m3pium said:සිත පුරා ආදරෙ කරන්නට මට දැන් කව්රුත් නෑ....

eka one naa kiyala hithuna... 
m3pium said:සිත පුරා ආදරෙ කරන්නට මට දැන් කව්රුත් නෑ....

eka one naa kiyala hithuna... 
niki771 said:~DaNu~ said:සිතින් මා නොසැළි හිඳිද්දී
කඳූල නූඹ ඇවිදින්
නිවා දැමු ඒ නතේ පීඩා
නොබිඳිනු මැනවී...
තනිව මා හඬනා වෙලාවේ
සැළි සැළි සීතේ
වැටුනු මහ වරැසා මතක් වී
නුඹ රැඳි දෑසේ...
තවම මා නොදුටූ සිනාකැන්
හමුනොවූ යාමේ
කඳුල මට කරැණා කරන්නැයි
අයදිමී නිබඳේ...
-
/quote]
nice 1 sis..
Hey um nt a siz... ok siz!!!!
anywayz thakz..![]()
amila_90210 said:චිරාත් කාලයක් ඒ අය්යා වැජබෙන්න
![]()


~DaNu~ said:
amila_90210 said:මේක නේද![]()




කන්ෆියුසියස්niki771 said:ekath lassanai..
eth aiye mama kiwwe ara anith siggy eka gana... .![]()

amila_90210 said:කන්ෆියුසියස්![]()
![]()
lol 

~DaNu~ said:සිතුවිළි සිරවී හදවක පතුලේ
ඉකිබිඳ වැලපෙනවා
රැව සැඟවී මගේ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා...
![]()
![]()
![]()
![]()


http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=10niki771 said:ara nadeeka ge song eka thibba eka ane...lol
ah aiyata dan saneepada?![]()


~DaNu~ said:පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මතු සංසාරේ
පාන සිනා සුළඟට විසි කරමු
හමුවෙන හැම වාරේ...
කඳුළු වලින් දිය වී යනවානම්
අවිහිංසක රුපේ
දෝර ගලන තුරු කඳුළු සලන්නම්
මට ඔබ නොපෙනෙන සේ...
මට ඔබ ඔබ මට පෙම් කළ තරමට
වෙන් වි යන්න බැරී
අසම්මතේ පෙම් වතුන් නොවෙමු අපි
වරදට වහල් වෙවී...ර්
~Shashika Nisansala~

niki771 said:![]()
![]()
hithata danenawa wadie wage ....![]()
