පද පේලි .....

Status
Not open for further replies.

~DaNu~

Member
Oct 27, 2007
93
0
0
~In Twilight DVD~
sandun thilaka said:

ඔබේ ආදරේ මහා සාගරේ
හා සමානයි කියූවත් ලඳේ
සැලී යයි ඇඳීලා නීවාලයි බැඳීලා
සිතාගන්නෙ මා කෙලෙස දෝ

දුකේදී හඩා වී සැපේදී සිනාවී
රැදේවි මගේ ජීවිතේ
මා හීනෙකින්වත් නොකී දේ මවාලා
ඇඳී යන්නෙ ඇයි මේ ලෙසේ

නැ මා ඔබේ ලෝකයේ හී සදා
වේදනාවන් මවා ආදරේ
කම්පානොවී හිඳීමු කීවාට ලොවම කරුණු
ඈතින් හෙලා චෝදනා

~ සෝමසිරි මැදගෙදර ~



නැ මා ඔබේ ලෝකයේ හී සදා
වේදනාවන් මවා ආදරේ....
1228.gif
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
Lie awake in bed at night
And think about your life Do you want to be different? (Different...)
Try to let go of the truth
The battles of your youth
’Cause this is just a game

It's a beautiful lie
It's a perfect denial
Such a beautiful lie to believe in
So beautiful, beautiful lie makes me

It's time to forget about the past
To wash away what happened last (happened last)
Hide behind an empty face
Don't ask too much, just say
'Cause this is just a game

It's a beautiful lie
It's a perfect denial
Such a beautiful lie to believe in
So beautiful, beautiful lie makes me

Lie....Beautiful



30 Seconds To Mars
 

isuruimg

Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    I walk a lonely road
    The only one that I have ever known
    Don't know where it goes
    But it's home to me and I walk alone

    I walk this empty street
    On the Boulevard of Broken Dreams
    Where the city sleeps
    and I'm the only one and I walk alone

    I walk alone
    I walk alone

    I walk alone
    I walk a...

    My shadow's the only one that walks beside me
    My shallow heart's the only thing that's beating
    Sometimes I wish someone out there will find me
    'Til then I walk alone

    Ah-ah, Ah-ah, Ah-ah, Aaah-ah,
    Ah-ah, Ah-ah, Ah-ah

    Green Day
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    niki771 said:
    මටත් හොරෙන් මගේ සිතින්
    බිඳින් බිඳම ආදරය සොරාගෙන
    මගේ සිතම ඔබ රැගෙන ගිනින්...
    මටත් හොරෙන්....

    බලාගත් වනම බලා හිඳින්නෙමි
    සිතා ගන්න බෑ කල යුතු දේ....
    ගෙවා ගන්න බෑ කාළය මේ ලෙස
    කෙසේද මා තව ඉවසන්නේ...


    ඔබේ රුවම නිති පතා සිතන්නෙමි
    සොයා දෙනෙත ගැටෙනා දසුනින්
    දරා ගන්න බෑ මේ රුදු පාලුව
    කෙසේද මා තව ඉවසන්නේ...

    මටත් හොරෙන්....

    ~ රෝහණ සිරිවර්ධන~
    What a Great Song.. Ape Yaluwo SET Una welawata Mama Kiyana Song ekak Me.Tx Niki.. :)
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    වෙන් වූ දා සිට හදවත ඔබ ගැන තොරතුරු විමසනවා
    යන එන හැම තැන ඔබ දැක ගන්නට නෙත්යුග වෙහෙසෙනවා

    filix anton
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    amila_90210 said:
    දිනේශ් නානායක්කාරද? සෝන්ග් එක තිබේද මචන් :D

    මචෝ මං SL OLD HIt පැත්තේ දුන්නා...........පොඩියක් ඉන්ට බලන්ට...... සිංදුව කියන කෙනාගෙ නමනම් දන්නෙ දිනේෂ් කියලා විතරයි....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    m3pium said:
    මචෝ මං SL OLD HIt පැත්තේ දුන්නා...........පොඩියක් ඉන්ට බලන්ට...... සිංදුව කියන කෙනාගෙ නමනම් දන්නෙ දිනේෂ් කියලා විතරයි....
    ටී කේ :yes:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    coolnishan said:
    What a Great Song.. Ape Yaluwo SET Una welawata Mama Kiyana Song ekak Me.Tx Niki.. :)

    ලොල්... හොඳයි හොඳයි..සිංදු කියන්නත් පුළුවන් ඒ කියන්න්නෙ.. එල එල...
    11.gif

    ඉබ්බටයි මටයි ළඟදිම අහුවෙන්නෙ නැතැයි.. එදාට බලමුකො එහෙනම් කොල්ලගෙ වැඩ...
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සුළඟ නුඹ වගෙයි , සිත් මල වටා එතෙයි
    මල් සුවද හොර හොරෙන් අරන් යන්නටම හදයි
    වැස්ස නුඹ වගෙයි සිත් මලට ඇද වැටෙයි
    මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

    සිත් හැදිනුවෙත් නුඹයි ,
    පසුපසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි
    නුඹ මගේ හිත අරන් ගියා , පුදුමයක් නොවෙයි

    සිත තනිකලෙත් නුඹයි,
    මගෙ හිතේ සියුම් තැන් හොය හොය රිදෙව්වෙත් නුඹයි
    ඒත් නුඹෙන් සිත නොමිදෙයි , පුදුමයක් තමයි

    ~කරුණාරත්න දිවුල්ගනේ~
    රීපෝස්ට්!
     
    Status
    Not open for further replies.