පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0

මවකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ
ඔබටත් මට මෙන් තනිකම දැනෙනෙවා ද පුතේ
ඔබෙන් සිඟිති පුතේ මගෙ පාළුව මැකේ

අප දෙදෙනා අඳූරු ලොවක තනිකර දා පුතේ
ඔබෙ අම්මා දිවියලෝකෙ ගියා චූටි පුතේ
මා හට දී ඔයා ඈ සුර ලොව ගියා

හිතේ තියෙන පාළු ගතිය මග හරින්න පුතේ
සුර කුමරුන් සමගින් ඔබ හිනැහෙනව ද පුතේ
සුරවිමට ඇගේ.. මගෙ රන්කඳ නිදී

පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම උනේ
කොහොමද මම සිහි කරන්නෙ පුතුගෙ උපන් දිනේ
නිදාගන්න පුතේ තාත්තාගේ අතේ

තවමත් කිරි සුවඳ දැනෙයි ඔබේ සිඟිති ගතේ
ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතැයි සිතේ
පියාගෙ ජීවිතේ ඔබේ ළඟයි පුතේ

ලොකු උනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
එතකොට මගෙ දෙනෙත්වලට කදුළු පිරෙයි පුතේ
දොයි දොයි දොයි පුතේ බයි බයි බයි පුතේ.........

~ කේ.සේන ~

මේ සින්දුව මම අහපු සින්දුවලින් හිතට වදින සින්දුවක්



 

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    amila_90210 said:
    මාත් ඕක දැක්ක ගමන් දා ගත්තා..එපා වෙන්නෑ කොච්චර ඇහුවත්:yes::D

    kiyala wedak na bro... man issara dawasata 3 - 4 para ahanawa meka... lol
    n mata meka thawath special..so thawath ahanna asai eken... ;) :love:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    සුසුම් පොදක් වී..

    සුසුම් පොදක් වී..
    හදේ ළැගුම් ගෙන නුඹ පෙරදා..
    ජීවිතය ම ලෙස සිතූ සෙනේහෙය
    ගෙනගියේ මට නොකියා..
    මගේ ස‍රා සද
    හදේ සුවද ගෙන
    නුඹ කොහෙදැයි සිතුනා...

    මේ කුළු සේ විත් නිල් අහසේ රැදි
    ගිම් කල නිම වා අදට රහසේ බැදී
    මගෙ කුමුදු විලේ පිපුණු .. සුවද කුසුම නුඹ සොදුරු..
    මටත් හොරා නුඹ තියා ගිහින් නෙතු කදුලු..

    සුසුම් පොදක් වී...

    දිගත හමා යන මද පවනක් වී
    රෑ කල සිහිනෙක අද දුර සැගවී
    මුදු කැළුම් සළා දිවැසින්..
    රැය පුරා ගෙනෙයි ස‍රදම්
    නුඹේ අකීකරු හිතින් නොවේ
    මට අස් වැසුම්...

    සුසුම් පොදක් වී.....


    _Kasun Kalhara_

    repost wennathi
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Have you ever - ever felt like this
    Strange things happen
    Are you going around the twist

    If all the king's horses
    And all the king's men
    Couldn't put me back together again
    I say

    Rain rain go away
    Come again another day
    Have you ever...

    I can hear myself saying
    Its not my day
    I say what the heck
    You wouldn't believe me anyway

    Have you ever...

    Tamsin West
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Amalka101 said:
    Have you ever - ever felt like this
    Strange things happen
    Are you going around the twist

    If all the king's horses
    And all the king's men
    Couldn't put me back together again
    I say

    Rain rain go away
    Come again another day
    Have you ever...

    I can hear myself saying
    Its not my day
    I say what the heck
    You wouldn't believe me anyway

    Have you ever...

    Tamsin West
    Round the Twist theme song rite?
    you have a mp3??
    if so please share it will u ?:)
     
    Jan 15, 2009
    9,238
    368
    0


    චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
    මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
    පහන නිවුනසේ පාළුයි ලැයින් කාමරේ
    මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

    ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
    ගැණූළමයි පියාඹලා ඉස්සරත් ගියේ
    උන්ට සෙයිලමේ මගතොට පාර වැරදුනේ
    අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

    මාල බැඳන් සුදු යකඩෙන් රෝසමල් වනේ
    මාල ගිරව් ගේ දොරකඩ සින්දු කිව් වෙලේ
    හීනෙනුත් හිතුනෙ නැහැ මට මොකද කාරණේ
    පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ.....

    ~ සුනිල් එදිරිසිංහ ~
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    දෑසේ මල් විලේ ආශා රොන් සැලේ
    වෑහී ආදරේ චේතනා නෙත් දැලේ
    ආශා විල් තෙරේ පායා රන් සදේ
    ඡායා පාවෙනා මේ සැදෑ යාමයේ

    සංසුන් නදී තෙරේ මේ මල් විමානයේ
    ආරාධනා රැව් දෙනා යාමයේ
    ආදරෙන් ළං වෙමූ


    නිල්වන් වලා තලේ ඈතින් එහා ලොවේ
    ගී ගායනා විසිරෙනා මේ රැයේ
    ආදරෙන් හිනැහෙමූ

    ~රෝහණ සිරිවර්ධන ~
     

    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    Amalka101 said:
    Have you ever - ever felt like this
    Strange things happen
    Are you going around the twist

    If all the king's horses
    And all the king's men
    Couldn't put me back together again
    I say

    Rain rain go away
    Come again another day
    Have you ever...

    I can hear myself saying
    Its not my day
    I say what the heck
    You wouldn't believe me anyway

    Have you ever...

    Tamsin West
    Shhoooooooiiyy song eka... :D :D
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    දෛවයෝගයකින් නොවේදෝ
    හමුවුනේ අප හමුවුනේ
    දෛවයේ සරදම් ලබන්නට
    කිම මෙසේ අප හමවූනේ....

     
    Status
    Not open for further replies.