිනා සුළඟට විසි කරමු
    හමුවෙන හැම වාරේ...

    කඳුළු වලින් දිය වී යනවානම්
    අවිහිංසක රුපේ
    දෝර ගලන තුරු කඳුළු සලන්නම්
    මට ඔබ නොපෙනෙන සේ...

    මට ඔබ ඔබ මට පෙම් කළ තරමට
    වෙන් වි යන්න බැරී
    අසම්මතේ පෙම් වතුන් නොවෙමු අපි
    වරදට වහල් වෙවී...
    ර්‍

    ~Shashika Nisansala~
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ~DaNu~ said:
    පාරමිතා නොපුරමු අප දෙදෙනා
    මතු මතු සංසාරේ
    පාන සිනා සුළඟට විසි කරමු
    හමුවෙන හැම වාරේ...

    කඳුළු වලින් දිය වී යනවානම්
    අවිහිංසක රුපේ
    දෝර ගලන තුරු කඳුළු සලන්නම්
    මට ඔබ නොපෙනෙන සේ...

    මට ඔබ ඔබ මට පෙම් කළ තරමට
    වෙන් වි යන්න බැරී
    අසම්මතේ පෙම් වතුන් නොවෙමු අපි
    වරදට වහල් වෙවී...
    ර්‍

    ~Shashika Nisansala~

    :( :(
    hithata danenawa wadie wage .... :dull:
     
    Jan 15, 2009
    9,238
    368
    0

    ඔබේ ආදරේ මහා සාගරේ
    හා සමානයි කියූවත් ලඳේ
    සැලී යයි ඇඳීලා නීවාලයි බැඳීලා
    සිතාගන්නෙ මා කෙලෙස දෝ

    දුකේදී හඩා වී සැපේදී සිනාවී
    රැදේවි මගේ ජීවිතේ
    මා හීනෙකින්වත් නොකී දේ මවාලා
    ඇඳී යන්නෙ ඇයි මේ ලෙසේ

    නැ මා ඔබේ ලෝකයේ හී සදා
    වේදනාවන් මවා ආදරේ
    කම්පානොවී හිඳීමු කීවාට ලොවම කරුණු
    ඈතින් හෙලා චෝදනා

    ~ සෝමසිරි මැදගෙදර ~

     
    Status
    Not open for further replies.